රාජිත ඉන්නේ රිෂාඩ්ගේ සාක්කුවේ
රාජිත සේනාරත්න අමාත්‍යවරයා සෞඛ්‍යය අමාත්‍යවරයාව සිටිනා තුරා තව්ජිද් ජමාත් ත්‍රස්තවාදී සංවිධානයේ වෛද්‍යවරයෙකු යැයි සැලකෙන ෂාෆි ෂෙහාබ්ඞීන් නැමැත්තාට එරෙහිව සෞඛ්‍යය අමාත්‍යංශයට පැමිණිලි කිරීමෙන් ඵලක් නොවන තවත් ඇමති රාජිත ඉන්නේ රිෂාඩ්ගෙ සාක්කුවේ බවත්, පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී.දිසානායක මහතා පැවසීය. කොළඹ පරිවර්තන කේන්ද්‍රෙය් ඊයේ (30) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේද පැවසීය. “ඔහු එක්ක ඉන්න මන්ත්‍රීවරුන්ගේ …
Continue Reading
මම හොඳ මුස්ලිම්වරයෙක් ඒත් ඇගේ දුවන්නේ සිංහල ලේ…
-
RSL
-
May 28, 2019
-
උණුසුම් පුවත්, දේශපාලන
-
0 Comments
රටවල් රැසකට තවමත් ත්‍රස්තවාදය සම්පූර්ණයෙන්ම පාලනය කිරීමට නොහැකි වූ පසුබිමක මෙරට ආරක්ෂක අංශවලට එය සති දෙකක පමණ කාලයක් තුළ නිසි ලෙස කළමනාකරණය කිරීමට හැකි වීම ශ්‍රී ලංකාව ලද ජයග්‍රහණයක් බව අමාත්‍ය කබීර් හෂීම් මහතා පවසයි. ගලිගමුව ප්‍රදේශයේ පැවති මාර්ග සංවර්ධන වැඩසටහනකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය. ත්‍රස්ථවාදය ලංකාවට ආවේණික ප්‍රශ්නයක් පමණක් නොවන බව ද පැවසු අමාත්‍යවරයා, ගෝලීය ත්‍රස්ථවාදය …
Continue Reading
අපි කරන්නේ ඓතිහාසික දේශපාලනයක්
තමන් සිදු කරන්නේ තමන්ට ඉතිහාසයේ සිට පැවරී ඇති දේශපාලනය බවත් තමන් කිසිදු දේශපාලන නායකයෙකුගේ ගෝලයෙකු නොවන බවත් බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පවසා සිටියි. ඊයේ(26) මහනුවර අස්ගිරි මල්වතු විහාරයන් වෙත පැමිණීමෙන් අනතුරුව උන් වහන්සේ මේ බව සඳහන් කළේය. ජනාධිපති පොදු සමාව ලබා නිදහස් වීමෙන් අනතුරුව බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් අද පෙරවරුවේ මහනුවර …
Continue Reading
බදුර්දීන්ට එරෙහි විශ්වාසභංගය කල් මැරී දියවී යන ලකුණු
රිෂාඩ් බදියුදීන් ඇමැතිවරයාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය ඉදිරිපත්කළ විශ්වාසභංග යෝජනාව විවාදයට නොගෙන කල් මැරීමේ උත්සාහයක් ආණ්ඩුව ගෙනයන බව විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා පැවසීය. ඒ මහතා මෙසේ පැවසුවේ අද(24) බත්තරමුල්ල නෙලූම්මාවතේ පැවැති පක්ෂ කි‍්‍රයාකාරිකයින්ගේ හමුවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. බදුර්දීන් ඇමැතිවරයාට පක්ෂව ඡන්දය දෙන්නේ කවුදැයි රටටම විමසිල්ලෙන් බලා සිටින බවද ඒ මහතා පැවසීය. පාස්කු දිනයේ සිදුවූ ත‍්‍රස්තවාදි ප්‍රහාරය සම්බන්ධයෙන් රිෂාඩ් රිෂාඩ් …
Continue Reading
අද ජනතාවට දේශපාලනය තිත්ත වෙලා තියෙන්නේ..
“මේ වෙද්දි රට තුළ පොදු අපේක්ෂකයෙක් ගැන කතාවක් පැතිරෙනවා. අපට අවශ්‍ය වන්නේ කයිවාරු කාරයින් නෙමෙයි. රටට ආදරය කරන, රටක් විදියට ඉදිරියට යන්න පුළුවන්, ජයග්‍රහණය කරන්න පුළුවන් කෙනෙක් තමයි අපි හොයන්නේ. වසර ගණනාවක් හිටියා කියලා, අරයාගේ මෙයාගේ පුතා කියලා, සුදුස්සෙක් වෙන්නේ නැහැ. රටට ආදරයක් තියෙන වැඩක් කරන්න පුළුවන් කෙනෙක් තෝරාගෙන එක්සත් ජාතික පක්ෂයක් වශයෙන් දිනන්න පුළුවන් වැඩපිළිවෙලක් ඇතිකළ යුතුයි. අද ජනතාවට …
Continue Reading
මෛත්‍රී-සජිත් භාරකාර ආණ්ඩුවකට සැලසුමක්!
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාස අග‍්‍රාමාත්‍ය ධුරයට පත්කරමින් භාරකාර ආණ්ඩුවක් ඇති කිරීමට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන සැලසුම් කර ඇති බව වාර්තාවේ. පවත්නා තත්ත්වය තුළ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහගේ ආණ්ඩුව කෙරෙහි ජනතා විශ්වාසය පලූදු වී ඇතැයි හේතු දැක්වීමක් කරමින් සජිත් පේ‍්‍රමදාස යටතේ භාරකාර ආණ්ඩුව ස්ථාපනය කිරීම සැලසුම වී ඇතැයි වාර්තා වේ. භාරකාර ආණ්ඩුව යටතේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත‍්‍රීවරුන්ටද ඇමති ධුර …
Continue Reading
විශ්වාසභංග සම්බන්ධයෙන් විශ්වාසයක් නැහැ
විශ්වාසභංග ඉදිරිපත් කිරීමට පෙර වර්තමානයේ රටේ පවතින ගැටලුවලට තම පක්ෂය ගෙන ආ නීති සංශෝධනය කිරීම කාලෝචිත බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතා පවසයි. කොළඹ පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා මේ බව පැවසීය. එහිදි අමාත්‍යවරයා පැවසුවේ පුද්ගලික හා පක්ෂ න්‍යාය පත්‍ර තිබෙන නමුත් අවශ්‍ය වන්නේ රටට පොදු න්‍යාය පත්‍රයක් බවයි. විශ්වාසභංග යොජනා ගෙන එමට පෙර …
Continue Reading
ජවිපෙ විශ්වාසභංගය පිටුපස සැඟවුණු දේශපාලන න්‍යායපත්‍රයක්!
පසුගිය පාස්කු ඉරිදා අන්තවාදී ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව තොරතුරු දැනගෙන තිබියදීත් එය වලක්වාගැනීමට කටයුතු නොකළ අග්‍රාමාත්‍යවරයා, ආරක්ෂක ඇමතිවරයා, ඇමති මණ්ඩලය ඇතුළු මුළු ආණ්ඩුවටම එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන එන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා සඳහන් කරයි. ඒ අනුව එම විශ්වාසභංග යෝජනාව හෙට (21) දින කතානායකවරයාට බාරදෙන බවත් ඒ මහතා අනාවරණය කළේ ය. ඒ මහතා මේ බව පැවසූවේ බත්තරමුල්ල පැලවත්ත …
Continue Reading
ගෝඨාභය 2007දී අත්සන් තබා මාතෘභූමියේ සියළු තොටුපොළවල් ඇමරිකාවට විවෘත කර දුන් “අත්පත් කර ගැනීම සහ අන්තර් සේවා පිලිබඳ ගිවිසුම”මෙන්න!(සියලු සාක්ෂි සහිතයි)
ඇමරිකානු හමුදාවන්ට ශ්‍රී ලංකාවේ සියළු වරාය සහ ගුවන් තොටුපල භාවිතා කිරීමට ඉඩ සලසමින් ඇමරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකාවේ ආරක්ෂක අමාත්‍යාංශ විසින් 2007 මාර්තු 05 වෙනිදා අත්සන් කරන ලද “අත්පත් කර ගැනීම සහ අන්තර් සේවා පිලිබඳ ගිවිසුම” (Acquisition and Cross-Servicing Agreement) සම්පූර්ණයෙන් පහත දැක්වේ. මේ ගිවිසුම අත්සන් කර ඇත්තේ එවක ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති රොබට් ඔ් බ්ලේක් සහ එවක ශ්‍රී …
Continue Reading
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ත්‍රස්තවාදීන්ගේ ගෝලයා රාජපක්ෂ පවුලේ පක්ෂයේ (පොහොට්ටුවේ) සංවිධායකයෙක් බවට හෙළිවෙයි! (වීඩියෝ)
අප්‍රේල් 21 වැනිදා ප්‍රහාරය සිදුකළ ත්‍රස්තවාදීන් සමග ගෝලයෙකු ලෙස සමීප සබඳතා පැවැත්වූ මොහොමඩ් රිස්වාන් නැමති පුද්ගලයා වත්තල, මාබෝල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු රාජපක්ෂ පවුලේ පක්ෂය වන පොහොට්ටුවේ ප්‍රධාන සංවිධායකයෙකු බවට මේ වන විට තොරතුරු අනාවරණය වී ඇතැයි වාර්තාවේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසුවේ අදාළ පුද්ගලයා බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාශය ලද තොරතුරක් අනුව අත්අඩංගුවට ගත් …
Continue Reading