- Friday
- October 18th, 2024
මත්තල ගුවන්තොටුපළ ඉන්දියාවට පැවරීමට එරෙහිව හම්බන්තොට පැවති විරෝධතාව අතරතුරදී අත්අඩංගුවේ සිටියදී මාධ්‍යවේදියකුට පහරදුන් සහකාර පොලිස් අධිකාරි තුෂාර දළුවත්ත මහතා මාතර කොට්‌ඨාසයට මාරු කර තිබේ. පොලිස් කොමිසම මගින් ඊයේ (12) ගනු ලැබූ තීරණයකට අනුව මෙම ස්‌ථාන මාරුව සිදු කර ඇත. එම...
කොළඹ මහේස්ත්‍රාත් අධිකරණ භූමියෙන් රැදවියන් දෙදෙනකු පලා යාමට තැත් කිරීමේදී බන්ධනාගාර නිලධාරීන් වෙඩි තබා අනතුරු හඟවා ඇත. යුක්රේන ජාතික අඹු සැමි යුවළක එසේ අද(13) අධිකරණයට රැගෙන විත් ඇති අතර ඔවුන් දෙදෙනාම කොටහේන ප්‍රදේශයේදී දරුවකු පොළවේ ගසා මරා දැමීමට වරදකරුවන් වී...
දැනට ව්‍යාපාරික කටයුතු තහනම් කර තිබෙන පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමට භාණ්‌ඩාගාර බැඳුම්කර ලංසු ඉදිරිපත් කිරීම සඳහා මහ බැංකුවේ සේවක අර්ථසාධක අරමුදල් දෙපාර්තමේන්තුව සහ සේවක භාරකාර අරමුදල ඇතුළු ආයතනවල සිටින නිලධාරීන්ගෙන් ලද අභ්‍යන්තර රහස් තොරතුරුවලට තම සමාගම විසින් විශාල මුදල් ගෙවීම් සිදුකළ...
1978 සිට සෑම ප‍්‍රධාන මැතිවරණයකදීම නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් පිළිබදව හෝ විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමක් ගැන කථාකාවතක් පැන නගී. අවසනේ එය ඉටු නොවන පොරොන්දුවක් ලෙසින් මේ රටේ දේශපාලන ඉතිහාසයට එක් වේ. පසුගිය ජනාධිපතිවරයේ දී ද මේ පිළිබඳ පොරොන්දුවක් ප‍්‍රධාන දේශපාලන...
සංවර්ධන ලොතරැයි මණ්ඩලයෙන්, ජනපති අරමුදලට රුපියල් මිලියන 216ක මුදලක් 2017.10.10 දින එහි වත්මන් සභාපති එස්.ඒ.පී. සුරියප්පෙරුම මහතා විසින් ගරු ජනාධිපතිතුමන් වෙත බාර දෙන ලදි. පසුගිය කාලය තුලදී ලොතරැයි අලෙවියෙහි පසුබෑමක් තිබුණත් රටේ සංවර්ධනය සඳහා උරදෙන සංවර්ධන ලොතරැයි මණ්ඩලය 2016 සැපුගැම්බර්...
ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා සමග අද(12) පස්වරුවේ කළ සාකච්ඡාවකට පසු දුම්රිය වැඩ වර්ජනය අත්හිටුවීමට වර්ජනයේ නියුතු වූ වෘත්තීය සමිති තීරණයක් ගෙන ඇත. ඒ අනුව අද පස්වරු හයේ සිට දුම්රිය ගමන් අරඹන කර බවත්, හෙට සිට එය සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක...
පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල විසින් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මන්ත්‍රීවරිය තමන්ට අපහාස කළා යැයි කියා රුපියල් මිලියන 500 ක් ඇයගෙන් වන්දි ඉල්ලා පැවරූ නඩුවකට සාක්ෂිදීමට හිරුණිකා ප්‍රේමචන්ද්‍ර නොපැමිණි හෙයින් අධිකරණය විසින් තමන්ට ඒකපාර්ශවික නඩු තීන්දුවක් ලබාදුන්නා යැයි මාධ්‍ය ඉදිරියේ ප්‍රකාශ කෙළේය. එහිදී...
පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු= වන අර්ජුන ඇලෝසියස් මහතා සහ ඔහුගේ පෞද්ගලික සහකාර ස්‌ටීව් සැමුවෙල් යන දෙදෙනා අතර හුවමාරු වූ කෙටි පණිවුඩවල ඒඑම් (AM) සහ ආර්කේ (RK) යනුවෙන් සඳහන් වූ ලිපිගොනු කොමිසමට ඉදිරිපත් කරන ලෙස ජනාධිපති බැඳුම්කර කොමිසමේ සාමාජික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු...
අධිකරණයට අපහාසයට කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාට ඔක්තෝබර් මස 25 වන දින උසාවියේ පෙනී සිටිමට නොතීසි නිකුත් කර තිබේ. අද(12) දින බුවනෙක අලුවිහාරේ ඇතුළු ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරුවන් විසින් මෙම තීන්දුව ලබා දී ඇත. පූජ්‍ය මාගල්කන්දේ සුදන්ත හිමියන්...
Loading posts...
All posts loaded
No more posts