ලැජ්ජයි ඕයි තමුසෙල ගැන!

වැලිකඩ සිරකරු ඝාතනය වූ කලී මෑත ඉතිහාසයේ මෙරට සිදුවූ දරුණුත ම සමූහ ඝාතන අතරට එක්වන්නකි. එය වඩාත් තිරශ්චීන එකක් වන්නේ රාජ්‍ය විසින් වගකීම් දැරිය යුතු නිරායුධ සිරගත පිරිසක් ආයුධ බලය යොදා නිරනුකම්ප සහ අනීතික ලෙස ඝාතනය කිරීම නිසාවෙනි. 2015 යහපාලන...