වාහන ආනයන සීමා සම්පූර්ණයෙන්ම ඉවතට..! කමිටු නිර්දේශ ලැබෙයි..!

දැනට වාහන ආනයනය සඳහා පනවා ඇති තහනම සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට රජය සූදානම් වෙයි. ඒ අනුව 2025 වසර මුලදී මෙම වාහන සම්පූර්ණයෙන්ම ඉවත් කිරීම සඳහා සූදානම් වන්නේ ඒ පිළිබඳව නිර්දේශ ලබාදීමට පත් කර ඇති කමිටුවේ උපදෙස් මතයි. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලද නිර්දේශ සඳහන් කර තිබුණේ වාහන ආනයන සීමාවන් ක‍්‍රමානුකූලව ඉවත් කළ යුතු බවත් ඒ හරහා රජයේ බදු ආදායම් ඉලක්ක සැලකිය යුතු මට්ටමෙන් …

Continue Reading

ජගත් මනුවර්ණ වෙඩි තැබීමකින් රෝහලේ..!

රංගන ශිල්පී ජගත් මනුවර්ණ මහතාට දර්ශන තලයකදී වෙඩි තැබීමේ දර්ශනයක් අතරතුර තුවාල ලබා රෝහල් ගත කර තිබේ. හම්බන්තොට රන්මිණිතැන්න ප්‍රදේශයේ සිදු කරන රූගත කිරීමක වෙඩි තැබීමේ දර්ශනයක් අතරතුර වැරදීමකින් මෙම අනතුර සිදුව ඇත. ප‍්‍රතිකාර සඳහා ජගත් මනුවරණ කොළඹ ජාතික රෝහලට එවා ඇති අතර ඔහුගේ තත්ත්වය බරපතල නැති බවත් සුළු තුවාල සිදුව ඇති බවත් වාර්තා වෙයි. මෙම අනතුර සිදුවී ඇත්තේ වෙඩි …

Continue Reading

සුදු මැස්සාගේ හානිය යළි ඉහළට..

පොල් වගාවට සුදු මැස්සා නැමැති පලිබෝධකයාගෙන් සිදුවන හානිය යළි ඉහළගොස් ඇතිබව ශ්‍රී ලංකා පොල් පර්යේෂණ ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ආචාර්ය නයනි ආරච්චිගේ මහත්මිය පැවසූවාය. මේ වනවිට උතුරු හා නැගෙනහිර පළාත් වල පලිබෝධ හානිය සීඝ්‍රයෙන් වියාප්‍තවෙමින් තිබේ. දිවයින පුරා පොල් ඉඩම්වල අඩු වැඩි වශයෙන් සුදු මැස්සාගෙන් වන හානිය දැකිය හැකි බව පැවසුවාය. රෝගය පාලනය සඳහා විලූපිකයෙකු හඳුන්වා දුන්නද එම විලූපිකයා පරිසරයට මුදා …

Continue Reading

මෛත‍්‍රී රට හැරදා දකුණු කොරියාවේ පදිංචියට යන කතාව අමු බොරුවක්…! මාධ්‍ය නිවේදනය මෙන්න

තමන් දකුණු කොරියාවේ පදිංචියට යන බවට පලවන වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි. එම අසත්‍ය ප්‍රචාර දේශපාලන ප්‍රතිවාදීන් විසින් ගෙනයන බවද ඔහු කියා සිටී. මේ බව සඳහන් කරමින් ඒ මහතා විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනය මෙසේය. *** 2024 අප්‍රේල් මස 27 වන දින සියලුම දෙනාගේ දැනගැනීම පිණිසයි මා දකුණු කොරියාවේ පදිංචියට යන බවට අසත්‍ය …

Continue Reading

මං නියත ජනාධිපති.. හොරුත් අල්ලනවා.. හොරා කෑ ධනයත් ගේනවා.. සජිත් කියයි

රට හොරා කාපු පවුල් පාලන හැතිකරය අනිවාර්යෙන්ම තම ආණ්ඩුවක් යටතේ නීතිය හමුවට ගෙන ඒමට කටයුතු කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි. එපමණක් නොව ඔවුන් නිසා රටට අහිමි වූ ධනය ආපසු අය කර ගැනීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරවන බවද හෙතෙම පැවසීය. එනිසා මෙම වසරේ තමන්ට නියත වශයෙන්ම ලැබෙන ජනවරම ඔස්සේ හොරුත් අල්ලා හොරුන් හොරා කෑ ධනයත් නැවත රටට ලබා …

Continue Reading

කිසිම සැලසුමක් නෑ.. මට හැක්කේ වෙළඳපල ආර්ථිකයක් ගැන පමණයි..- ජනපති

වෙළඳපොළ ආර්ථිකයක් මත පදනම් වූ ඉහළ තරගකාරී, අපනයනය ඉලක්ක කරගත් ආර්ථිකයක් බිහිකිරීම රජයේ අරමුණ බවත් එහිදී මෙරට ව්‍යාපාරික ප්‍රජාව කෙරෙහි තමා පූර්ණ විශ්වාසය තබා ඇති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය. වර්තමානයේ රට හමුවේ ඇති ප්‍රශ්නය විය යුත්තේ විධායක ජනාධිපති ක්‍රමය පවත්වාගෙන යනවා ද නැද්ද යන්න නොව රටේ ආර්ථිකය ගොඩ නැඟීමේ ක්‍රමවේදය බව පෙන්වා දුන් ජනාධිපතිවරයා මෙරට ආර්ථිකයේ ඉදිරි …

Continue Reading

අලුත්ම KDH කෝටි එකහමාරයි.. වසර 10 පැරණි KDH වෙලදපලේ කෝටි දෙකයි..

වසර කිහිපයකට පසු ජපානයේ ටොයොටා සමාගමේ මෙරට ශාඛාව විසින් වාහන ආනයනය ආරම්භ කර ඇත. ඒ අනුව එම සමාගම බස් රථ හා වෑන් රථ අලෙවි කිරීම සඳහා සති අන්ත පුවත්පත්වල දැන්වීම් පළකර ඇත. මේවා ආනයනය කර ඇත්තේ මෑතකවසර කිහිපයකට පසු ජපානයේ ටොයොටා සමාගමේ මෙරට ශාඛාව විසින් වාහන ආනයනය ආරම්භ කර ඇත. ඒ අනුව එම සමාගම බස් රථ හා වෑන් රථ අලෙවි …

Continue Reading

රජයේ සහල් සහනාධාරයට කල් ඉකුත් වූ සහල් බෙදලා..!

මුලතිව් කරෙයිදුරෙයිපත්තු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් දිළිඳු පවුල් වෙනුවෙන් රජය මගින් ලබාදෙන සහල් සහනාධාරයට කල් ඉකුත් වූ සහල් ලබා දී ඇතැයි ප්‍රදේශවසී ජනතාව චෝදන කරති. කරෙයිදුරෙයිපත්තු ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් එම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් දිළිඳු පවුල් වෙනුවෙන් මෙම සහල් සහනධරය බෙදාදීමේ කටයුතු සිදුකිරීමේදී මෙම ගැටලුව මතුව තිබුණි. ඒහිදී සහල් සහනාධාරය ලැබූ ජනතාව සහල් පරික්ෂා කිරීමේදී සහල් දුර්වර්ණ වී තිබීම …

Continue Reading

පාලිත ගැන ඔබ මෙතෙක් නොඇසූ අනුවේදනීය අතීතයක සටහනක්.. (Story+Video)

ජනතාව විසින් දේශපාලඥයින්ට හෙන ඉල්ලන යුගයක මෑත ඉතිහාසයේ මිලියන ගණනක් ශ්‍රී ලාංකිකයන්ගේ දුක් කඳුළු මැද නික්ම යන දේශපාලනඥයකු සිටී නම් ඒ අපෙන් සමුගන්නා හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයකු සහ ජනතාවාදී නායකයකු වූ පාලිත තෙවරප්පෙරුමයි. අද බොහෝ දෙනා ඔහුගේ වියෝවෙන් කම්පාවන අතර දේශපාලනයට පිවිසි ඔහු කළ කී දෑ, ජනතාවාදී සටන් පිළිබඳ මතකයන් බොහෝ සෙයින් මාධ්‍යයන්වල සංසරනයවේ. එහෙත් ඔහුගේ දේශපාලනයට පෙර අතීතය සම්බන්ධයෙන් ඇත්තටම …

Continue Reading

අනුර ජනාධිපති කරන්න අති මහත් බහුතරය තීන්දු කර අවසන්…

ඕනෑම මොහොතක තියෙන මැතිවරණයකින් මාලිමාව ජයග්‍රහණය කරවීමට රටේ අතිමහත් බහුතර ජනතාවක් මේ වන විට තීරණය කර අවසන් බව ජාතික ජන බලවේගය විවිධ ජාතික විධායක සභික හිටපු පාර්ලිමේන්තු මනත‍්‍රී සුනිල් හදුන්නෙත්ති මහතා සඳහන් කරයි. රට හැදීම සඳහා අනුර දිසානායක මහතාට ජනාධිපති ධුරය භාර දීමට ජනතාව සූදානමින් සිටින බවද හෙතෙම පැවසීය. එම මතය අද වන විට රටේ සියලුම අස්සක් මුල්ලක් නෑර පැතිරී …

Continue Reading