ආපදා තත්ත්වයෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමට කැබිනට් අනුමැතිය

අයහපත් කාලගුණය හේතුවෙන් ඇතිවූ ගංවතුර ඇතුළු ආපදා තත්ත්වයන්ගේ බලපෑමට ලක්වූ කොළඹ, කොළොන්නාව ප්‍රදේශයේ මෙන්ම රටේ අනෙකුත් ප්‍රදේශවල ජනතාවට ආහාර පාන සැපයීම සහ අත්‍යාවශ්‍ය සේවාවන් සලසා දීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල සංදේශය සඳහා ඊයේ (03) රැස්වූ අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිකුත් කළ නිවේදනයක සදහන් වේ. ජනාධිපතිවරයා ඊයේ දිනයේ කොළඹ …

Continue Reading

විදුලි සංශෝධන පනත් කෙටුම්පත: ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව

විදුලි සංශෝධන පනත් කෙටුම්පත (Electricity Amendment Bill) සමස්තයක් ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවත් එය පාර්ලිමේන්තුවේ විශේෂ බහුතර ඡන්දයකින් සම්මත කළ හැකි බවත් ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළ බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (04) පාර්ලිමේන්තුවේදී නිවේදනය කළේය. පනත් කෙටුම්පත එහි අධිෂ්ඨානයේ සාරාංශය මගින් ඉදිරිපත් කර ඇති යෝජනා අනුව සංශෝධනය කළහොත් අනනුකූලතාව නැති කළ හැකි බව ශ්‍රේෂ්ඨාධිකරණය ද තීරණය කර ඇති බව කතානායකවරයා …

Continue Reading

ලාෆ්ස් ගෑස් මිලට මොකද වෙන්නේ ?

අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි  ගෘහස්ථ ලාෆ්ස් ගෑස් සිලින්ඩරයක මිල ගණන් සැලකිය යුතු ලෙස අඩු කරන බව එම සමාගම අද නිවේදනය කළේය.  ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කය තුළ කිලෝග්‍රෑම් 12.5 ක ලාෆ්ස් ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 160 කින් අඩු වන අතර නවතම මිල රුපියල් 3,680ක් වන අතර කිලෝග්‍රෑම් 5ක සිලින්ඩරය රුපියල් 65කින් අඩු කෙරෙන අතර නව සිල්ලර …

Continue Reading

කාලගුණ අනාවැකි: 2024 ජුනි මස 05 දිනය සඳහා කාලගුණ අනාවැකිය

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ වයඹ පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවන  බව 2024 ජුනි මස 05 දිනය සඳහා කාලගුණ අනාවැකිය නිකුත් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි. 2024 ජුනි මස 04 දින මධ්‍යහන 12.00 ට නිකුත්කරන ලද එම නිවේදනයේ වැඩි දුරටත් සදහන් වන්නේ ඉහත දක්වන ලද ප්‍රෙද්ශවල හැර දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ස්ථාන ස්වල්පයක වැසි හෝ …

Continue Reading

2023/24 අධ්‍යන වර්ෂයේ විශ්ව විද්‍යාල සඳහා අයදුම්පත් යොමු කිරීම ජුනි 14 දා සිට

2023 වසරේ  අ.පො.ස උසස් පෙළ විභාගයෙන් සමත් සිසුන්ගේ ප්‍රතිඵල මත 2023/24 අධ්‍යයන වර්ෂයට අදාළව විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම් කිරීම   එළඹෙන 14 දා සිට ආරම්භ කිරීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව තීරණය කර තිබෙන බව එහි සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පවසයි. ඔහු මේ බව සඳහන් කළේ විශ්වවිද්‍යාල ප්‍රවේශයට අයදුම්පත් යොමු කිරීම සම්බන්ධයෙන් මාධ්‍ය දැනුම්වත් කිරීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී අද …

Continue Reading

අයහපත් කාලගුණය හේතුවෙන් ‘හෙට දින‘ විශේෂ නිවාඩු ලැබෙන පාසල් මෙන්න

වර්තමානයේ පවතින අයහපත් කාලගුණික තත්වය මත පහත සඳහන් පළාත්වල, දිස්ත්‍රික්කවල සහ කලාපවල රජයේ පාසල්වලට දෙනු ලබන විශේෂ නිවාඩුවක් ලෙස සලකා හෙට දින (2024/06/04) පාසල් නොපැවැත්වීමටත් සෙසු පළාත්වල හා කලාපවල හෙට දින සිට සාමාන්‍ය පරිදි පාසල් පැවැත්වීමටත් තිරණය කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරයි. 2024/06/04 දින පාසල් නොපැවැත්වෙන පළාත්, දිස්ත්‍රික්ක හා කලාප 1. සබරගමුව පළාත ■ රත්නපුර දිස්ත්‍රික්කය – සියලු‍ ම …

Continue Reading

වියරු වූ කාලගුණයෙන් විපතට පත්වූවන් ගැන ජනපති ගත් විශේෂ තීන්දුව

අයහපත් කාලගුණයෙන් ආපදාවට පත්වූවන්ට කඩිනම් සහන සැලසීම සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන දිස්ත්‍රික් ලේකම්වරු වෙත වහාම නිකුත් කරන්න – ජනපතිගෙන් මුදල් ලේකම්ට උපදෙස්   මේ වසරේ නිරිත දිග මෝසම් තත්ත්වය ආරම්භ වීමෙන් පසු මේ වන විට රටේ උද්ගත වී ඇති අයහපත් කාළගුණ තත්ත්වය හේතුවෙන් ආපදාවට ලක්වූවන්ට කඩිනම් සහන සැලසීම සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන අදාළ දිස්ත්‍රික් ලේකම්වරු වෙත වහාම නිකුත් කරන ලෙස …

Continue Reading

මහින්දට, ගෝඨාභයට අවසන් නිවේදනයක්..!

පාවාදීමේ ක්‍රියාවලිය වහා නවත්වන්නැයි ජාතික සංවිධාන රැසක් විසින් යුත් ලිපියක් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්වරුන් වෙත යොමු කර ඇත. ජාතික සංවිධාන 65 නායකයින්ගේ අත්සනින් යුතුය නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

Continue Reading

LPL : මතීෂ පතිරණ වාර්තාගත මිලකට අලෙවි වෙයි…!

20-20 ලංකා ප්‍රමුඛ පෙළ තරගාවලිය සඳහා ක‍්‍රීඩක වෙන්දේසිය අද පැවැත්වෙයි. එහිදී වේග පන්දු වන ක්‍රීඩක මතීෂ පතිරණ ඩොලර් එක ලක්ෂ විසි දාහක මුදලකට අලෙවියේ විය. ඔහු මිලදී ගනු ලැබුවේ  කොළඹ කණ්ඩායම විසිනි. දසුන් ශානක ඩොලර් 85,000ක මුදලකට ද අලෙවි විය.

Continue Reading

මුළු පාර්ලිමේන්තුවම එක්ක තනියෙන් විවාද කරන්න ජවිපෙ හදුන්නෙත්ති ලෑස්තියි..!

මුළු පාර්ලිමේන්තුවම පැමිණියත් විවාද කිරීමට ජාතික ජනබලවේගය සූදානම් බව එම පක්ෂ ජාතික විධායක සභික හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා සඳහන් කරයි. තම පක්ෂයේ ආර්ථික කමිටුව නොව තමන් තනිවම පැමිණ වුවද එම විවාදයට සූදානම් බවත් හෙතෙම පැවසුවේය. නමුත් පළමුව පැවැත්විය යුත්තේ සජිත් ප්‍රේමදාස හා අනුර දිසානායක අතර විවාදය බවත් ඊට පසුව ආර්ථික කමිටු විවාදයද කළ හැකි බවද හෙතෙම කියා සිටියේය. …

Continue Reading