හොර VC අවසන් තුරුම්පුවත් ගසයි! මහින්දවත් ගොනාට අන්දවන අලුත්ම කුමන්ත්‍රණය..!

හරිත විශ්වවිද්‍යාලයේ මිලියන ගණනක් සොරකම් කරමින් දැනට හොර VC පට්ට්ටමක් ගසා ගෙන සිටින වීරසිංහ අද සවස හදිසියේ අගමැතිවරයා හෝමාගම මහින්ද රාජපක්ෂ විදුහලට පැමිණිවිට බන්දුල ගුණවර්ධන සමග මේ කුමන්ත්‍රණය සැලසුම් තිබෙන බවට තොරතුරු වාර්තාවේ. දුෂිත නිලධාරීන්ට විරුද්ධ ජනපති ගෝඨාභය රාජපක්ෂගේ දැක්මට...