ෂැංග‍්‍රිලා මරාගෙන මැරෙන බෝම්බයේ දළ සැලසුම සොයාගනී

පාස්කු ඉරිදා ප‍්‍රාහාර මාලාවේ සංචාරකයින් විශාල පිරිසකට මරු කැඳවූ ෂැංග‍්‍රිලා ප‍්‍රහාරයට සම්බන්ධ මරාගෙන මැරෙන බෝම්බකරු කුලී පදනම මත රැඳී සිටි පානදුර පරත්ත, ෂෙරිට් මාවතේ නිවසේ තිබී අදාළ මරාගෙන මැරෙන බෝම්බය සැකසීමට යොදා ගත් අමුද්‍රව්‍ය තොගයක් සහ බෝම්බ නිෂ්පාදනය පිළිබඳ සැලසුම් සොයා ගත් බව පොලිසීය නිවේදනය කරයි. සොයා ගත් මෙම ද්‍රව්‍ය අතර බෝම්බයේ දළ සටහනක් ඇතුළත් කඩදාසියක්, බෝම්බ නිෂ්පාදනයට යොදා ගන්නා …

Continue Reading

ත්‍රස්තවාදය මර්දනයට අදාළ නීති සහ වගන්ති ක්‍රියාත්මක වීම ඇරඹෙයි

ත්‍රස්තවාදය මර්දනයට අදාළ වගන්ති පමණක් අද රාත්‍රී 12.00 සිට හදිසි නීති රෙගුලාසි යටතේ ගැසට් කීරීමට රජය තීරණය කර තිබේ. රටේ සහ ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීමට පොලිසියට සහ ත්‍රීවිධ හමුදාවට බලය ලබාදීම වෙනුවෙන් එම පියවර ගෙන ඇත. මේ අතර හෙට (23) දිනය ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට ද රජය තීරණය කර තිබේ. ඊයේ සිදු කළ ත්‍රස්ත ක්‍රියාවට අදාළ සංවිධාන, …

Continue Reading

ප්‍රහාරය සඳහා පැමිණි වාහනයේ තවත් බෝම්බ..! ආරක්ෂක අංශ සොයාගනී.. (Video)

කොළඹ කොච්චිකඬේ පල්ලිය අසල ජම්පටා වීදියේ දී පොලිස් විශේෂ කාර්ය බළකායේ බෝම්බ නිෂ්පක‍්‍රිය අංශය විසින් මෝටර් රථයක් තුළ තිබූ බෝම්බයක් සාර්ථක ලෙස නිෂ්ක‍්‍රිය කර ඇතැයි පොලීසිය පවසයි බෝම්බය නිෂ්ක‍්‍රිය කිරීම සමග ඇති වු පිපිරීමෙන් සිදුවීමෙන් කිසිවෙකුට හානියක් සිදු වී නැති බව ද අදාළ වාර්තාවල සඳහන් වේ. මෙය ඊයේ ප්‍රහාරය සඳහා පැමිණි අයවලුන් පැමිණි වාහනය බවට මේ වන විට සැක පළ …

Continue Reading

පාස්කු ඉරිදා ප්‍රහාරයේ අදිසි හස්තය සොයා අති විශේෂ පරීක්ෂණයක් සඳහා ජනපතිගෙන් විශේෂ කමිටුවක්

පාස්කු ඉරිදා වූ ඊයේ (21) දිනයේ දිවයිනේ ස්ථාන කිහිපයක දී සිදු වූ පිපිරීම් සිද්ධි මාලාව සහ එය මෙහෙය වූ අදිසි හස්තය පිළිබඳ සොයා බැලීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විශේෂ ත්‍රිපුද්ගල පරික්ෂණ මණ්ඩලයක් පත් කර තිබේ. අහිංසක ජීවිත විශාල ගණනක් විනාශ කරමින් සිදු වූ මෙම බරපතළ ජාතික ඛේදවාචකයට මුල් වූ කරුණු සහ එහි පසුබිම මෙන්ම අදාළ සිදුවීම සම්බන්ධයෙන් වූ වෙනත් සාධක …

Continue Reading

පිපිරීම් හේතුවෙන් මිය ගිය ගණන 207 දක්වා ඉහළට! තුවාලකරුවන් 450 ක්

අද(21) කිතුණු බැතිමතුන්ට සුවිශේෂී දිනයක් වන පාස්කු ඉරිදා , ශ්‍රී ලංකාවාසීන්ට මෙන්ම සමස්ත ලෝක වාසීන්ටම ශෝක දිනයක් බවට පත්විය. ඒ කොච්චිකඩේ , කටාන සහ මඩකලපුවේ කිතුණු දේවස්ථාන තුනක , කොළඹ ප්‍රධාන පෙළේ හෝටල් තුනක මෙන්ම දෙහිවල සහ දෙමටගොඩ ආදී ස්ථාන 08 ක සිදු වූ පිපිරීම් හේතුවෙන්. එම පිපිරීම්වලින් පුද්ගලයන් 207 දෙනකු මිය ගොස් 450 දෙනකු තුවාල ලබා තිබේ. කෙසේ වෙතත් …

Continue Reading

ජනතාව නිවෙස් වලින් එළියට බහින්න එපා! ආරක්ෂක අංශ ඉල්ලයි.. රජය ඇඳිරිනීතිය පනවන්න සූදානම්!

දිවයින පුරා අද(21) ප.ව 6.00 සිට හෙට(22) පෙ.ව 6.00 දක්වා පොලිස් ඇඳිරි නීතිය ප්‍රකාශ කිරීමට ජනාධිපතිවරයා විසින් පොලිස්පතිවරයාට උපදෙස් දී තිබේ. එසේම තමන්ගේ පෞද්ගලික නිවසවලින් බැහැරට නොයන ලෙසට ආරක්ෂක අංශ ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.

Continue Reading

බෝම්බ පිපිරීම්වලින් මියගිය සංඛ්‍යාව 200කට ආසන්නයි… 500ට වැඩි පිරිසකට තුවාල

රට පුරා ස්ථාන හයක සිදු වූ බෝම්බ පිපිරීම්වලින් මේ වනවිට පුද්ගලයන් 200 කට ආසන්න පිරිසක් මියගොස් ඇති බව හිරු රූපවාහිනිය වාර්තා කලේය. තුවාලකරුවන් 500 වැඩි පිරිසක් රෝහල් කිහිපයක ප්‍රතිකාර ලබමින් සිටින බවද එම ආරංචි මාර්ග කියයි. කොළඹ 65ක්, මීගමුව 91ක්, මඩකලපුව 27ක් රාගම 07ක් ලෙස මෙම මරණ සිදුව ඇති බව වාර්තා වෙයි. මේ අතර දෙහිවල සත්ව උද්‍යානය ඉදිරිපිට ද පිපිරීමත් …

Continue Reading

Exclusive: ආරක්ෂක අමාත්‍යධුරයට වහාව ක්‍රියාත්මක වන පරිදි ෆීල්ඩ් මාෂල්ව කැදවයි!

වහාම ක්‍රියාත්මක වන පරිදි රාජ්‍ය ආරක්ෂාව සහ ජාතික ආරක්ෂාව තහවුරු කිරීම සඳහා හිටපු අමාත්‍ය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාව රාජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා ලෙස පත්කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් තීරණය කර ඇතැයි ජනාධිපති කාර්යාල අභ්‍යන්තර ආරංචි මාර්ග ඔස්සේ වාර්තාවේ. ජනාධිපතිවරයා විසින් මේ වන විට සියලු ආරක්ෂක අංශ ප්‍රධානීන් කැඳවා ඇතැයිද වාර්තාවේ.

Continue Reading

කොටහේන කොච්චිකඩේ කතොලික දේවස්ථානයේ විශාල පිපීරීමක්; තවත් ස්ථාන රැසක මෙම බෝම්බ පුපුරයි (Live වීඩියෝ)

කතෝලික බැතිමතුන්ගේ ප්‍රධාන දේවස්ථානයක් වන කොටහේන කොච්චිකඩේ දේවස්ථානයේ දැවැන්ත පිපිරීමක් සිදුව ඇතැයි වාර්තාවේ. අද ශුද්ධ වූ පාස්කු දේවමෙහෙය පැවැත්වෙන අතරතුර මෙම විශාල පිපිරීම සිදුව ඇතැයි වාර්තාවේ. මෙයින් මේ වන විට මරණයට පත් වූ සංඛ්‍යාව 50කට අධික වන අතර අතිවිශාල ප්‍රමාණයක් තුවාල ලබා ඇත.

Continue Reading

මල්ලිට බැරිනම් අනිත් මල්ලිට.. එයාට බැරිනං නෝනට.. මේ එංගලන්ත රජ පවුලද.. වෙල්ගමගෙන් රාජපක්ෂවරුන්ට යළිත් ප්‍රහාරයක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යන පක්ෂවලින් මහින්ද රාජපක්ෂ මහතාට පසු ජේ‍යෂඨත්වය ලැබෙන්නේ තමනට බව සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා සඳහන් කරයි. ඔහු මේ බව කියා සිටියේ අගලවත්තේ දී පැවති ජනහමුවක් අමතමිනි. ‘දැන් මහත්තයට බැරිනම් අයියට. අයියට බැරිනම් මල්ලිට. ඒ මල්ලිට බැරිනම්් අනිත් මල්ලිට. එයාට බැරිනං නෝනට. නෝනට බැරිනම් තවත් අයියා කෙනෙක් හිටියා. පුතාට බෑ. …

Continue Reading