Its a simple accident! කියූ චම්පිකට අබාධිත වූ සන්දීපගේ මව හැඬූ කඳුලින් කියූ දේ..(වීඩියෝ)
2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේදි රිය අනතුරක් සිදු කර සන්දීප් සම්පත් නම් තරුණයා අනතුරකට ලක් කිරීමේ සිද්ධියට අදාළව ඊයේ අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතාව දෙසැම්බර් 24 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද(19) නියෝග කළේය. මේ අතර අනතුරට පත්ව මේ වන විට ආබාධිත තත්ත්වයෙන් සිටින සන්දීපගේ දෙමාපියන් අද දෙරණට සිය අදහස් ප්‍රකාශ කර සිටියේය. තම පුතු …
Continue Reading
කෝටි දෙකේ අල්ලසට හිටපු ජනපති කාර්ය මණ්ඩල ප‍්‍රධානී මහානාමව වසර 20ක් හිරේ යෑවු සිර දඬුවම
-
RSL
-
December 20, 2019
-
උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
-
0 Comments
කන්තලේ සීනි සමාගම සතුව තිබූ ගොඩනැඟිලි සහ යකඩ ද්‍රව්‍ය පවරා දීමට අනුමැතිය ලබා දීම සඳහා ශ‍්‍රී ලංකා ෂුගර් සමාගමේ ප‍්‍රධානියාගෙන් රුපියල් කෝටි දෙකක අල්ලසක් ලබාගැනීම ඇතුළු චෝදනා රැුසකට වරදකරුවන් වූ හිටපු ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ කාර්ය මණ්ඩල ප‍්‍රධානියා ලෙස කටයුතු කළ ආචාර්ය කුසුම්දාස මහානාම නමැත්තාට බරපතළ වැඩ සහිත වසර 20 ක සිර දඬුවම් සහ රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපතිවරයකු වන …
Continue Reading
චම්පිකට පැනයාමට නීතිය නවලා දුන් සියලූ නිලධාරීන්ට නීතිමය පියවර..!
-
RSL
-
December 20, 2019
-
උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
-
0 Comments
රාජගිරිය ප‍්‍රදේශයේදී රිය අනතුරක් සිදුකර සත්‍ය වසන් කිරීම හා රිය අනතුර සිදුකළ අය ලෙස වෙනත් අයකු ඉදිරිපත් කිරීම මඟින් දණ්ඩ නීති සංග‍්‍රහයේ හා මෝටර් රථ ආඥා පනත යටතේ ගැනෙන වැරදි සිදුකළ බවට චෝදනා මත අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්රී පාඨලී චම්පික රණවක මහතා ලබන 24 වැනිදා දක්වා තවදුරටත් රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහෙස්ත‍්‍රාත් කාංචනා නිරංජනා ද සිල්වා මහත්මිය …
Continue Reading
චම්පිකව ගන්න ගිය හදිස්සියට කථානායකව මඟ හැරිලා..!
ඊයේ (18) දින රාත්‍රීයේදී, පාර්ලිමේන්තු මන්ත්රී පාඨලී චම්පික රණවක මහතා අත්අඩංගුවට ගැනීමේදී සිදුව ඇති ක්‍රියාවලිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට ගැනීම පිළිබඳව මෙතෙක් පැවති සම්ප්‍රදාය උල්ලංඝනය කිරීමක් බව කථානායක කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත. එම නිවේදනයේ වැඩිදුරටත් මෙසේ සඳහන්ව ඇත. “පාර්ලිමේන්තුවේ පුර්වගාමි කථානායකවරුන් විසින්ද පාර්ලිමේන්තුවේ හා එහි මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද ආරක්ෂා කරනු වස් අනුගමනය කරනු ලැබ ඇති මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට ගැනීමට අදාළ …
Continue Reading
ලැජ්ජයි ඕයි තමුසෙල ගැන!
වැලිකඩ සිරකරු ඝාතනය වූ කලී මෑත ඉතිහාසයේ මෙරට සිදුවූ දරුණුත ම සමූහ ඝාතන අතරට එක්වන්නකි. එය වඩාත් තිරශ්චීන එකක් වන්නේ රාජ්‍ය විසින් වගකීම් දැරිය යුතු නිරායුධ සිරගත පිරිසක් ආයුධ බලය යොදා නිරනුකම්ප සහ අනීතික ලෙස ඝාතනය කිරීම නිසාවෙනි. 2015 යහපාලන රජය බලයට පත්වීම කෙරෙහි බලපෑ සාධක අතර මේ සිදුවීම ද වඩා ඉහළින් තිබුණු බව රහසක් නොවේ. යහපාලන ආණ්ඩුව බලයට පත් …
Continue Reading
සමාජජාල මාධ්‍ය මර්දනයට මැකෝ කැස කවන්නේ කාගේ උවමනාවටද..? ITSSL දැඩිව ප්‍රශ්න කරයි
සමාජ මාධ්‍ය පාලනයට නීති ගෙන ඒමට කිසිදු අවශ්‍යතාවයක් නොමැති අවස්ථාවක පසුගිය ජනාධිපතිවරණයට සමාජ මාධ්‍ය මගින් සැලකිය හැකි අන්දමින් බලපෑම් කොට ඇති බවත් එම නිසා සමාජ මාධ්‍ය පාලනයට නව නීති ගෙන ඒමට අවශ්‍යව යැ’යි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති සුනන්ද දේශප්‍රිය මහතා සිදුකර ඇති ප්‍රකාශය පිටුපස කාගේ හෝ උවමනාව තෘප්ත කිරීමක් සහ භාෂණයේ නිදහස අහිමි කරමින් මාධ්‍ය මර්දනයක් සඳහා වන පිඹුරුපත් සැකසීමක් …
Continue Reading
හිටපු මෙගා පොලිස් ඇමති පා.ච.රණවක පොලිස් අත්අඩංගුවට
හිටපු මෙගා පොලිස් අමාත් පාඨලී චම්පික රණවක (පා.ච.රණවක) මහතා කොළඹ අපරාධ කොට්ඨාසය මගින් මීට සුළු මොහොතකට පෙර අත්අඩංගුවට ගෙන තිබේ. රාජගිරිය ප්‍රදේශයේ දී 2016 වසරේදී සන්දීප් සම්පත් තරුණයා අනතුරකට ලක් කිරීමේ සිද්ධියට අදාළව හිටපු අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා විසින් කොළඹ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට ලබාදී ඇති උපදෙස් අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබිණි. නොසැලකිළිමත්ව රිය …
Continue Reading
මට කිසිම තනතුරක් එපා; වටේ ඉන්න රොත්ත මාව ඇඳගෙන ගිහින් කෑවා; ණය ගෙවලා උන්ගෙන් බේරෙන විදියක් කියන්න – සජිත් පින්සෙණ්ඩු වෙයි (වීඩියෝ)
තමා වටේ සිටින මැක්කන් වැනි රොත්ත පුරුත්ත විසින් තමාව බලහත්කාරයෙන් ඇඳගෙන ගොස් ජනාධිපතිවරණයට තල්ලුකොට අනාත කළ බවත්, තමාට ඇති ජනමතය අවබෝධ කරගැනීම තුළ තමන්ට එක්සත් ජාතික පක්ෂයේ නායක කම, විපක්ෂනායක කම හෝ අවම තරමේ පාර්ලිමේන්තු මන්ත්‍රීධූරය වත් වුවමනා නැති බව එක්සත් ජාතික පක්ෂයේ පරාජිත ජනාධිපති අපේක්ෂකයා බවට පත්වූ සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කර තිබේ. ඔහු මේ බව සඳහන් කර ඇත්තේ …
Continue Reading
රට වටේ ජනපතිගේ නම විකුණන වංචාකරුවන්..
ජනපති සම්බන්ධීකරණ ලේකම්වරයන් වශයෙන් නැතහොත් ජනාධිපතිවරයා සමඟ සමීප සම්බන්ධතාවයක් ඇති තැනැත්තන් වශයෙන් වංචා සහගතව පෙනී සිටිමින් නොයෙකුත් ආකාරයෙන් මහජනතාවට වංචා සිදුකරන සහ මහජනතාව වෙත නොයෙකුත් නීති විරෝධී බලපෑම් සිදුකරන පුද්ගලයන් පිළිබඳව තොරතුරු ලැබෙමින් පවතින බව ආරක්ෂ අමාත්‍යංශය පවසයි. එමෙන්ම මෙවන් පුද්ගලයන් පිළිබඳව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසට පොලිස් මුලස්ථානය විසින් අදාල පොලිස් නිලධාරින් වෙත අවශ්‍ය උපදෙස් ලබාදී ඇති බවද එම …
Continue Reading
රාජිතගේ සුදු වෑන් රියදුරන් අත් අඩංගුවට..! කොට උඩ යන නාටකයේ අධ්‍යක්ෂක වැට උඩ..!
පෙර පැවති රාජපක්ෂ රජයේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ අනුදැනුම මත සුදු වෑන් වලින් මිනිසුන් පැහැරගත් බවත් ඔවුන් මරා දමා කිඹුලන්ට දැමූ බව පැවසූ පුද්ගලයන් දෙදෙනා ඊයේ(14) අත් අඩංගුවට පත් වූ අතර මොවුන් පැය 72ක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අවසර ලබා ගෙන තිබේ. මොවුන් මෙවැනි කථාවක් කීවේ හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න විසින් මෙහෙය වූ මාධ්‍ය සාකච්ඡාවකදීය. තවද …
Continue Reading