“සිංහල ගීත සාහිත්‍යයේ ඉතිහාසවේදියා: ඇන්ටන් ජෝන්ස්”

“උඹලාට ඉතිහාස පොත් කියවන්න බැරි නම් අඩු ම තරමේ ඇන්ටන් ජෝන්ස් ගේ සින්දු වත් අහපල්ලා” “ඉංගිරිසි ජාතික එල්ටන් ජෝන් වැනි ගායන ශිල්පියෙක් අපට නැද්ද?” යි වරක් රසඳුන පාඨකයෙක් සුනිල් මිහිඳුකුල ගෙන් ඇසුවේ ය. “ඇයි නැත්තේ! අර ඇන්ටන් ජෝන්ස් ඉන්නේ” යි සුනිල් මිහිඳුකුල සුපුරුදු මුඛරි භාවයෙන් පිළිතුරු දුන්නේ ය. ඔහු එ සේ විහිළුවට මෙන් කීව ද ඇන්ටන් ජෝන්ස් ගෙන් සිංහල ගීත …

Continue Reading

ශ්‍රී ලංකාව යුරෝපයට ම දත නියවීම හොඳ ද? නරක ද?

යුරෝපය දෙසට මේ වන විට ශී‍්‍ර ලංකාවේ අවධානය යොමු වී තිබේ. මක් නිසාද යත් ජර්මනියත්, ඔස්ටි‍්‍රයාවත් සමඟ රාජ්‍ය තාන්ත‍්‍රික, වෙළෙඳ සහ ආයෝජන සම්බන්ධතා වර්ධනය කර ගැනීම අරමුණ ඇති ව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාත් තවත් කිහිප දෙනෙකුත් එම රටවල සංචාරය කරන බැවිනි. ලෝක ආර්ථික සැලැස්ම තුළ ශී‍්‍ර ලංකාව ස්ථාන ගත විය යුත්තේ කොතැන ද යි යන්න විචාරශීලී ලෙස විමසා බැලීම මෙම …

Continue Reading

දැවැන්තයින් යළි 70 දශකයට ගිය මොහොතක්

මෙරට අංක එකේ ඉංග්‍රීසි ගුවන් විදුලි නාලිකාව වන ගෝල්ඞ් එෆ්.එම්. 70 දශකයේ රැව් දුන් ගී මතකයන්හි මිහිර අවදි කරවන ගී සැඳෑව මෙවර ලංකාවේ දේපළ වෙළඳාම් අංශයේ දැවැන්තයා වන බ්ලූ මවුන්ටන්(Blue Mountain)හි අනුග්‍රාහකත්වයෙන් රසික රසිකාවන් වෙත තිළිණ කෙරිණි. මෙම උත්කර්ෂවත් ගී සැඳෑව මිස්ටි, වයිල්ඞ් ෆයර්, ෆ්ලේම් සහ බ්ලැක් ඇන්ඞ් මිරාෂ් යන දේශීය කණ්ඩායම් සංගීතයෙන් වර්ණවත් වූ අතර එම ගී මතකයන් ආවර්ජනය …

Continue Reading

සංස්කෘතික ගබඩාවේ අන්තිම ඩිංග කොල්ලකෑම හෙවත් විරෝධාකල්පවලටත් කෙළවීම!

ලෝක රියැලටි වැඩසටහන් සහ ලංකාවේ රියැලිටි වැඩසටහන් ගැන බොහෝ සංවාද කෙරී ඇති බැවින් ඒ ගැන විග්‍රහ කරන්නට උත්සාහ නොදැරෙන අතර ඒ ගැන එරික් ඉලයප්ආරච්චි මහතාගේ පොතක උපුටා ගැනීමක් පමණක් දක්වමු. “සරල නිදසුනක් ගෙන හැර දක්වන්නේ නම් ජෝ අබේවික‍්‍රම හෝ ගාමිණි ෆොන්සේකා හෝ මාලනී ෆොන්සේකා හෝ මෙරට සංස්කෘතික ලේඛනාගාරය තුළ ගබඩා කර තිබෙන මුල් පිටපත් ය. එවැනි සංස්කෘතික ඔරිජිනල බිහි කරන්නට …

Continue Reading

නව ඉන්දු-ලංකා ගිවිසුම යකෙක් ද? රකුසෙක් ද? හිස් පඹයෙක් ද?

ලෝකයෙන් හතරෙන් එකක් පමණ ජීවත් වන්නේ දකුණු ආසියාවේය. ඒ කියන්නේ අප ජීවත් වන කලාපයේය. ආසියාවේ ජනගහනයෙන් සියයට 39.49ක් ද ජීවත් වන්නේ දකුණු ආසියානු කලාපයේය. එසේම, ලෝක ආර්ථිකය සහ පරිභෝජනය සැලකූ විට මෙම කලාපය ඉතා වැදගත් ස්ථානයකි. මෙම කලාපයේ දළ දේශීය නිෂ්පාදිතය ඩොලර් ටි‍්‍රලියනවලින් ගතහොත් එය 9.9කි. එනම් ඩොලර් බිලියන 9,900කි. මෙය අතිවිශාල ධනස්කන්ධයකි. දකුණු ආසියානු කලාපයේ විශාලතම සහ වේගවත් ම …

Continue Reading

අශ්ලීල කෘති

අශ්ලීල ප‍්‍රකාශන සහ කාමුක දර්ශන සම්බන්ධයෙන් ලාංකේය සමාජය තුළ පසුගිය දිනවල දී කථා බහක් ඇති විය. ඊට හේතු ලෙස එක්තරා තනපට සිද්ධියකුත් සිප ගැනීමේ දර්ශන සහිත ගීත වීඩියෝවකුත් පාදක විය. අශ්ලීල කෘති (pornography) පිළිබඳ ව අප වැනි ආසියාතික සමාජවල පමණක් නොව බටහිර සමාජවල ද ගැඹුරින් සාකච්ඡාවකට ලක් වන්නකි. අශ්ලීලත්වය යනු නිර්වචනය කර ගත නොහැක්කකි. එය කලින් කලට රටින් රටට වෙනස් …

Continue Reading

හිරු ගේ නිවුන් සොයුරිය, මිනිස් වර්ගයාට දඬුවම් පැමිණවීමට ඒවිද?

මුලින්ම කිව යුතු දෙය නම්, විශ්වයේ සියලු තාරකා වලින් තුනෙන් දෙකොටසක් හුදෙකලා තාරකා නොවන බවයි. එක්කෝ ඒවා යුගල වශයෙන් පවතිනවා. එක්කෝ පොකුරුවශයෙන් පවතිනවා. ඉතින් අපේ හිරු හුදෙකලා දරුවෙකුම විය හැකිද? ඉතින් හිරුට සගයෙක් හෝ සගයන් ඇත්නම් ඒවා මෙතෙක් කලක් නොපෙනී තිබුණේ මන්ද? හිරු වැනි ගිනි ගෙන දැවෙන යෝධ ආලෝක ගෝල වලට වඩා වැඩි ගණනක්, රතු වාමන තාරකා විශ්වයා පුරා විසිරී …

Continue Reading

ඇත්තට ම වෙනස සැප ද? සනීප ද?

ජනවාරි 08 වැනි දා මෑත කාලීන ඉතිහාසයේ රටට ජනතාවට වැදගත් දිනයක් වූ බව සැවොම පාහේ දන්නා කරුණකි. ඒ අතිශය වික්‍රමාන්විත ව වරනැගුණු සිවිල් යුද්ධයක් අවසානයේ කිකලෙකවත් පෙරළා දමන්නට අපහසු යැයි පෙනුණු රෙජිමයක් පෙරලා දැමීමේ දිනයක වන නිසා ය. එය එකී පාලන මාරුවට හිතවත් අහිතවත් සෑම සියලු දෙනා පිළිගනිති. කොයි හැටි වුවත් මේ වෙනසට පක්ෂ විපක්ෂ සියලු දෙනා එම වෙනස පිලිබඳව …

Continue Reading

මඩු වලිගයට ඇයි බය..?

ගරු ජනාධිපතිතුමන් අම්පාරේදී පැවති උත්සවයකදී සිදුකරන ලද කතාවක් ඇසුරින් ඉංග්‍රීසි කතා කරන මධ්‍යම පාන්තික නිදහස් මතධාරින් අතර හා තරුණ නිදහස්කාමීන් අතර ආන්දෝලනාත්මක වතාවරණයක් උද්ගතවී තිබේ. ඒ නිසාම සයිබර් අවකාශය පුරා ජනාධිපතිතුමන්ගේ අභාසයට, විවේචන එල්ල වෙමින් තිබේ. එලෙස එල්ල කරනු ලබන විවේචන මේවන විට විවිධ දෘෂ්ටීන් පදනම් කරගෙන ඉදිරිපත් කරමින් සිටී. පළමුව මෙහිලා පැවසිය යුතුව ඇත්තේ ජනාධිපතිවරයා විසින් සිදුකෙරුණ ප්‍රකාශය, යම් …

Continue Reading

ධනේශ්වරයේ ලේ තැවරී ඇත

ධනවාදය යනු සරල ව කීවොත් ආර්ථික ක‍්‍රමයකි. එහිදී පෞද්ගලික දේපොළ පිළිබඳ තැබෙන්නේ දැඩි විශ්වාසයකි. නිෂ්පාදන මාදිලිය වශයෙන් පෞද්ගලික හිමිකාරීත්වය සඳහා විශාල ඉඩක් ධනවාදයේ දී සැපයේ. නිෂ්පාදන මාදිලිය යනු ආර්ථික වටිනාකමක් නිර්මාණය කිරීම සඳහා පහසුකම්, යන්ත‍්‍ර සූත‍්‍ර, උපකරණ සහ ප‍්‍රාග්ධනය මානව නොවන භෞතික දෑ යෙදවීමයි. ධනවාදයේ දී භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කෙරෙන්නේ ලාභයක් අරමුණු කර ගනිමිනි. පෞද්ගලික දේපොළ, ප‍්‍රාග්ධන සමුච්ඡුනය, කුලී …

Continue Reading