රුපියල ශක්තිමත් වීමෙන් ණය බර පහලට..!

රුපියල ශක්තිමත් වීමේ වාසිය ක්‍රමයෙන් ජනතාවට ලැබෙනු ඇති බවත් විනිමය අනුපාත තීරණය කරනු ලබන්නේ වෙළෙඳපොළ ඉල්ලුම සහ සැපයුම මත බව අවබෝධ කර ගැනීම වැදගත් බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ රුපියල ශක්තිමත් වීම මත ණය ආපසු ගෙවීමේ බර පහත යාම ද මෙහි දී වැදගත් වන බවයි. මිල දී ගැනීමේ ශක්තිය ඉහළ යාම, උද්දමන පීඩනය අඩු …

Continue Reading

මෛත‍්‍රී රට හැරදා දකුණු කොරියාවේ පදිංචියට යන කතාව අමු බොරුවක්…! මාධ්‍ය නිවේදනය මෙන්න

තමන් දකුණු කොරියාවේ පදිංචියට යන බවට පලවන වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි. එම අසත්‍ය ප්‍රචාර දේශපාලන ප්‍රතිවාදීන් විසින් ගෙනයන බවද ඔහු කියා සිටී. මේ බව සඳහන් කරමින් ඒ මහතා විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනය මෙසේය. *** 2024 අප්‍රේල් මස 27 වන දින සියලුම දෙනාගේ දැනගැනීම පිණිසයි මා දකුණු කොරියාවේ පදිංචියට යන බවට අසත්‍ය …

Continue Reading

මං නියත ජනාධිපති.. හොරුත් අල්ලනවා.. හොරා කෑ ධනයත් ගේනවා.. සජිත් කියයි

රට හොරා කාපු පවුල් පාලන හැතිකරය අනිවාර්යෙන්ම තම ආණ්ඩුවක් යටතේ නීතිය හමුවට ගෙන ඒමට කටයුතු කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි. එපමණක් නොව ඔවුන් නිසා රටට අහිමි වූ ධනය ආපසු අය කර ගැනීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරවන බවද හෙතෙම පැවසීය. එනිසා මෙම වසරේ තමන්ට නියත වශයෙන්ම ලැබෙන ජනවරම ඔස්සේ හොරුත් අල්ලා හොරුන් හොරා කෑ ධනයත් නැවත රටට ලබා …

Continue Reading

කිසිම සැලසුමක් නෑ.. මට හැක්කේ වෙළඳපල ආර්ථිකයක් ගැන පමණයි..- ජනපති

වෙළඳපොළ ආර්ථිකයක් මත පදනම් වූ ඉහළ තරගකාරී, අපනයනය ඉලක්ක කරගත් ආර්ථිකයක් බිහිකිරීම රජයේ අරමුණ බවත් එහිදී මෙරට ව්‍යාපාරික ප්‍රජාව කෙරෙහි තමා පූර්ණ විශ්වාසය තබා ඇති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය. වර්තමානයේ රට හමුවේ ඇති ප්‍රශ්නය විය යුත්තේ විධායක ජනාධිපති ක්‍රමය පවත්වාගෙන යනවා ද නැද්ද යන්න නොව රටේ ආර්ථිකය ගොඩ නැඟීමේ ක්‍රමවේදය බව පෙන්වා දුන් ජනාධිපතිවරයා මෙරට ආර්ථිකයේ ඉදිරි …

Continue Reading

පාලිත ගැන ඔබ මෙතෙක් නොඇසූ අනුවේදනීය අතීතයක සටහනක්.. (Story+Video)

ජනතාව විසින් දේශපාලඥයින්ට හෙන ඉල්ලන යුගයක මෑත ඉතිහාසයේ මිලියන ගණනක් ශ්‍රී ලාංකිකයන්ගේ දුක් කඳුළු මැද නික්ම යන දේශපාලනඥයකු සිටී නම් ඒ අපෙන් සමුගන්නා හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයකු සහ ජනතාවාදී නායකයකු වූ පාලිත තෙවරප්පෙරුමයි. අද බොහෝ දෙනා ඔහුගේ වියෝවෙන් කම්පාවන අතර දේශපාලනයට පිවිසි ඔහු කළ කී දෑ, ජනතාවාදී සටන් පිළිබඳ මතකයන් බොහෝ සෙයින් මාධ්‍යයන්වල සංසරනයවේ. එහෙත් ඔහුගේ දේශපාලනයට පෙර අතීතය සම්බන්ධයෙන් ඇත්තටම …

Continue Reading

අනුර ජනාධිපති කරන්න අති මහත් බහුතරය තීන්දු කර අවසන්…

ඕනෑම මොහොතක තියෙන මැතිවරණයකින් මාලිමාව ජයග්‍රහණය කරවීමට රටේ අතිමහත් බහුතර ජනතාවක් මේ වන විට තීරණය කර අවසන් බව ජාතික ජන බලවේගය විවිධ ජාතික විධායක සභික හිටපු පාර්ලිමේන්තු මනත‍්‍රී සුනිල් හදුන්නෙත්ති මහතා සඳහන් කරයි. රට හැදීම සඳහා අනුර දිසානායක මහතාට ජනාධිපති ධුරය භාර දීමට ජනතාව සූදානමින් සිටින බවද හෙතෙම පැවසීය. එම මතය අද වන විට රටේ සියලුම අස්සක් මුල්ලක් නෑර පැතිරී …

Continue Reading

ශ‍්‍රීලනිපයේ ජඩ කුමන්ත‍්‍රණයක්…

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එරෙහිව රජය මෙහෙයවන කුමන්ත්‍රණ මාලාවක් ක්‍රියාත්මක වෙමින් පවතින බවත්, එහි මුඛ්‍ය අරමුණ වන්නේ, ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය හෝ මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවට හේත්තු කිරීම බවත්, එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති, මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පැවැසීය. ඔහු එසේ පැවසුවේ, මාධ්‍ය හමුවකදීය.ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයා මෙසේ ද පැවැසීය. මේ අර්බුදය මා දකින්නේ ඉදිරියේදී ශ්‍රී ලංකා …

Continue Reading

ශ්‍රීලනිපයේ තවත් තුනකට මෛත්‍රීගේ කඩු පහර

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක මෛත්‍රිපාල සිරිසේන මහතා මීට පෙර එම පක්‍ෂයේම මහලේකම් ධුරය දැරූ දයාසිරි ජයසේකර මහතා ඉවත් කළ ආකාරයටම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තවත් ප්‍රබලයින් තිදෙනකු අද(30) දින ඒ ආකාරයෙන්ම එම පක්ෂයේ තනතුරුවලින් ඉවත් කර ඇති බවට දේශපාලන ආරංචි මාර්ගවලින් වාර්තාවේ. මෙලෙස ඉවත් කර ඇත්තේ ශ්‍රී නිදහස් පක්ෂයේ තනතුරු දැරූ දුමින්ද දිසානායක, වසන්ත අලගියවන්න, මහින්ද අමරවීර යන ප්‍රබලයින් …

Continue Reading

රනිල්ට රට ගැන අවුලක්!

රට තුළ ආර්ථික ස්ථාවරත්වයක් ඇති කර එය කඩිනමින් අපනයන ආර්ථිකයක් කරා පරිවර්තනය කිරීම තම අපේක්ෂාව බවත්, එසේ නොමැතිව ආනයන, අපනයන පරතරය පියවා ගැනීමට ණය ලබාගැනීම අඛණ්ඩව සිදු වුවහොත් නැවතත් වසර 10කින් ශ්‍රී ලංකාවට ආර්ථික අර්බුදයකට මුහුණ දීමට සිදුවන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ කෑගල්ල, මංගෙදර ටැම්පිට පුරාණ පිරිවෙන් විහාරස්ථානයේ ‌‌ඓතිහාසික …

Continue Reading

සජිත් සහ IMF අතර ධනාත්මක එකඟතාවයක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය විසඳීමට ඉදිරිපත් කළ යෝජනා සහ ඉලක්කවලට සමගි ජන බලවේගය ධනාත්මකව එකඟවන නමුත් ඇතැම් යෝජනා සංශෝධන සහිතව ක්‍රියාත්මක කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් අතර හමුවක් අද (20) පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වුණි. මෙම හමුව සඳහා සමගි ජන බලවේගය සහ සමගි ජන සන්ධානය …

Continue Reading