මම වසර 05 ම ඇන්දේ හිටපු කථානායක ඇඳපු පරණ කබායයි – කරු

දේශපාලනයට පැමිණි දින සිට මේ දක්වා දෑත පිරිසිදුව තබා ගැනීමට හැකි වූ බව තමා හෘද සාක්ෂියට එකඟව විශ්වාස කරන බව ද කරු ජයසූරිය මහතා ප්‍රකාශ කළේය. කථානායක කරු ජයසූරිය මහතා මෙම අදහස් පළ කලේ (08 දින සහ 09 දින) මහා නාහිමිවරුන් බැහැදකිමින් සිය චරිතාපදාන කෘතිය පිළිගන්වමිනි. කථානායක ධුරයේ ගතකළ වසර 05 තුළ හෝ දේශපාලනයට පිවිසි දා සිට කිසිම දිනෙක රජයේ …

Continue Reading

පොහොට්ටුව අතහරින්න අපි ලෑස්ති නෑ – ඇමැති ප‍්‍රසන්න අවධාරණය කරයි

දැන් මේ වන කොට හෙළිදරව් වෙලා තියෙනවා යහපාලන රථගාය. පසුගිය ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට ජනතාවගේ ප්‍රශ්න වලට වඩා තිබුණේ තමන්ට සුඛෝපභෝගී වාහන ගෙන්වා ගැනීමේ වුවමනාව ”අපිට ඕන කෙනෙකුට එකතු වෙන්නත් පුළුවන් අපෙන් ඕන කෙනෙකුට යන්නත් පුළුවන්, ඕන කෙනෙකුට එන්නත් පුළුවන්. හැබැයි අන්තවාදීන්ට බෑ කවුරු ආවත් කවුරු ගියත් අපි ඉල්ලන්නේ පොහොට්ටුවෙන් විතරයි. පොහොට්ටුව අතහරින්න අපි ලෑස්ති නෑ. ඒක තමයි අපේ ජයග්‍රාහි ළකුණ.  …

Continue Reading

පොහොට්ටුවේ එල්ලී ලේ උරා බොන කූඩැල්ලන් ගලවන බැසිල්ගේ අලුත්ම දේශපාලන සැලැස්ම

පාර්ලිමේන්තු මහ මැතිවරණය හමුවේ දේශපාලන පක්ෂ වලට එල්ල වී ඇති අභියෝග රාශියකි. පොහොට්‍ටුව ගත් කල ඔවුන්ගේ ඉලක්කය 2/3 බහුතර බලයකි. නාම යෝජනා  තරගය තව එකකි. අත්සන් කොට ඇති ගිවිසුම් තවත් එකකි. මෙම අභියෝග වලට හොද විසදුමක් පොහොට්‍ටුවේ ජේෂ්ඨ මන්ත්‍රීන් කිහිප දෙනෙකු පසුගියදා බැසිල්ට ඉදිරිපත් කළේය. පොහොට්‍ටුව තනිවම තරග කිරීමටත්, සහෝදර පක්ෂ වෙන්ව තරග කිරීමටත් යෝජනා විය. වෙන්ව තරග කිරීම හරහා …

Continue Reading

සජිත්ගේ කල්ලිවාදයට එරෙහිව රනිල්ගෙන් තවත් වෙට්ටුවක්..

රනිල් – සජිත් බල අරගලයේ තවත් තීරණාත්මක කඩඉමක් සටහන් කරමින් එක්සත් ජාතික පක්ෂය ප‍්‍රමුඛව පිහිටුවනු ලබන නව සන්ධානයේ මහ ලේකම් තෝරා පත්කර ගැනීම සඳහා ත‍්‍රිපුද්ගල කමිටුවක් පත්කිරීමට එජාප නායක රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් පියවර ගෙන ඇති බවට එජාප අභ්‍යන්තර ආරංචි මාර්ග ඔස්සේ වාර්තාවේ. ඔහු සදහන් කළේ ත‍්‍රිපුද්ගල කමිටුවේ සාමාජිකයන් නවීන් දිසානායක, ලක්ෂ්මන් කිරිඇල්ල සහ රවි කරුණානායක යන එජාප නායකයාට ඉතාම …

Continue Reading

වටේ ඉදන් බුරන අය විසිවෙයි.. රනිල් සජිත්ට මඟ පෙන්වයි..!

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයෙන් බිහිවන දේශපාලන සන්ධානයේ මහ ලේකම්ධුරය සදහා නම් නොකළ යුතු පුද්ගලයින් හය දෙනකුගේ නම් ලැයිස්තුවක් රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් සජිත් පේ‍්‍රමදාස මහතා වෙත ලබාදී ඇතැයි එජාප අභ්‍යන්තර ආරංචි මාර්ග වාර්තා කරයි. ඒ අනුව රංජිත් මද්දුමබණ්ඩාර, තිස්ස අත්තනායක, කබීර් හෂීම්, අජිත් පී පෙරේරා, සුජීව සේනසිංහ සහ නලින් බණ්ඩාර යන අයට කිසිම හේතුවක් නිසා නව සන්ධානයේ මහ ලේකම්ධුරය ලබා …

Continue Reading

හොර VC අවසන් තුරුම්පුවත් ගසයි! මහින්දවත් ගොනාට අන්දවන අලුත්ම කුමන්ත්‍රණය..!

හරිත විශ්වවිද්‍යාලයේ මිලියන ගණනක් සොරකම් කරමින් දැනට හොර VC පට්ට්ටමක් ගසා ගෙන සිටින වීරසිංහ අද සවස හදිසියේ අගමැතිවරයා හෝමාගම මහින්ද රාජපක්ෂ විදුහලට පැමිණිවිට බන්දුල ගුණවර්ධන සමග මේ කුමන්ත්‍රණය සැලසුම් තිබෙන බවට තොරතුරු වාර්තාවේ. දුෂිත නිලධාරීන්ට විරුද්ධ ජනපති ගෝඨාභය රාජපක්ෂගේ දැක්මට අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි වීරසිංහ ඉවත්කර තිබියදී, ඉන් ඉවත් නොවී සිටීමට මෙලෙස කුමන්ත්‍රණය කර තිබෙනවා. බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයාගේ සමීපතමයෙකු …

Continue Reading

“මහ බැංකු සිද්ධියට මගේ කිසිම සම්බන්ධයක් නැහැ කියලා වෝහාරික වාර්ථාවෙන් හෙළිවුණා..”

“වෝහාරික වාර්ථාවේන් දැන් පැහැදිළි නේද අපි නිදොස් කියලා. අපි මොනතරම් ඉවසීමෙන්ද කටයුතු කළේ කියලා. මහ බැංකු සිද්ධිය සම්බන්ධයෙන් කිසිම වරදක් නැතිව මාව සැකකරලා මොනතරම් දෙවල් කලාද. දැන් ඒක පැහැදිළි නේද මම සම්බන්ධයක් නැහැ කියලා. කොපමණ කල් ගියත් සත්‍ය ජයගන්නවා කියන දේ අද පැහැදිළි වුණා. 2002 සිට 2015 දක්වා කාලය තුළ සෑම දෙයක්ම සිදුවුණේ යම් රටාවකට. ඒ කාලය තුළ සියළුම දේ …

Continue Reading

කන්න දුන් අත ගෝඨා හපා කයි! මහින්දට සහ බැසිල්ට එරෙහිව ගෝඨාගෙන් බර අවි ප්‍රහාර..! කොන්ත්‍රාත්තුව අබේතිස්ස හිමිට..!

හිටපු ජනාධිපති සහ වත්මන් අගමැති මහින්ද රාජපක්ෂ නොමැති නම් ගෝඨාභය රාජපක්ෂ කෙනෙකු ලොවෙත්, ලොවි ගහෙත් නැති බව අමුතුවෙන් කිව යුතු නොවේ. එසේම ජනාධිපතිවරණයට බැසිල් රාජපක්ෂගේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණත්, සහයට පැමිණි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් නොතිබුණි නම් ගෝඨාභයට ජනාධිපතිවරණ ජයග්‍රහණය සිහිනයක්ම පමණක් වන පක්ෂ, විපක්ෂ සියල්ලන් දන්නා සත්‍යයයි. එහෙත් සියලු පාර්ශවයන්ගේ උර මතින් බලයට පැමිණි ජනපති ගෝඨා දැන් එම පක්ෂවල …

Continue Reading

දේශපාලන දඩයමේ යන ගෝඨාගේ ආණ්ඩුව ඉල්ලන් කයි! හිටපු ඇමති රාජිත ඇපමත නිදහස් කරන්න දුන් නියෝගය දෙරණින්ම බලන්න (වීඩියෝ)

ජනාධිපතිවරණයට පෙර ගෝඨාභය රාජපක්ෂ මහතා කුමන කයි කතන්දර කීවද ඔහු අප එදා පැවසූ හිට්ලර් පන්නයටත් එහා යන්නෙකු බව ඔහු විසින්ම ඔප්පු කරමින් සිටින්නේ ජනාධිපති ගෝඨාභය පත් වූ දා සිටිම ඔහුට අභියෝග කළ ඔහු විවේචන කළ ඔහු අකමැති දේශපාලනඥයන්, පොලිස් නිලධාරීන්, මාධ්‍ය ආයතන, මාධ්‍යවේදීන් දඩයම් කිරීම ඇස් පනා පිට සිදු කරමිනි. බලය ලද පළමු මාසයේදීම හිටපු අමාත්‍යවරුන් වන පාඨලී චම්පික රණවක, …

Continue Reading

අවනීතියට සහ දේශපාලන දඩයමට එරෙහිව සත්‍ය ක්‍රියාවක්..

රක්‍ෂිත බන්ධගාරගත කර සිටින හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා වෙනුවෙන් අවනීතියට එරෙහි සත්‍ය ක්‍රියාව නමින් ඊයේ (23) සවස කොළඹ විහාරමහාදේවි උද්‍යානයේ බුදුපිළිමය අසලදී සත්‍යග්‍රහයක් පැවැත්විණි. මේ සඳහා මහා සංඝරත්නය ආශිවාර්ද කිරීමට එක්වූ අතර එජාපයේ ජනාධිපති අපේක්ෂකයත්වය දැරූ සජිත් ප්‍රේමදාස, එජාප උප නායක රවී කරුණානායක, මහ ලේකම් අකිල විරාජ් කාරියවසම්, ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා, රාජිත සේනාරත්න ඇතුළු එක්සත් ජාතික පෙරමුණේ …

Continue Reading