ඉස්ලාම් අන්තවාදයට මෙරට නීතිය ක්‍රියාත්මක නොවීම සහ මුස්ලිම් දේශපාලඥයින්ගේ ක්‍රියාකලාපය බලපෑවා
මෙරට ඉස්ලාම් අන්තවාදයට මෙරට නීතිය සැමට නිසි ලෙස ක්‍රියාත්මක නොවීම සහ මුස්ලිම් දේශපාලනඥයින්ගේ ක්‍රියාකලාපය බලපෑ බව ශ්රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා පවසයි. අද(07) ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් මහලේකම්වරයා පෙන්වා දුන්නේ, ඕනෑම කෙනෙකුට දේවස්ථාන ඉදිකිරීමට අවශ්‍ය වාතාවරණ සකස් වී තිබීම ගැටලු සහගත තත්ත්වයක් බවයි. සැමට අනන්‍ය වූ ජාතියකට ශ්‍රි ලංකාව තුළ ජීවත් වීමේ …
Continue Reading
අද පාර්ලිමේන්තුවේ ගරුත්වය හානියට ලක්වෙලා; ගරුත්වය රැකිය හැකි පිරිසක් පාර්ලිමේන්තු එවන්න
වර්තමානයේ තාක්ෂණික වශයෙන් අපේ පාර්ලිමේන්තුව බොහෝ ඉදිරියට ගොස් ඇති නමුත් අනෙක් පසින් කණගාටුදායක තත්වයක්ද ඇති බවද, එදා පාර්ලිමේන්තුවේ තිබුණු වර්ණවත් යුගය යලි බිහිකිරිම සඳහා සෑබැ මහත්වරු පාර්ලිමේන්තුවට එවන ලෙස තමා ජනතාවගෙන් මෙන්ම සියලු පක්ෂ නායකයන්ගෙන්ද ඉල්ලා සිටින බව කථානායක කරු ජයසූරිය මහතා පැවසීය. දියුණුව අතින් සලකා බලනවිට අද ලෝකයේ ඇති නවීනතම පාර්ලිමේන්තුවලට හිමි තාක්ෂණික උපාංග සහිත අන්තර්ජාතික පාර්ලිමේන්තු විසින් ආදර්ශයක් …
Continue Reading
එකිනෙකාගේ සැකය නිසා රටේ සමස්ත ජන ජීවිත අඩාලයි – ජනපති සිරිසේන
එකිනෙකාට බියෙන්, එකිනෙකා දෙස සැකයෙන් බැලීම හේතුවෙන් රටේ සමස්ත ජන ජීවිතය අඩාල වන අතර, ත්‍රස්තවාදය නිසි ලෙස හඳුනාගෙන එය විනාශ කිරීම ආරක්ෂක අංශ සාර්ථකව සිදු කරද්දී, අවබෝධයෙන් සහ විශ්වාසයෙන් යුතුව කටයුතු කරමින්, රට තුළ සාමකාමී පරිසරයක් පවත්වාගෙන යාමට කැපවීම සියලූ දෙනාගේ වගකීම බවද ජනාධිපතිවරයා අවධාරණය කරයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව ප්‍රකාශ කළේ මුස්ලිම් සිවිල් සමාජ නායකයින් සමඟ ඊයේ …
Continue Reading
මුදල් සහ දේශපාලන බලය වෙනුවෙන් හිස්බුල්ලා ඇටවු මඩකලපුව ශරියා විශ්ව විද්‍යාලය ගෝලීය ත්‍රස්තවාදයේ පිලිලයක්
මුදල් සහ තම දේශපාලන බලය වෙනුවෙන් හිස්බුල්ලා ඇටවු මඩකලපුව ශරියා විශ්ව විද්‍යාලය ගෝලීය ත්‍රස්තවාදයේ පිලිලයක් බවට පත්විය හැකි බවත් පාස්කු ඉරිදා ප්‍රහාරය සැහැල්ලුවෙන් ගතයුතු නැති බවත් නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන පවසයි. වෘත්තීය පුහුණු අමාත්‍යාංශය යටතේ ශරියා විශ්ව විද්‍යාලය ආරම්භ කළා යැයි කීම, පට්ට බොරුවක් බව ප්‍රකාශ කල පරණවිතාන මහතා වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයක් ලෙසින් ආරම්භ කල …
Continue Reading
මිනිස් ඝාතන ඇතුළු දරුණු ඝනයේ අපරාධ 23 ක් ගැන මාකඳුරේ මදුෂ් ගෙන CIDය නොනවත්වා ප්‍රශ්න කරයි
පසුගිය කාලසීමාවේ රටපුරා සිදුවුණු සාහසික මිනිස් ඝාතන, මහා පරිමාණ කොල්ලකෑම්, හෙරොයින් ජාවාරම්, දරුණු ගණයේ අපරාධ සිද්ධීන් 23 ක් සම්බන්ධයෙන් මාකඳුරේ මධුෂ් නමැති පාතාල නායකයාගෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව නොනවත්වා ප‍්‍රශ්න කිරීම් සිදුකරමින් සිටී. මේ අතර මාකඳුරේ මධුෂ්ගේ ප‍්‍රධානත්වයෙන් සිදුකළ මහා පරිමාණ හෙරොයින් ජාවාරම් සම්බන්ධයෙන් ප‍්‍රශ්න කිරීම සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ සහය ලබාගැනීමට කටයුතු කරන බව පොලිස් ආරංචි මාර්ග පවසයි. මධුෂ්ට …
Continue Reading
අපිට ලෝක කුසලාන දිනාගෙන එන්න පුළුවන් – ක්‍රිකට් නායක දිමුත් කියයි
ලබන මස 30 වැනිදා සිට ජූලි මස 14 වැනිදා දක්වා එංගලන්තයේ පැවැත්වෙන 12 වැනි ලෝක කුසලාන එක්දින ක‍්‍රිකට් තරගාවලියට සහභාගිවීම සඳහා දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් යුත් ශ‍්‍රී ලංකා පිල අද (07 ) දිවයිනෙන් පිටත් විය. ඔවුන් පළමුව ස්කොට්ලන්තයේ සංචාරය කර අනතුරුව එංගලන්තය බලා පිටත්වීමට නියමිතය. කණ්ඩායමේ සියලූ දෙනාම ලෝක කුසලාන දිනා ගැනීමට එකාවන්ව බලාපොරොත්තු සහගතව සිටින බව ශ්රී ලංකා ක‍්‍රිකට් නායක …
Continue Reading
කඩු කිණිසි භාර දෙන්න තවත් පැය 48 ක්
නිවෙස්වල යම් යම් ස්ථානවල සඟවා තිබූ කඩු, කිනිසි, උල් පිහි ආදිය පොලිස් ස්ථාන වෙත ගෙනැවිත් භාරදීමට ලබාදී තිබූ කාලය තවත් පැය 48 කින් දීර්ඝ කළ බව පොලිස් මූලස්ථානය පවසයි. එම කාලය ඊයේ (06 වැනිදා) මධ්‍යම රාති‍්‍ර 12.00 සිට කි‍්‍රයාත්මක බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය. පසුගිය 21 වැනිදා සිදු වූ මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාර මාලාවෙන් පසු …
Continue Reading
තව්හිද් ජමාත් ත‍්‍රස්තයින්ගේ වත්කම් බිලියන 7.5ක් රාජසන්තක වෙයි!
තව්හිද් ජමාත් ත‍්‍රස්ත සංවිධානයේ සාමාජිකයන්ට අයත් රුපියල් කෝටි 750 කට අධික වටිනාකමින් යුත් මුදල් සහ දේපළ රාජසන්තක කිරීමට අවශ්‍ය කටයුතු අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් මේවනවිට සිදුකරනු ලබයි. එම ත‍්‍රස්තවාදීන්ට අයත් රුපියල් කෝටි 700 ක් වටිනා ඉඩම් සහ දේපළ රුපියල් ලක්‍ෂ 1400 කට අධික මුදලක් සහ කෝටි ගණන් වටිනා රන් ආභරණ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් මේ වනවිට සොයාගෙන තිබේ. එම දේපළ …
Continue Reading
පාස්කු ප්‍රහාරය පිටුපස ගෝඨාභය සිටින බවට තොරතුරු ගලා එයි!
ශ්‍රී ලංකාව තුල ක්‍රියාත්මක වූ ඉස්ලාමීය ත්‍රස්තවාදී සංවිධාන හිටපු ආරක්ෂක ලේකම් ගෝටාභය රාජපක්ෂ වැටුප් ගෙවා පෝෂණය කළ ඒවා බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා කරුණු සහිත අනාවරණයක් සිදුකළේය. අරලියගහ මන්දිරයේ අද (30) පස්වරුවේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව පැවැසීය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා , “මෙම ත්‍රස්ත ප්‍රහාරය එල්ලවීම සමග …
Continue Reading
රට වෙනුවෙන් එජාපයෙන් ජනපති වෙත ලිඛිත ඉල්ලීමක්
නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යංශය පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාට ලබාදෙන ලෙසට ඉල්ලමින් ජනාධිපතිවරයා වෙත ලිපියක් ලබාදීමට බලාපොරොත්තු වන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතාන මහතා පවසයි. අරලියගහ මන්දිරයේ පැවති එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය. පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාට අමාත්‍ය ධූරයක් …
Continue Reading