අමාත්‍ය මණ්ඩල සංශෝධනය කාඩ් කුට්ටමේ කොළ මාරුවක් – මහින්ද
වත්මන් ආණ්‌ඩුවේ කැබිනට් සංශෝධනය කාඩ් කුට්ටමේ කොළ එහාට මෙහාට මාරු කොට ඇනීමක් බව කුරුණෑගල පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු ජනාධිපතිවරයෙකු වන මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි. ආණ්‌ඩුව මේ රටේ ජනතාවගේ ප්‍රශ්න විසඳීමට ක්‍රියානොකර ඇමැති මණ්‌ඩලයේ කිහිප දෙනෙකු වෙනස් කළත් ආණ්‌ඩුවේ හැටි ජනතාව හොඳින් දන්නවා. ආණ්‌ඩුව කළ යුත්තේ මේ ඇමැති මාරුව මගින් හෝ ජනතාවගේ බලාපොරොත්තු ඉටු කිරීමයි. මේ ඇමැති මාරුවෙන් ජනතාවට සේවය කරන …
Continue Reading
ලැජ්ජා – බය නැති එකා රටටත්, ආණ්ඩුවටත්, ජනතාවටත් කරන හදියක්..
ජනමාධ්‍ය එක්ක ආණ්ඩු කරන එස්මන්ඩ් වික්‍රමසිංහ ගේ පුත් අගමැති රනිල් වික්‍රමසිංහට සිය කැබිනට් මණ්ඩල සංශෝධනය හෝ අද ජනමාධ්‍යයට විවෘත කළ නොහැකි විය. ජනමාධ්‍යවේදියෙකුට දෑසින් බලා සටහනක් ලියන්නට අවස්ථාවක් හෝ නැතිව ලංකා ඉතිහාසයේ සිදු වූ පළමු කැබිනට් සංශෝධනය ලෙස අද ඉතිහාසයට එක්වී අවසන් ය. කාමරයක සිට ජනමාධ්‍යට නිවුස් ප්ලාන්ට් කර බෙදා දෙමින් රටක් හෝ පක්ෂයක් කළ නොහැකිය. එම සත්‍යය රනිල් වික්‍රසිංහ …
Continue Reading
කැබිනට් සංශෝධනයත්, ආණ්ඩුවත් දෙකම විහිලුවක් වෙයි; ඇමතිවරු කලකිරෙයි
මැතිවරණයෙන් පසු වත්මන් යහපාලන ආණ්ඩුව දේශපාලන අර්බුදයකට මුහුණ පා සිටින අතර ඊට පිළියමක් ලෙස අගමැතිධුරය ඇතුළු පුර්ණ කැබිනට් සංශෝධනයක් තුළින් රැඩිකල් වෙනසක් සිදුවිය යුතු බවට මත පළ විය. එහි පළමු පියවර ලෙස අගමැතිධුරය ගෞරවාන්විතව වෙනස් කිරීමට ජනාධිපතිවරයා උත්සහ ගත් අතර එය අසාර්ථක විය. ඉන් පසුව කැබිනට් සංශෝධනය සඳහා සුදානම් වූ අතර ඊට රනිල් වික්‍රමසිංහ එකඟ කරවා ගැනීම ‘වල් බල්ලා නෑවීමට …
Continue Reading
මෛත්‍රී-රනිල් සත්‍යවාදී නම්, යහපාලනය යුක්තිගරුක නම්; ෆිල්ඩ් මාෂල්ට නිසි බලය දෙනු!
වත්මන් යහපාලන රජයේ ප්‍රධානීන් දෙදෙනා වන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ නිතිය හා සාමය සහ අධිකරණය යන අමාත්‍යාංශ ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාට ලබාදිය යුතු බවට මේ වන විට ජනමතයක් නිර්මාණය වී තිබේ. 2015 ජනාධිපතිවරණයේ, මහ මැතිවරණයේ ප්‍රධාන පොරොන්දුවක් සහ ඉල්ලීමක් බවට පත්වූයේ රාජපක්ෂ රෙජීමයේ අයවලුන් විසින් සිදුකළ සොරකම් සහ අපරාධ සොයා එම අපරාධකරුවන්ට දඩුවම් ලබාදෙන බවට වූ …
Continue Reading
රාජපක්ෂලාගේ ත්‍රස්තවාදය යලිත් හිස ඔසවයි. කොලොන්නාවේ ශ්‍රීලනිප තරුණ පෙරමුණේ සභාපතිට ප්‍රහාරයක්.
පසුගිය පළාත් පාලන මැතිවරණය අවසාන වීමත් සමගින් සමස්ත දේශයේම ප්‍රචණ්ඩත්වය වාර්තාගත ලෙස ඉහල යාමට හේතුව මහින්ද රාජපක්ෂයන්ගේ සහය ලත් අපරාධකරුවන්ගෙන් සහ දුෂකයන්ගෙන් සැදුම්ලත් පොහොට්ටුව ලැබූ ජයග්‍රහණය බව මුළු රටම දන්න කරුණකි.. මෙහි ආසන්නතම සිදුවීම කොලොන්නාව මානික්කමුල්ල ප්‍රදේශයෙන් ඊයේ දින වාර්තා විය… කොලොන්නාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ පෙරමුණේ සභාපතිවරයා වන ප්‍රවීණ දේශක මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයාද වන ප්‍රසන්න …
Continue Reading
රනිල්ගේ බල තණ්හාවෙන් එජාප අර්බුදය උග්‍ර අතට.. සුනාමියක් අත ලඟ..!
දිගින් දිගටම පාවාදීම් කළ කරූ ජයසූරිය වෙනුවට බිය වැද්දීම් වලට බයේ සිටින සජිත් ප්‍රේමදාසවත් පසෙකට තල්ලු කර එජාපයට පිටින් පැමිණි ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාගේ නම යෝජනා වි ඇති අතර ඒ සදහා කණ්ඩායම් දෙකෙම සාමාජිකයන් එකඟතාව පලකර තිබේ. එක්සත් ජාතික පක්ෂය ඇතුළේ කැබිනට් සංශෝධනයට බාලගිරි දෝෂය සැදිමත් සුපුරුදු පරිදි රනිල්ගේ හෙන්චයියන් එම අමාත්‍ය ධූර වල රඳවා ගැනීමට වික්‍රමසිංහ විසින් කටයුතු කිරීමත් …
Continue Reading
ශ්‍රේෂ්ඨාධිකරණයේ මත විමසීම අත්හිටුවයි; රනිල් පන්නන සටන වෙනත් ක්‍රමයකට
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එම ධුරයෙන් ඉවත් කිරීමට හැකිදැයි ශ්‍රේෂ්ඨාධිකරණයේ මත විමසීමට ගෙන තිබූ තීරණය අත්හිටුවීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් තීරණය කර ඇත. ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශකයින්ගෙන් ලද උපදෙස් අනුව අදාළ තීරණය ගැනීමට ජනාධිපතිවරයා කටයුතු කර තිබේ. 19 වැනි සංශෝධනය යටතේ අගමැතිවරයා ඉවත් කිරීම සම්බන්ධයෙන් විවිධ මත පළවී තිබූ අතර එම සංශෝධනයේ 46 වැනි පරිච්ඡේදයට අදාළ වගන්ති සම්බන්ධයෙන් ජනාධිපති උපදේශක …
Continue Reading
මහින්දට අගමැතිකම දෙනවා නම් අපි සූදානම් – ඒකාබද්ධය
මහින්ද රාජපක්ෂ මහතාට අගමැතිධූරය ලබා දීමට ආරාධනා කරන්නේ නම් ආණ්ඩුවක් පිහිටුවන ආකාරයත් මන්ත්‍රීධූර 114ක් ලබා ගන්නා ආකාරයත් පෙන්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණි ලොකුගේ මහතා පවසයි. ඊයේ(21) කොළඹ පැවති ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවට එක්වෙමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේය. ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කිරීමට කිසි විටෙකත් ඒකාබද්ධ විපක්ෂය අවස්ථාවක් නොඉල්ලු බවත් අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතාගේ ආරාධනය අනුව ජනාධිපතිවරයා හමුවු බවත්, ජනාධිපතිවරයාට ශ්‍රි …
Continue Reading
මිනීමැරුම් වලින් එහා ගිය ගෝඨාභයලාගේ ඉඩම් මංකොල්ල කෑමේ ජාවාරම (සාක්ෂි සහිතව)
2010 ජූලි 21වැනිදා ලොව විශිෂ්තටම පා දඟ පන්දු යවන්නා වූ මුත්තයියා මුරලිදරන්ගේ අවසන් ටෙස්ට් තරඟයේ සිව් වන දිනය විය. ඊට පසු දින එවක ජනාධිපතිවරයාව සිටි මහින්ද රාජපක්ෂ ඒ වෙනුවෙන් ගාල්ලට පැමිණීමට නියමිතව තිබිණි. ගාල්ල නගරයේ සිට අඩියෙන් අඩියට පොලිස් විශේෂ කාර්ය බලකා සහ ජනාධිපති ආරක්ෂක අංශ සාමාජිකයන් ක්‍රීඩකයන් නතරව සිටි ලයිට් හවුස් හෝටලය දක්වා මාර්ගය දෙපැත්තේ සිට ඇත. එදින සවස …
Continue Reading
කැබිනට් සංශෝධනය කල්මැරීමෙන් ඉස්මතු වන රනිල්ගේ මීලඟ කුමන්ත්‍රණය (විශේෂ)
අද(21) දිනයේ නියමිතව තිබූ කැබිනට් සංශෝධනය රනිල් විසින් ක්‍රමිකව හෙටට කල් දැමූ අතර හෙටත් එය සිදුනොවන ලෙස අද ඔහු කටයුතු කර ඇතැයි වාර්තාවේ. මේ වන විට බලහත්කාරයෙන් අගමැති පුටුවේ අරක්ගෙන සිටින රනිල් වික්‍රමසිංහ පෙර ජනාධිපතිවරයාට එකඟ වූ පරිදි කැබිනට් සංශෝධනය සිදු නොකෙරෙන තැනට වැඩ කරමින් සිටී. අද රනිල් වික්‍රමසිංහ විසින් යොමු කර ඇති කැබිනට් සංශෝධන මඟින් ජනාධිපතිවරයා විසින් අනිවාර්යෙන්ම වෙනස් …
Continue Reading