
දිවයින පුරා අද(21) ප.ව 6.00 සිට හෙට(22) පෙ.ව 6.00 දක්වා පොලිස් ඇඳිරි නීතිය ප්‍රකාශ කිරීමට ජනාධිපතිවරයා විසින් පොලිස්පතිවරයාට උපදෙස් දී තිබේ.
එසේම තමන්ගේ පෞද්ගලික නිවසවලින් බැහැරට නොයන ලෙසට ආරක්ෂක අංශ ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.
Loading...