මෛත්‍රීවයි-මහින්දවයි පරද්දවලා මිසක මම යන්නේ නැහැ

ඉදිරියේදී පැවැත්වෙන මැතිවරණ සඳහා තමා නොබියව මුහුණ දෙන බවත්, තම ප්‍රතිවාදීන් වන මෛත්‍රීපාල සිරිසේන සහ මහින්ද රාජපක්ෂ යන දෙදෙනාම ඒවායින් පරාජය පත් මිස තමා පක්ෂ නායකත්වයෙන් හෝ දේශපාලනයෙන් සමුනොගන්නා බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ අද(20) එක්සත් ජාතික පෙරමුණේ ප්‍රබලයින් කිහිප දෙනෙකු සමඟ සෘජුව පවසා තිබේ. තමාගේ අගමැතිධුරය හොර පාරෙන් උදුරා ගත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂට සහ තමාගේ පිහිටෙන් ජනාධිපති …

Continue Reading

සජිත් අගමැති කරන්න එජාපයෙන් ප්‍රබල යෝජනාවක් සූදානම්!

පාර්ලිමේන්තුවේ මේ වනවිට පවතින අර්බුදය නිමාවට පත්කිරීම සඳහාත් එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩු බලය ආරක්ෂා කරගැනීම සඳහාත් එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා අග්‍රාමාත්‍ය ධුරයට පත්කළ යුතු යැයි එජාප ප්‍රබලයින් සහ පසු පෙළ මන්ත්‍රීවරුන් පිරිසක් ඒකාබද්ධ යෝජනාවක් අද(18) එජාප නායක රනිල් වික්‍රමසිංහ වෙත ගෙන ඒමට සුදානම් බවට අරලිය ගහ මන්දිර ආරංචි මාර්ග සඳහන් කරයි. ජනාධිපතිවරයාගේ කොන්දේසිවලට යටත්ව කුමන හෝ …

Continue Reading

මහින්දව අගමැතිධුරයෙන් නෙරපන්න ක්‍රමයක්!

ව්‍යවස්ථානුකූලව ජනාධිපතිවරයාට ඇති බලප්‍රකාරව අග්‍රාමාත්‍යධුරයට පත්කළ නව සභාග ආණ්ඩුවේ ආග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂට එරෙහිව විශ්වාසභංගයක් ගෙන එන්නේ නම් එය සිදුකළ යුතු නීත්‍යානුකූල සහ ව්‍යවස්ථානුකූල පිළිවෙල නීති සහ ව්‍යවස්ථා විශාරදයින් විසින් පෙන්වා දී තිබේ. ඒ අනුව අගමැතිවරයෙක්ට විස්වාශභංගයක් ගෙන එන ආකාරය මෙසේය. අගමැතිතුමාට විරැද්ධව විශ්වාශභංග යෝජනාවක් ගෙනවිත් එය නීත්‍යානුතූලව සම්මත කර ගැනීමට නම් පාර්ලිමේන්තුව අනුගමනය කළ යුතු ක්‍රියා මාර්ගයන් 1. අගමැතිතුමාට විරැද්ධව …

Continue Reading

මට ඔය රනිල්ට වගේ අගමැති කම ලොකු නැහැ (වීඩියෝ)

අද දෙවන දිනටත් පාර්ලිමේන්තුවේ වැඩකටයුතු ආරම්භ වූ අතර, එහිදී අදහස් ප්‍රකාශ කරමින් කරූ ජයසූරිය කියා සිටියේ, තමාට පාර්ලිමේන්තුව තුළ අදහස් දැක්වීමේ අයිතිය ඇති බවත් එය අභියෝගයට ලක් කළ හැක්කේ පාර්ලිමේන්තුව තුළ පමණක් බවයි. කෙසේ වෙතත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂට අදහස් දැක්වීමට කථානායකවරයා විසින් අවස්ථාව ලබා දුන්න ද පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කෑ ගසමින් බාධා කරන්නට විය. කෙසේ වෙතත් මෙහිදී අදහස් දක්වමින් අගමැති මහින්ද …

Continue Reading

එජාප නායකත්වය ඩැහැ ගන්න චම්පික, රාජිත සමඟින් අලුත් පාරක් කපයි

රටේ දේශපාලන අරාජිකත්වය සහ එජාපයේ අභ්‍යන්තර අර්බුදය දඬමීමා කරගනිමින් එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය මේ මොහොතේ කෙසේ හෝ ඩැහැ ගැනීම සඳහා එජාපයට රිංගා ගෙන සිටින ජාතික හෙළ උරුමයේ නායක පාඨලී චම්පික රණවක දැඩි සටනක් සහ මෙහෙයුමක් දියත් කර ඇතැයි වාර්තාවේ. “රනිල් වෙනුවෙන් අරලිය මැඳුර රකිමු” මෙහෙයුම සඳහා සක්‍රීය මාධ්‍ය භූමිකාවකට පණ පෙවූ චම්පික රණවක එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාසද පරයා එමින් …

Continue Reading

කරුණාකර ගෞරවාන්විතව නායකත්වය සජිත්ට බාරදෙන්න; රනිල්ට එරෙහි පීඩනය දැඩි වෙයි

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය වහාම නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාසට ලබාදෙන ලෙසට මේ වන විට පක්ෂ අභ්‍යන්තරයෙන් මෙන්ම පාක්ෂිකයින්ගෙන්ද එහි නායක රනිල් වික්‍රමසිංහට දැඩි පීඩනයක් සහ බලපෑමක් එල්ල වෙමින් පවතී. මේ හේතුවෙන් රනිල්ට තම අගමැතිකම හෝ මහමැතිවරණය ගැන කරුණු අමතක කර පක්ෂ නායකත්වය රැක ගැනීමේ සටනකට යෑමට සිදු ඇත. රනිල් වික්‍රමසිංහගේ පක්ෂ නායකත්වය ආරක්ෂා කරගැනීම සඳහා මේ වන විට ඔහුටත් වඩා …

Continue Reading

රනිල්ගේ නායකත්වය යටතේ සජිත්ට ඡන්දය කරන්න අවස්ථාව දෙනවා – එජාප මහලේකම්

එක්සත් ජාතික පක්ෂයේ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ නායකත්වය යටතේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාසට එලඹෙන මහමැතිවරණය සඳහා නායකත්වය ගෙන කටයුතු කිරීමේ අවස්ථාව ලබාදිය හැකි බව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් පවසයි. අග්‍රාමාත්‍යධුරය අහිමි වූයේ රනිල් වික්‍රමසිංහගේ වරදකින් නොවන නිසා එය ඔහු ලැබූ පරාජයක් නොවන බවත්, පසුගිය මහමැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය විශිෂ්ට ජයක් ලැබූයේ රනිල් වික්‍රමසිංහගේ නායකත්වයෙන් බව …

Continue Reading

රාජයෝගයක් ඇත්තේම නැති රනිල්, චන්ද්‍රිකාගෙන් පසු මෛත්‍රීගෙන් ඉල්ලන් කෑ හැටි..

‘ඉතිහාසයේ එකම දෙය එකම අයුරින් දෙවතාවක් සිදු නොවන්නේ යැයිද එසේ වී නම් එය දෙවැනි අවස්ථාවේ විගඩමක් වනු ඇතැයිද’ ලතින් කියමනක් තිබේ. මේ කියමන ඒ අයුරින්ම සනාථ වී තිබෙන්නේ එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා සම්බන්ධයෙනි. පසුගිය ඔක්තෝබර් 26 වැනිදා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ හිසට උඩින් කණකොකා පියඹා ගියේය. සෙනසුරා නීච වූ අවාසනාවන්ත සිකුරාදා අගමැතිවරයාගේ කාල සටහන යෙදී තිබුණේ ගාල්ල දිස්ත්‍රික්කයේ විවෘත …

Continue Reading

මහමැතිවරණයට එජාපෙය “හංසයා” ප්‍රමුඛ පුළුල් සන්ධානයකින්..!

ජනාධිපතිවරයා විසින් හදිසියේ කැඳවන ලද මහමැතිවරණයට මුහුණදීම සඳහා එක්සත් ජාතික පෙරමුණ පුළුල් සන්ධානයක් ගොඩනැඟීමට කටයුතු කරමින් සිටින බවට අභ්‍යන්තර දේශපාලන ආරංචි මාර්ග ඔස්සේ වාර්තාවේ. එක්සත් ජාතික පක්ෂය සමඟ දැනට සන්ධාන ගත වී සිටින දේශපාලන පක්ෂ හැරුනු කොට ජනතා විමුක්ති පෙරමුණ, දෙමළ ජාතික සන්ධානය යන ප්‍රධාන සුළු පක්ෂ සමඟින් එක්ව මෙම නව සන්ධානය ගොඩනැඟීම සඳහා වන මූලික සාකච්ඡා මේ වන සිදුවෙමින් …

Continue Reading

ආණ්ඩුවේ 15ක් එජාපෙට..!

ආණ්ඩු පක්ෂය සමඟ සිටින 15 දෙනෙකු පාර්ලි‍මේන්තුවේ බහුතරය විමසන අවස්ථාවකදී එක්සත් ජාතික පක්ෂය සමඟ පක්ෂව ඡන්දය ලබාදීමට සුදානමින් සිටින බව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් පවසයි. අරලියගහ මන්දිරයේ දී අද (06) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය. පක්ෂ මාරු කළ ලොව ප්‍රථම රාජ්‍ය නායකයා ලෙස මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා දේශපාලන ඉතිහාසයට එක්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රි …

Continue Reading