සජිත් අනුර නෙමෙයි සක්‍රයා ආවත් 2024 වසරේදිත් ජනපති රනිල්ගේ නායකත්වයෙන් දැනට පැමිණි මග තුලම ඉදිරියට යා යුතුයි – මහ බැංකු අධිපති
පසුගිය කාලය තුළ ආර්ථික පසුබෑමකට ලක්වු රටවල් අතර සාපේක්ෂව කෙටි කාලයක් තුළ දැන් පවතින තත්ත්වයට පැමිණි රට ශ්‍රී ලංකාව බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා. මේ වන විට දේශීය ණය ප්‍රශස්තකරණය අවසන් කර ඇති බවත් චීනය, ඉන්දියාව, ජපානය හා පැරිස් සමාජය වසර 10 ක් තුළ පවතින ණය දීර්ඝ කර ණය සහන ලබාදීමට එකඟතාව පළකර ඇති බවයි මහ බැංකු …
Continue Reading
එජාප ජනාධිපති අපේක්ෂකයා රනිල්..! මහ ලේකම් රංගේ සිරිකොතේදි කියයි..!
ඉදිරි ජනාධිපතිවරණයකදී එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තරග වැදීමට සූදානමින් සිටින බව සිරිකොත පැවති මාධ්‍ය හමුවකදී එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංග බණ්ඩාර පවසා ඇති බව අපට වාර්තා වෙයි. එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය වන සිරිකොත පරිශ්‍රයම අපේ ජනපති රනිල් විස්සයි විසි හතරට යන සටන් පාඨය සටහන් කළ කොළපැහැති කොඩි වලින් සරසා තිබූ අතර එමගින්ද ජනාධිපතිවරයා …
Continue Reading
රට නැගිටිනවා..! ඉවසීමෙන් බලා ඉන්න..! ඇමති ප්‍රසන්නගෙන් ප්‍රකාශයක්..!
කොවිඩ්-19 ව්‍යාප්තිය හා ඉන් ඇතිවූ ගෝලීය ආර්ථික අර්බුධ හමුවේ හෙම්බත්වූ රට සහ දේශීය ආර්ථිකය ගොඩ ගැනීමේ දුෂ්කර අභියෝගය ජයගැනීමට සියලුම ජනතාව නිවරැදි අවබෝධයෙන් යුතුව කටයුතු කළ යුතු බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි. එම වැඩපිළිවෙලේදී රට පළමුවට තබා කටයුතු කරමින් ආර්ථිකය ස්ථාවර කරන තීරණාත්මක ආරම්භක පියවරයන් දෙස ඉවසීමෙන් සහ ධෛර්යයෙන් බලා සිටින …
Continue Reading
යුක්තිය මෙහෙයුමෙන් පසුගිය පැය 24ට බඩුත් එක්ක 822ක් අත්අඩංගුවට..!
රට පුරා ක්‍රියාත්මක යුක්තිය පොලිස් මෙහෙයුම යටතේ ඊයේ (01) වනදා සිට අද (02) අලුයම දක්වා සිදුකරන ලද වැටලීම්වලදී සැකකරුවන් 822ක් අත්අඩංගුවට ගෙන තිබේ. මේ අතර හෙරොයින් ග්‍රෑම් 273ක්, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 111ක් සහ මත්පෙති 426ක් ද පොලිස් භාරයට ගෙන ඇත.
Continue Reading
මේ වසරේ උද්ධමනය සියයට 05ක තබා ගන්න බවට ඇමති ෂෙහාන්ගෙන් ප්‍රකාශයක්..!
මෙරට උද්ධමනය තනි ඉලක්කමේ පවත්වාගෙන යාමට හැකි වී තිබීම මෙරට ව්‍යාපාරික ප්‍රජාවේ විශ්වාසය ගොඩ නැගීමට ප්‍රධාන හේතුවක් වී ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පැවසීය. 2023 වර්ෂයේ දී දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව රාජ්‍ය ආදායම 11.2%ක්ව පවතින බවත් එය 2026 වසරේ දී 15%ක් දක්වා වර්ධනය කිරීම අපේක්ෂාව බවත් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කලේය. මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා මේ …
Continue Reading
අනුරට ලොකු තැනක් දෙමින් ලංසාගේ නව සංධානය සුබ මොහොතින් වැඩ අරඹයි..!
2024 ජනාධිපතිවරණය ඉලක්ක කොටගෙන නව සන්ධානය සිය මෙහෙයුම් ආරම්භ කිරීම නව සන්ධානයේ මෙහෙයුම් නායක කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා, නව සන්ධානයේ නිර්මාතෘ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලාන්සා සහ නව සන්ධානයේ පුත්තලම දිස්ත්‍රික් නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රියංකර ජයරත්න යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් අද (01) දින රාජගිරිය නව සන්ධාන මූලස්ථානයේදී සිදු කෙරිණි. එහිදී අදහස් දැක්වූ සන්ධාන නිර්මාතෘ නිමල් ලාන්සා මහතා, …
Continue Reading
නිවැරදි තින්දු තිරණ සමගින් මෙම වසරේ ශ්‍රි ලංකාව ආර් ථික ඉලක්ක ජයගන්නා බවට ජනපති රනිල්ගෙන් ප්‍රකාශයක්..!
නිවැරදි තීන්දු තීරණ සමඟ මෙම වසර තුළ ශ්‍රී ලංකාව සීඝ්‍ර ආර්ථික වර්ධනයක් කරා ගෙන යන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය. ඒ වෙනුවෙන් වු අසීරු තීරණ තමා මේ වන විට ගෙන අවසන් බව පැවසු ජනාධිපතිවරයා දෝෂාරෝපණයට ලක් වුවද තමන් එම තීරණ ගත්තේ රට වෙනුවෙන් බවත්, රට රැක ගැනීමට අනෙකුත් දේශපාලනයන්ට ද ඇති වගකීම හඳුනාගෙන කටයුතු කිරීමට නව වසරේදී සියලුදෙනා …
Continue Reading
වැට් ගැන බොරු කියන අයට එරෙහිව දැඩි පියවර ගන්නා බවට සාගලගෙන් ප්‍රකාශයක්..!
වැට් බදු සංශෝධනය සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රකාශ කරන පාර්ශවලට එරෙහිව දැඩි පියවර ගන්නා බව ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා පැවසීය. වැට් බද්ද සම්බන්ධයෙන් නැති රකුසකු මවා ජනතාව කුපිත කරන අයට එරෙහිව ගත හැකි පියවර ගැන සාකච්ඡා කරගෙන යන බවද ඔහු කීවේය. මේ අතර වැට් බදු සංශෝධනය සම්බන්ධයෙන් අදහස් දක්වන මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලපිටිය මහතා පැවසුවේ වැට් බදු සංශෝධනය …
Continue Reading
වෙළදපොලේ ප්ලේන්ටි, කිරි තේ, කොත්තු, ෆ්‍රයිඩ් රයිස්, ගෑස් මිල ඉහළ යද්දි පාසල් වෑන් ගාස්තුත් ඉහළට..!
හෙට (01) සිට ක්‍රියාත්මක වන පරිදි ප්ලේන්ටි, කිරි තේ ඇතුළු කෙටි ආහාර ද්‍රව්‍ය කිහිපයක මිල වැඩි කිරීමට සිදුවන බව සමස්ත ලංකා ආපනශාලා හා අවන්හල් හිමියන්ගේ සංගමය පවසනවා. ඒ අනුව ප්ලේන්ටියක මිල රුපියල් 5 කින්, කිරිතේ මිල රුපියල් 10 කින්, කෙටි ආහාර රුපියල් 10 කින් මිල වැඩි කර තිබෙනවා. එසේම ෆ්‍රයිඩ් රයිස් හා කොත්තු මිල රුපියල් 25 කින් ඉහළ දමා ඇති …
Continue Reading
ජනවාරි 01දා සිට ක්‍රියාත්මක කිරිමට ගිය ආදායම් බදු අංකය කල් දමයි..!
ජනවාරි මස පළමු වැනිදා සිට වාහන ලියාපදිංචි කිරීමේ දී, ආදායම් බලපත්‍ර ගැනීමේ දී සහ දේපොළ මිල දී ගැනීමේ දී බදු ගොනුවක් විවෘත කිරීමට ගෙන තිබූ තීරණය මසකින් පමණ කල් දැමීමට තීරණය කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. කෙසේ වෙතත් ඉතා ම සරල ක්‍රමවේදයක් ඔස්සේ මාර්ගගතව ඕනෑම පුද්ගලයකුට බදු ගොනුවක් විවෘත කිරීමේ හැකියාව පවතින බව සඳහන් කළ අමාත්‍යවරයා …
Continue Reading