රෝසි හොර පාරක..
කොළඹ නගරාධිපතිනිය සිය පෞද්ගලික කාර්ය මණ්ඩලය සඳහා තනතුරු 08 කට සභාවට පිටතින් පුද්ගලයන් 19 දෙනකු බඳවා ගෙන තිබේ. මීට පෙර සිටි නගරාධිපතිවරුන්ගෙන් බොහෝ දෙනකු සිය පෞද්ගලික කාර්ය මණ්ඩලය සඳහා සභා අංශයෙන් හෝ ලේකම්වරයාගේ නිලධාරීන් අනුයුක්ත කරගෙන රාජකාරි පවරා තිබුණු අතර එම නිලධාරී ප‍්‍රමාණය ද බොහෝ විට අටකට වඩා අඩු අගයක් ගෙන ඇති බව වාර්තා වෙයි. මණ්‌ඩලය සඳහා සභා අංශයෙන් හෝ …
Continue Reading
නිදහස් වෙළෙඳ ගිවිසුම්වල කොන්දේසි රටට හිතකර වෙන්න අවශ්‍යයි – හිටපු ජනපති
නිදහස් වෙළෙඳ ගිවිසුම්වල කොන්දේසි අනාගත පරම්පරාවට බලපාන නිසා හොඳම කොන්දේසි ලබා ගැනීම සියලු දෙනාගේම වගකීමක් යැයි හිටපු ජනාධිපති සහ වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය. ඔහු එම අදහස් පළ කළේ පෙරේදා (13දා) බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැති ඔක්ස්ෆර්ඩ් ව්‍යාපාර පාසලේ උපාධි ප්‍රදානෝත්සවයට සහභාගි වෙමින්ය. එහිදී මහින්ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් මෙසේද පැවැසීය. ජීවිත විශ්වවිද්‍යාලයේදී පොතපතින් පමණක් ඉගෙන ගැනීම කියන්නේ …
Continue Reading
මේ වගේ කොන්ද පණනැති ආණ්ඩුවක හිටියා කියන්නත් ලැජ්ජයි
පක්ෂය ගැන හිතලා රට ගැන හිතලා යම් වැඩක් කරන්න ඕන නිසා තමයි අපි එදා ආණ්ඩුවට එකතු වුණේ. ඒත් ජනතාව වෙනුවෙන් කටයුතු කරන්න බැරි නොහැකියාව ප්‍රදර්ශනය කරපු ආණ්ඩුවක් මේක. පළාත් පාලන මැතිවරණයේදී ඒක මනාව ඔප්පු වුණා. මේ වගේ කොන්ද පණනැති ආණ්ඩුවක හිටියා කියන්නත් ලැජ්ජ බව හිටපු නියෝජ්‍ය අමාත්‍ය තාරානාත් බස්නායක පවසයි. ඇහැටුවැව “නිදහස” හි පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී මන්ත්‍රිවරයා එසේ පැවැසුවේය. මාධ්‍යවේදීන් …
Continue Reading
කථානායක කම කරේ තියන් ‘කරු’ මේ කඩේ යන්නේ කාටද..?
-
RSL
-
August 13, 2018
-
උණුසුම් පුවත්, දේශපාලන, මතවාද, ලෝකාවලෝකනය, විශේෂාංග
-
Dinesh Gunawardana, Joint Opposition, karu jayasuriya, Mahinda Rajapaksa, Maithripala Sirisena, Sri Lanka Parliament
-
0 Comments
මේ වන වත්මන් පාර්ලිමේන්තුවේ විපක්ෂයට අදාළ පැහැදිලි බහුතරය තිබෙන්නේ හිටපු ජනාධිපති සහ වත්මන් කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පුමුඛ ඒකාබද්ධ විපක්ෂයට බව ඉතා පැහැදිලි සත්‍යයකි. ආණ්ඩුවේ දේශපාලනික උවමනාවන් මත පාර්ලිමේන්තුවේ ආසන 16ක් හිමි දෙමළ සන්ධානය විපක්ෂය කොට දෙමළ සන්ධාන නායක ආර්. සම්බන්ධන්ට විපක්ෂනායක දුන්නද ඇසට පෙනෙන සත්‍ය නම් රටේ ජනමතයට සහ පාර්ලිමේන්තුවේ ආසන ගණන ගත්තද විපක්ෂය තිබෙන්නේ ඔවුන්ට …
Continue Reading
බොරු මාධ්‍ය සංදර්ශන දැම්මට ඩීල් දමමින් රාජපක්ෂවරු රකින්නේ මෛත්‍රී සහ සහෝදරයින් සහ රනිල් – දූෂණ විරෝධී හඬ
-
RSL
-
August 13, 2018
-
උණුසුම් පුවත්, දේශපාලන
-
0 Comments
ජනතාව ඉදිරියේ බොරු මාධ්‍ය සංදර්ශන දමමින් රාජපක්ෂවරුන්ගේ හොරකම්, වංචා දූෂණ ගැන කෑ ගැසුවද ඇමරිකාවට පැන ගිය බැසිල්ව පවා ලංකාවට ගෙන්න ගෙන රාජපක්ෂවරු සමඟ ඩීල් දමන්නේ මෛත්‍රී සහ ඔහුගේ සහෝදරයින් සහ රනිල් බව ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභික දූෂණ විරෝධී හඬ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා පවසයි. ඔහු මේ බව සඳහන් කළේ පසුගියදා හෙම්මාතගමදී පැවති ජනහමුවක් අමතමිනි. එදා ඡන්ද ප්‍රතිඵලයත් එක්ක …
Continue Reading
ජනපති කැබිනට්ටුවට තඟ දමයි..?
කැබිනට් රැස්වීමේදී ගන්නා තීන්දු තීරණ ඉන් පිටතට පැමිණ මාධ්‍ය හරහා විවේචනය නොකරන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සියලු ඇමැතිවරුන්ට තරයේ නියෝග කර තිබේ. එවැනි සාමූහික තීන්දු පිටතට පැමිණ විවේචනය කිරීම නිසා රජයේ විවිධ කටයුතු ක්‍රියාත්මක කිරීමේදී දැඩි බලපෑමක් එල්ල වී ඇති අතර ඒ තුළින් රජයේ කටයුතු ගැන වැරැදි අවබෝධයක් ජනනය වන බවද ජනාධිපතිවරයා පවසා ඇත. කැබිනට් හමුව තුළ කිසිදු අදහස් දැක්වීමක් …
Continue Reading
දහම් පුතාගේ තවත් එක් සිහිනයක් ජනාධිපති තාත්තා සැබෑ කරයි..
ජනාධිපති පුත් දහම් සිරිසේන මහතා සදහා සුපිරි පහසුකම්වලින් සමන්විත සුඛෝපභෝගී කාර්යාලයක් කොළඹ මහවැලි කේන්ද්‍රයේ සකස් කර තිබේ. මහවැලි කේන්ද්‍රයේ හෝ වෙනත් ආයතනයක කිසිම තනතුරක් නොදරන දහම් සිරිසේන මහතා වෙනුවෙන් රජයේ මුදලින් කාර්යාලයක් තනා දීම සේවකයන්ගේ මවිතයට හේතු වී තිබේ. මහවැලි කේන්ද්‍රයේ තෙවැනි මහලේ පිහිටා තිබෙන මෙම කාර්යාලය සම්පූර්ණයෙන් නවීකරණය කර තිබෙන අතර ලී බඩු පවා අලුතෙන් මිල දී ගෙන ඇත. …
Continue Reading
‘ගම්පෙරළිය’ යනු එජාප පාක්ෂිකයින් වෙනුවෙන් රජයේ මුදලින් දෙන අල්ලසක් – මෛත්‍රී
-
RSL
-
August 10, 2018
-
උණුසුම් පුවත්, දේශපාලන
-
0 Comments
ගම්පෙරළිය නාඩගම හරහා එක්සත් ජාතික පක්ෂය ඉදිරියට ගෙන යෑමත් එහි සාමාජික, සාමාජිකාවන්ගේ දෑතට මුදලක් ලබාදී රජයේ මුදල් අවභාවිත කරමින් එජාප මන්ත්‍රිවරුන්ට සුපිරි සැපක් ලබාදීමට යන හෙයින් මේ පිළිබඳව රජයේ විගණකාධිපතිවරයාටත් මෙයින් සිදුකිරීමට යෝජිත අවනීති පිළිබඳ නීතිපතිවරයාටත් සොයා බැලිය හැකි යැයි එක්සත් ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන ලේකම් නීතිඥ මෛත්‍රි ගුණරත්න පැවැසීය. එම පෙරමුණේ ලේකම්වරයා මේ බව සඳහන් කළේ ගම්පෙරළිය හරහා සිදු …
Continue Reading
ගැටුම එළිපිට; අගමැති රනිල්, ජනපති මෛත්‍රීගේ ඉදිරි වැඩසටහන් මඟ අරී.. (විශේෂ)
අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ඉදිරි දේශපාලන ගමනට අදාළ වන වැඩ සටහන් වලට සහභාගී වීම මඟ අරින බවට දේශපාලන අභ්‍යන්තර ආරංචි මාර්ග ඔස්සේ වාර්තාවේ. ජනාධිපතිවරයා ප්‍රමුඛ වත්මන් යහපාලන රජයේ 2030 ඉලක්ක කරගත් “තිරසර දැක්ම එළිදැක්වීම සහ තිරසර කතිකාව ජනගත කිරීම” මැයෙන් ඊයේ(06) බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර ශාලාවේදී පැවති උත්සවය සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ආරාධනා කොට තිබුණද …
Continue Reading
වෙල්ගමගෙන් පහ පාස් මහින්දානන්දට කිසිකන පහරක් (වීඩියෝ)
හිටපු ජනපති සහ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතාගේ පොදු ජන පෙරමුණ නියෝජනය කරන කුප්‍රකට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස ප්‍රකට මහින්දානන්ද අලුත්ගමගේ විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා සම්බන්ධයෙන් සති අන්ත පුවත්පතකට කර තිබූ ප්‍රකාශයක් සම්බන්ධයෙන් අද (05) කුමාර වෙල්ගම මහතා ප්‍රතිචාර දැක්වීය. අද පැවති ජන හමුවකට එක් වෙමින් මන්ත්‍රීවරයා මෙසේ ප්‍රතිචාර දැක්වීය. පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී …
Continue Reading