පොහොට්ටුවේ සාමාජිකයින් කඩේ යවන්නේ නෑ; ජනපති අපේක්ෂක අපේ කෙනෙක්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ සාමාජිකයෙක් නොවන පුද්ගලයෙක් ජනාධිපතිධුරයට පත්කිරීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ සාමාජිකයින් කිසිසේත් සූදානම් නැති බවත් ඒ සඳහා බලපෑම් කිරීමට කිසිවෙකුට අයිතියක් නොමැති බවත් බැසිල් රාජපක්ෂ පවසයි. ඊයේ (11) පක්ෂ කාර්යාලයේ පළාත් පාලන ආයතන නියොජිතයින්ගේ හමුවේදී අදහස් දක්වමින් ඒ මහතා මේ බව කියා සිටියේය. පසුගිය 05 වැනිදා සිට ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ පළාත් පාලන ආයතන මන්ත්‍රීවරු සහ …

Continue Reading

එජාපයේ බලය අල්ලන, පාක්ෂිකයින් සහ රටේ ජනතාව ගොනාට අන්දවන සජිත්ගේ SPG 2020 මෙහෙයුම

එක්සත් ජාතික පක්ෂයේ 25 වසරක අඛණ්ඩ අසහාය නායක රනිල් වික්‍රමසිංහ සමඟින් ගරා වැටෙමින් පවතින එක්සත් ජාතික පක්ෂයෙන් ඔහුගේ නායකත්වය වියැකෙන මොහොකදී සැනින් එහි බලය අල්ලාගැනීම සඳහා වන ඉතා කූට මෙහෙයුමක් එහි නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස විසින් ක්‍රියාත්මක කරමින් සිටින බවට තොරතුරු වාර්තාවේ. දැඩි සුචරිතවාදියෙකු ලෙස මාධ්‍ය මඟින් තම ප්‍රතිරූපය පුම්බාගෙන සිටින සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා තම අමාත්‍යධුරය අවභාවිතා කරමින් එම අමාත්‍යංශය …

Continue Reading

මහ බැංකුව කොල්ල කෑ එජාපය රේගුව හොරාකන්න ගිය තැත වරදී; රනිල්- මංගල වෘත්තීය සමිති ඉදිරියේ දණ ගසයි

2015 වසරේදී ශ්‍රී ලංකා ඉතිහාසයේ ශ්‍රී ලංකා මහබැංකුව මහදවල් කොල්ල කෑ එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ සහචරයින් විසින් යළි බලය අටවාගත් සැනින් රටේ ඊලඟ ආර්ථික මර්මස්ථානය වූ ශ්‍රී ලංකා රේගුව මහ දවල් හොරාකෑමට ගත් උත්සහය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ බලය නිසාත්, රේගු වෘත්තීය සමිතිවල දැඩි කැපවීම සහ විරෝධත්වය නිසාත් වැලකී ගියේය. පී.එස්.එම්. චාල්ස් මහත්මිය රේගු අධ්‍යක්‍ෂ ජනරාල් ධුරයෙන් …

Continue Reading

යන එනමං නැති එජාපයේ මීලඟ තුරුම්පුව

බලලෝභීත්වයෙන් විවිධ කුප්‍රකට ක්‍රම යොදාගනිමින් ආණ්ඩු බලය ලබාගත්තද රටට හෝ ජනතාව වෙනුවෙන් කලහැකි දෙයක් නොමැතිව අතරමං වී සිටින එක්සත් ජාතික පක්ෂයේ මීලඟ තුරුම්පුව වී ඇත්තේ, බලය ඇති තෙක් හොරාකෑමට අවශ්‍යතරම් ඇමතිකම් නිර්මාණය කරමින් පවත්වා ගැනීමට බව දැන් පැහැදිලිය. ඒ සඳහා පාර්ලිමේන්තුවේ බහුතර ආසන සංඛ්‍යාවක් සහිතව එක්සත් ජාතික පක්ෂය ජාතික ආණ්ඩුවක් පිහිටුවා ඇති බැවින් කැබිනට් ඇමැතිවරුන්ගේ, කැබිනට් නොවන ඇමැතිවරුන්ගේ හා නියෝජ්‍ය …

Continue Reading

රට රකින්න නම් මෛත්‍රී-මහින්ද සන්ධානය කඩිනමින් ගොඩනැගිය යුතුයි (වීඩියෝ)

දේශද්‍රෝහී විජාතික පරගැති එක්සත් ජාතික පක්ෂ – දෙමළ කොටි සන්ධාන ආණ්ඩුව ගෙදර යවා අප මාතෘභූමිය ආරක්ෂා කරගැනීමට නම් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ නායකත්වයෙන් යුතු සන්ධානය වහා වහාම ගොඩනැගිය යුතු බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ පවසයි. කඩුවෙල පැවති ජනහමුවකදී මන්ත්‍රීවරයා වැඩිදුරටත් මේ බව සඳහන් කළේය. ත්‍රිකුණාමලයේ සිට කොළඹ දක්වා ආර්ථික තීරුවක් ස්ථාපිත කිරීම සඳහා …

Continue Reading

ජනාධිපතිවරණයට එජාපයෙන් පමණයි; පිට අයට ඉඩ නැහැ – එජාපය තීරණයකට

රනිල් වික්‍රමසිංහ මහතා අනිවාර්යෙන්ම ඊළඟ එජාප ජනපති අපේක්ෂකයා විය යුතු යැයි එජාප ජේ‍යෂ්ඨයන් පිරිසකගේ ස්ථාවරය වී තිබේ. වසර 25ක පමණ කාලයක් එජාපයේ නායකයා ලෙස කටයුතු කළද 1999 – 2005 ජනාධිපතිවරණවලට තරග කර වික්‍රමසිංහ පරාජයට පත්විය. මේ වන විට ජනපතිවරණයට ඉදිරිපත් වී ජය ගැනීමට රනිල් වික්‍රමසිංහ මහතාට හොඳ අවස්ථාවක් හිමිවී තිබෙන බවත් අත්දැකීම් සහිත පළපුරුදු නායකයා ඊට ඉදිරිපත් කිරීම වඩාත් යෝග්‍ය …

Continue Reading

නව ව්‍යවස්ථාවෙන් පොලිසිය කොටස් වලට කැඩී, පළාත් සභා වලට යුද ආයුධ ආනයනය කිරීමේ බලතල ලැබෙන්නේ මෙහෙමයි

පොලිසිය කෑලි කැඩෙන්නේ නැති බවට අගමැතිතුමා බොරු කිව්වත් පොලිසිය කෑලි 10කට කැඩෙන බව යෝජිත ව්‍යවස්ථාවේ 254 ඡේදයේ සඳහන් වෙනවා. ඇත්තටම ලංකාව වගේ පුංචි රටක පොලිසිය කෑලි දහයකට කැඩුවොත් කුමක් වේවි ද? මම මේක උදාහරණයකින් පැහැදිලි කරන්නම්. පිවිතුරු හෙල උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල එම පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පල කලේය. කප්පම් කල්ලියක් කඩවත දී තරුණියක් පැහැරගෙන …

Continue Reading

දේශපාලනයේ ජාතිවාදී ගිනි වහා ඇවිලෙන සුළු මොහොතක..!

පසුගියදා මහනුවර නගරයේ තට්ටු ගොඩනැගිල්ලක අනපේක්ෂිත අයුරින් ඇතිවූ ගින්න මේ වන විට මුළු රටේ ම කාගේත් කතාබහට ලක්වූ සිදුවීමක් වී හමාරය. ඊට හේතුව එය ගින්නක් නිසාම නොවේ. එම ගින්න හරහා මතුවූ මනුෂ්‍යත්වයේ කතාව නිසාය. එසේම පියකු තම දරුවන් හා භාර්යාව බේරා ගැනීමට කළ ජීවිතයත් මරණයත් අතර වික‍්‍රමාන්විත සටන නිසාය. මෙම ගින්නට ගොදුරු වූ ද්‍රවිඩ ජාතික පවුල බේරාගැනීමට බිම සිට එකමුතුව …

Continue Reading

මහින්ද වැඩ අරඹයි

වසර හතරකට ආසන්න කාලයක්‌ එක්‌ ප්‍රදේශයකට පමණක්‌ සීමා වී තිබුණු විපක්‍ෂ නායක කාර්යාලය මුළු රටේම ජනතාව සඳහා විවෘත කිරීමට හැකිවූ බවත් රටේ සියලුම බලවේග එකතු කරගෙන වත්මන් ආණ්‌ඩුව ගෙන යන ප්‍රජාතන්ත්‍ර විරෝධී වැඩපිළිවෙළට එරෙහිව කටයුතු කිරීමට සූදානම් බවත් විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ සඳහන් කළේය. කොළඹ 07, ශ්‍රීමත් මාකස්‌ ප්‍රනාන්දු මාවතේ විපක්‍ෂ නායක කාර්යාලයේදී ඊයේ (18 දා) සිය රාජකාරි ආරම්භ කිරීමෙන් …

Continue Reading

පාර්ලිමේන්තුවේ ලක්ෂ 2000 ක වංචාවක්!

නිරපරාදේ ව්‍යවස්ථා දායක සභාවක් නිර්මාණය කොට එය වෙනම පවත්වාගෙන යෑම සඳහා මහජන මුදල් ලක්ෂ 2000ක් වෙන්කොට වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මන්ත්‍රීවරයා ඊයේ(17) අනාවරණය කර සිටියේය.

Continue Reading