කථානායක කරූ පක්ෂ දේශපාලනයෙන් වියරු වැටෙයි! විධායකයත් අභිබවා යමින් පිස්සු කෙළියි! (වීඩියෝ)

ආණ්ඩුබලය වෙනස් වූ දේශපාලන පසුබිම තුළ වත්මන් කථානායකවරයාගේ වගකීම් විරහිත සහ පක්ෂග්‍රාහී දේශපාලන හැසිරීම අද(05) තවත් ගැටළුකාරී තත්වයක් දක්වා වර්ධනය වූයේ තම පක්ෂයේ දේශපාලන උවමනාව මත ඔහු විසින් නිකුත් කරන ලද නිවේදනයක් සමඟිනි. විවිධ අවස්ථාවන්වලදී තම වරදාන වරප්‍රසාද වෙනුවෙන් පක්ෂයෙන් පැන යෑම, මැර ක්‍රියා කිහිපයක් හැරුණු කොට මෙරට යම් මට්ටමක කීර්තිමත් දේශපාලඥයෙකුව මේ වන විට කථානයකවරයා ලෙස කටයුතු වයෝවෘද කරූ …

Continue Reading

අද ක්‍රියාත්මක විශේෂ රථවාහන සැලැස්ම මෙන්න

පාර්ලිමේන්තු වට රවුම අසල අද(5) දහවල් 12.00ට පැවැත්වෙන “රටම රකින ජන මහිමය 113+”දැවැන්ත ජනතා උද්ඝෝෂණයට විශාල ජනතාවක් පැමිණෙතැයි අදහස් කරන හෙයින් පොලිස්පති පූජිත් ජයසුන්දර එහි ආරක්ෂාව සහ රථවාහන හැසිරවීම පිළිබඳ විශේෂ සැලැස්මක් ක්‍රියාත්මක කරන ලෙස පොලිසියට උපදෙස් ලබා දී තිබේ. ඒ අනුව ආරක්ෂක රාජකාරි සඳහා පොලිස් නිලධාරීන් 1200කට අධික පිරිසක් ද, අමතරව පොලිස් විශේෂ කාර්ය බලකායේ විශේෂ කණ්ඩායම්ද, රථවාහන රාජකාරි …

Continue Reading

රට රකින ජනමහිමය අද කොළඹට

එක්සත් ජනතා නිදහස් සන්ධානය සංවිධානය කරන “රට රකින ජන මහිමය” රැලිය අද(05) පස්වරුවේ පැවැත්විමට සියලු කටයුතු සූදානම් කර තිබේ. නව ආණ්ඩුවට සහය පළ කරමින් මෙම ජනරැලිය පැවැත්විමට නියමිත බව පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග සඳහන් කළේය. එහි දී වැඩිදුරටත් දැක්වු මන්ත්‍රීවරයා මෙසේද පැවසීය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මහින්ද රාජපක්ෂ මහතා අගමැති ලෙස පත් කිරීමට ගත් තීන්දුව ඉතාම නීත්‍යානුකූලයි. එමෙන්ම රටට ආදරය …

Continue Reading

අග්‍ර දායකත්වය දැරූ කැළණි රජමහා විහාරයත් රනිල්ට අහිමි වෙයි

රනිල් වික්‍රමසිංහ ඇතුළු වික්‍රමසිංහ පරම්පාරව අග්‍ර දායකයින් ලෙස දායක සභාවේ කටයුතු කරන එදා මෙදාතුර එක්සත් ජාතික පක්ෂයට සමීප පන්සලක් ලෙස ප්‍රකට ඓතිහාසික කැළණි රජමහා විහාරයද අද රනිල් වික්‍රමසිංහට අහිමි වී ඇත. කැලණිය රජ මහා විහාරයේ විහාරාධිපති පුජ්‍ය මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත හිමියන් පවා එක්සත් ජාතික පක්ෂ දේශපාලන මතවාදය සමඟ දැඩි බැඳීමකින් කටයුතු කරන හිමිනමක් ලෙස ප්‍රකට අතර උන්වහන්සේද මේ වන …

Continue Reading

තවත් අමාත්‍යධුර 35ක් පුරප්පාඩුයි! එජාපයේ නොසිතන පිරිසක් පෙරළියකට සූදානම්!

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව ජාතික ආණ්ඩුවක් නොවන අවස්ථාවකදී කැබිනට් අමාත්‍යවරු 30ක් පත් කළ හැකි අතර රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍යවරු 40කට සීමා වියයුතුය. එහෙත් මේ වන දිවුරුම් දී ඇත්තේ කැබිනට් මණ්ඩලයේ අමාත්‍යවරුන් 17දෙනකු, රාජ්‍ය අමාත්‍යවරු 09දෙනෙකු සහ නියෝජ්‍ය අමාත්‍යවරු 09දෙනෙකු පමණි. ඒ අනුව තවත් කැබිනට් අමාත්‍ය ධුර 13ක් පුරප්පාඩුව පවතින අතර රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍ය ධුර 22ක් පුරප්පාඩුව පවති. …

Continue Reading

එජාපෙන් පැමිණ ස්වාධීන වූ පූජ්‍ය අතුරලියේ රතන හිමි ආණ්ඩුවට සහය දෙන කොන්දේසිය (වීඩියෝ)

ඉදිරියෙදිත් තමන් පාර්ලිමේන්තුවේ ස්වාධීනව සිටිමින් ජනාධිපතිවරයාට සහය දක්වමින් කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පුජ්‍ය අතුරුලියේ රතන හිමි පවසයි. එමෙන්ම හැකි ඉක්මනින් පාර්ලිමේන්තුව විසුරුවා හැරිමට කටයුතු කරන ලෙසට තමන් වහන්සේ ජනාධීපති ‍මෛත්‍රීපාල සිරිසේනගෙන් ඉල්ලා සිටින බවද උන්වහන්සේ පැවසීය. අද (04) කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින් උන් වහන්සේ මේ බව සඳහන් කළේය. තවද නව අග්‍රාමාත්‍යයවරයා ලෙස මහින්ද රාජපක්ෂ පත් කිරිමට ජධිපතිවරයා ගත් …

Continue Reading

පාර්ලිමේන්තුව නොවැ.14 වනදා වහාම කැඳවන ලෙස ජනපති කථානායකට නියෝග කරයි

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 වන ව්‍යවස්ථාවේ (3)(I) අනුව ව්‍යවස්ථාවෙන් තමා වෙත පැවරී ඇති බලතල අනුව මෙලෙස පාර්ලිමේන්තුව කැඳවන දිනය ජනාධිපතිවරයා විසින් කථානායකවරයාට නියෝග කොට ඇත. ඒ අනුව, නොවැම්බර් මස 14 වන දින උදෑසන 10 ට පාර්ලිමේන්තුව කැඳවන බව ජනාධිපතිවරයා විසින් දැනුම් දී ඇත. කෙසේ වෙතත් පසුගිය ඔක්තෝබර් මස 27 වන දින වහාම ක්‍රියාත්මක වන පරිදි පාර්ලිමේන්තු සැසිවාරය කල් දැමීමට ජනාධිපතිවරයා විසින් …

Continue Reading

එජාපයෙන් තවත් මන්ත්‍රීවරු මෛත්‍රී-මහින්ද ආණ්ඩුවට එක්වෙති

එක්සත් ජාතික පක්ෂයේ තවත් මන්ත්‍රීවරයෙක් අද(04) මෛත්‍රී-මහින්ද ආණ්ඩුවට සහය පළකර එක්වෙමින් අමාත්‍යධුරයක් ලබාගත්තේය. ඒ පුත්තලම දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක ප්‍රියන්ත පතිරණය. එජාප මන්ත්‍රී අශෝක ප්‍රියන්ත සංස්කෘතික අභ්‍යන්තර කටයුතු සහ වයඹ ප්‍රාදේශීය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස අද(04) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරියේ දිවුරුම් දුන්නේය. මීට අමතරව දිනේෂ් ගුණවර්ධන මහාමාර්ග හා බස්නාහිර සංවර්ධන අමාත්‍යවරයා ලෙසත්, කෙහෙළිය රඹුක්වැල්ල ජනමාධ්‍ය හා ඩිජිටල් …

Continue Reading

මහින්දගේ ආණ්ඩුවට සහය දෙන්න අපි සුදානම් නැහැ

පසුගිය ඔක්තෝබර් මස 26 වන සිකුරාදා දින, පාර්ලිමේන්තු රැස්වීම් අවසන් වීමෙන් පසු, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගත් ක්‍රීයාමාර්ග සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානයට අයත් පක්ෂවල නායකයින් සමඟ පැවති සම්බන්ධීකරණ කමිටුව ඊයේ (02) පස්වරුවේ රැස්වීමෙන් අනතුරුව පහත සඳහන් තීරණවලට එළඹී ඇත. 1. ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව තනතුර දරමින් සිටින අග්‍රාමාත්‍යවරයා සිය තනතුරෙන් පහකිරීමේ බලය ජනාධිපතිවරයාට නොමැත. 19 වන ආණුඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පෙර …

Continue Reading

ජනපති ගත් නිර්භීත තීන්දුවට මහා සංඝරත්නයේ ආශිර්වාදය (වීඩියෝ)

රටට, ජාතියට කොඩිවිනයක් වූ පරගැති රනිල් වික්‍රමසිංහ සහ නඩය ගෙන ගිය ආණ්ඩුවෙන් ජනාධිපතිවරයා ඉවත්ව මහින්ද රාජපක්ෂ වැනි දේශීයත්වයට පණපොවන මාතෘ භූමිය ආරක්ෂා කරන ඊට ආදරය කරන නායකයෙකු සමඟ ආණ්ඩුවක් පිහිටුවීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගත් තීන්දුව මේ රටේත්, සම්බුද්ධ ශාසනයේත් ප්‍රගමනය වෙනුවෙන් ගත් ඉතා වැදගත් තීන්දුවක් බවත්, ඊට මහා සංඝරත්නයේ පූර්ණ ආශිර්වාදය හිමිවන බව මෙරට විශ්ව විද්‍යාලවල කථිකාචාර්ය හිමිවරුන් ඇතුළු මහාසංඝරත්නය …

Continue Reading