ඇමරිකාව කව්පි දුන්නේ හිඟන්නෙකුට දෙන විදියට – විමල්
-
Editor
-
September 1, 2022
-
දේශපාලන
-
0 Comments
ඇමරිකානු තානාපතිවරිය සහ පිරිසක් පසුගියදා කව්පි තොගයක් මෙරටට ප්‍රදානය කළේ රාජ්‍යතාන්ත්‍රිකව හිඟන්නෙකුට දෙන ආකාරයට බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පවසනවා. එවැනි ප්‍රදානයක් ලබාදීමේදී එය පැකට් එකක් ලෙස දිය හැකිව තිබූ නමුත්, සුසිල් ප්‍රේමජයන්ත ඇමතිවරයා දෑත දිගු කර සිටින විට ඔවුන් අතට කව්පි ඇට හලමින් එය ප්‍රදානය කළේ, රට පාච්චල් කිරීමට බවත්, එම ප්‍රදානය සිදුකරන්නේ හිඟන්නෙකුට බව රාජ්‍යතාන්ත්‍රිකව පෙන්වීමට බවත් ඔහු …
Continue Reading
දේශබන්දුට පහර දුන් තිදෙනෙක් අත්අඩංගුවට
-
Editor
-
August 31, 2022
-
දේශපාලන
-
0 Comments
බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට පහරදීම සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 31, 51 හා 52 හැවිරිදි පිටබැද්දර හා කොළඹ 15 යන ප්‍රදේශවල පදිංචිකරුවන් තිදෙනෙක් බවයි සඳහන් වන්නේ. අයුතු අවහිරය, අයුතු ජන රාශියක සාමාජිකයෙකු වීම, ඇඳිරිනීතිය උල්ලංඝනය කිරීම, සාපරාධී බලහත්කාරය පෑම හා රාජකාරියට බාධා කිරීම යන චෝදනා යටතේ කොළඹ …
Continue Reading
අරගලය අපේ ඇස් ඇරෙව්වා – මහින්දානන්ද
-
Editor
-
August 31, 2022
-
දේශපාලන
-
0 Comments
සහනාධාර ලබාදී රටක් ගෙනයා හැකිද යන්න ගැටලුවක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ පවසනවා. ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා අවුරුදු ගණනාවක් බිලියන ගණනක බදු සහන ලබාදුන්නද, ඒ සඳහා ජනතාව හොඳක් ප්‍රකාශ නොකළ බවද මන්ත්‍රීවරයා පෙන්වා දෙනවා. අරගලය විසින් දේශපාලඥයින්ගේ ඇස් විවර කෙරූ බවයි මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේ.
Continue Reading
අමාත්‍ය ධුරයක් භාරගැනීමට සූදානම් – ධම්මික පෙරේරා
-
Editor
-
August 31, 2022
-
දේශපාලන
-
0 Comments
ආර්ථික සංවර්ධනය සම්බන්ධයෙන් වගකීම් පැවරෙන අමාත්‍ය ධුරයක් භාරගැනීමට තමන් සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා පවසනවා. ඒ සම්බන්ධයෙන් තමන් ජනාධිපතිවරයාට ලිඛිතව දැනුම් දී ඇති බවද රූපවාහිනී වැඩසටහනකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා සඳහන් කළා.
Continue Reading
ප්‍රාදේශීය සභා 22ක් නගර සභා සමඟ ඒකාබද්ධ කිරීමට පියවර
-
Editor
-
August 31, 2022
-
දේශපාලන
-
0 Comments
තෝරාගත් ප්‍රාදේශීය සභා කිහිපයක් ඒ ආසන්නයේ පිහිටි නගර සභාවට හෝ මහ නගර සභාවට ඒකාබද්ධ කිරීමටයෝජනා කරන බව ජනාධිපතිවරයා පවසනවා. ප්‍රාදේශීය සභා 22ක් ඒ සඳහා තෝරාගෙන ඇති බවත් ආදායම් මාර්ග බහුල පළාත් පාලන ආයතන මෙන්ම ප්‍රමාණවත් ආදායම් මාර්ග නොමැති පළාත් පාලන ආයතන පවතින බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ. ඒ අනුව කාර්යක්ෂම මහජන සේවයක් සැලසීම සහ පරිපාලන කටයුතු පහසු කිරීම සඳහා ආරම්භයක් වශයෙන් …
Continue Reading
හිටපු ජනපති නුදුරේදීම ලංකාවට එනවා – සාගර
-
Editor
-
August 30, 2022
-
දේශපාලන
-
0 Comments
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉතාම නුදුරු දිනකදී මෙරටට පැමිණෙනු ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් පවසනවා. හිටපු ජනාධිපතිවරයා රටින් පිටවුයේ සුන්දර පරිසරයක් යටතේ නොවෙන බවත් එතුමන් නැවත පැමිණෙනවා නම් හිටපු ජනාධිපතිවරයාට ආරක්ෂාව සහ හිටපු ජනාධිපතිවරයෙක්ට සුදුසු පහසුකම් සැපයිය යුතු බවයි ඔහු සඳහන් කරන්නේ. ඒ අනුව අවශ්‍ය කටයුතු මේ වන විට පිළියෙල කර ඇති බවත් ඉතාම නුදුරු දිනයකදී …
Continue Reading
වමේ පක්ෂ සමඟ සන්ධානයකින් ස්ථිරවම ආණ්ඩුවක් හදනවා – මෛත්‍රී
-
RSL
-
August 29, 2022
-
දේශපාලන
-
featured
-
0 Comments
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරියේ දී වාමාංශික පක්ෂ සමඟ ඒකාබද්ධව ස්ථිර වශයෙන්ම ආණ්ඩුවක් පිහිටුවීමට කටයුතු කරන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. කොළඹ පැවැති උත්සවයකට එක්වෙමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මේ බව සඳහන් කළා. වර්තමානයේ පවතින්නේ අතීතයේ මෙරට තුළ පැවැති සාම්ප්‍රදායික ආණ්ඩුවක් බවත් වත්මන් ආණ්ඩුව හා සම්බන්ධ වීමට කිසිදු නිදහස් පක්ෂ සාමාජිකයෙකුට තමා අවසරයක් ලබාදී …
Continue Reading
විදුලි බිලේ විවාදය අද
-
RSL
-
August 29, 2022
-
දේශපාලන
-
featured
-
0 Comments
විදුලි බිල වැඩි කිරීමට රජය ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් සභාව කල්තබන අවස්ථාවේ විවාදය පාර්ලිමේන්තුවේදී අද(29) පැවැත්වේ. පාර්ලිමේන්තුව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද(29) උදේ 9:30 ට රැස්වීමට නියමිතය. විවාදය සඳහා යෝජනාව ඉදිරිපත් කරනු ලබන්නේ සමග ජන බලවේගය පක්ෂය විසිනි. විවාදය උදේ 9.30 සිට පස්වරු 4:30 දක්වා පැවැත්වීමට නියමිත බව කතානායක කාර්යාලය පවසයි. විදුලි බිල සියයට සියයට 70 කින් වැඩි …
Continue Reading
ජනාධිපති අද පොහොට්ටුවන් කැදවයි..
-
RSL
-
August 29, 2022
-
දේශපාලන
-
featured
-
0 Comments
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම අද දිනයේ පැවැත්වෙයි. ජනාධිපති ලේකම් කාර්යාලයේ දී මෙම රැස්වීම හෙට පස්වරු 5.00 ට පැවැත්වීමට නියමිතව ඇත. මෙහිදී රටේ පවතින වත්මන් තත්වය සහ ඉදිරි ක්‍රියාමාර්ග ගැන සාකච්චා කිරීමට නියමිතය.
Continue Reading
විමුක්ති දේශපාලනයට.. 05 වැනිදා සමුළුවක්.. චන්ද‍්‍රිකාගෙන් වටේටම ඇමතුම්…
-
RSL
-
August 27, 2022
-
දේශපාලන
-
featured
-
0 Comments
හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ පුත් විමුක්ති කුමාරතුංග මහතා දේශපාලනයට ගෙන ඒමේ සැලසුමක් ක්‍රියාත්මක වෙමින් තිබේ. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතාගේ නායකත්වයෙන් යුත් නව ශ්‍රී ලංකා පක්ෂය යටතේ ය. හිටපු ජනාධිපතිනිය ද ආසන්න දිනවල දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ හා එක්සත් ජනතා නිදහස් සන්ධාන හිටපු මැති ඇමතිවරුන් සමග සාකච්ඡා කර ඇත්තේ නව පක්ෂයට සම්බන්ධ ලෙස ඉල්ලීම් කරමිනි. එමෙන්ම …
Continue Reading