කොළඹ අධිකරණයේ වෙඩි තැබීමක්

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණ භූමියෙන් රැදවියන් දෙදෙනකු පලා යාමට තැත් කිරීමේදී බන්ධනාගාර නිලධාරීන් වෙඩි තබා අනතුරු හඟවා ඇත. යුක්රේන ජාතික අඹු සැමි යුවළක එසේ අද(13) අධිකරණයට රැගෙන විත් ඇති අතර ඔවුන් දෙදෙනාම කොටහේන ප්‍රදේශයේදී දරුවකු පොළවේ ගසා මරා දැමීමට වරදකරුවන් වී...