ප්‍රේමදාස මහින්දට ආරක්ෂාව දුන්නේ ඇයි? (විශේෂ)

හිටපු ජනපති මහින්ද තම ආරක්ෂාව ගැන ප්‍රශ්නය පසුගිය දා කතා කිරීමේ දී කියා සිටියේ තමන්ට මුලින් ම ආරක්ෂාව ලැබුණේ ආර්. ප්‍රේමදාස ජනපතිවරයාගේ සමයේ දී බව යි. ඇත්ත වශයෙන් ම කියනවා නම් එසමයෙහි ආරක්ෂක ඇමැති වූ රන්ජන් විජේරත්න විසින් මහින්ද රාජපක්ෂ ආරක්ෂා කළා යැ යි කිවහොත් වඩාත් නිවැරදි ය. මේ ආරක්ෂාව සැපැයූ සමය මෙරට අතිශය දරුණු භීම සමයකි. ජනතා විමුක්ති පෙරමුණේ …

Continue Reading

හදේ තැවුල් පිස දැමුවේ ඔබයි ළඳේ.. !

“රන් මී විත පුරවා සුරතේ හොවා” යනුවෙන් ගැයෙන මේ ගීතය යුග යුග ගණනාවක් පුරා, ශ්‍රාවක සිත් සතන් මනෝරංජනය කරන ලද ගීතයකි. මර්වින් පෙරේරාගේ සුගායනයෙන් ද ඔහුගේ ම කර්ණ රසායන තනු නිමැවුමෙන් ද හැඩ වුණු මේ ගීයේ රචකයා මෙකල බොහෝ අය නොදන්නා කේ.ඩී.කේ. ධර්මවර්ධනයන් ය. ගීතය ගැන සටහන් කරන්නට මත්තෙන්, කේ.ඩී.කේ. ගැන යමක් ලියන්නට කැමැත්තෙමි. ගුවන් විදුලිය පමණක් මෙරට විකාශය වූ …

Continue Reading

අලුත් අවුරුද්දේ මහින්දගේ අකට විකට!

සමාජජාල වෙබ් අඩවි ගැන මාරාන්තික වෛරයකින් සිටි මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිවරයා විසින් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ ෆේස්බුක් ගිණුම හරහා අවුරුදු පණිවිඩයක් නිකුත් කරන්නට ගොස් විකට ජවනිකාවක් බවට පත්වී ඇත. ටෙලි ප්‍රොම්ප්ටර් ආධාරයෙන් විමල් වීරවංශලා ලියාදුන් ඇඟ කිළිපොලායන ජාතිවාදී කතා කියෙව්වාට සජීවී ව වචන කිහිපයක් නිසි පරිදි ගලපා කතා කරන්නට මහින්ද රාජපක්ෂට නොහැකි වී ඇත්තේ බීමත්කම නිසා ද කියා සැක සිතෙන තරම් …

Continue Reading

එහෙ හිටපු ජනපති සහ මෙහෙ හිටපු ජනපති!

මියැන්මාරයේ හිටපු ජනාධිපතිවරයා තාවකාලික පැවිද්ද ලබා ගෙන ඇති බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි. හමුදා පාලනයක් මෙහෙයවූ Thein Sein නම් හිටපු ජනරාල් මෙන් ම ජනපතිවරයා මෙසේ තාවකාලික පැවිද්ද ලබාගෙන ඇත්තේ දින 4කට වුවත් එහි ඇති වටිනාකම අඩුවෙන් තක්සේරු කළ යුතු නොවෙයි. මෙම කරුණ, මෙරට සන්දර්භයට අනුව සලකා බැලුවහොත් එය පුදුමයක් සේ දැනෙයි. අපේ හිටපු ජනපතිවරයා යනු, ජනතාව විසින් ප්‍රතික්ෂේප කරනු …

Continue Reading

කැලෑ මලේ කතන්දරේ…..!

ගම සහ නගරය අතර වෙනස අධිනිශ්චය වී තිබු කාලයක් මෙරට තිබිණි. සාමාන්‍යයෙන් ගැනුනේ, නගරය සංකර බව නියෝජනය කරන්නක් සහ ගම නිර්මලත්වය නියෝජනය කරන්නක් ලෙසිනි. තාක්ෂණ ධනවාදයේ විවිධ පිමි සමගින් ගම සහ නගරය අතර වෙනස ඉතා ඉක්මනින් වියැකී ගිය අතර, තවදුරටත් දැන් එවැනි වෙනසක් ගැන කියැවෙන්නේ අතීතකාමී සාහිත්‍ය නිර්මාණයක දෙකක පමණි. එය එසේ වුවත්, ගම සහ නගරය අතර වෙනස තීව්‍ර ව …

Continue Reading

අප විද්‍යා! – ස්ත්‍රී සහ දරු දූෂණ වසංගතය ගැන ලියැවුණු අති ප්‍රබල ගීයක්!

ඇතිනි මවුනි දරු ලද පසු ඇතින්න ඇතිනි රැලට කිරි එරුණිද කියන්න නෙතිනි හඬන ලක් මවුනී දියණි කොතැනදෝ වැටුණී පතිනි මවුනී සළඹ උනා පංචායුද දරන්න ඇය වේමැ යි.. අප විද්‍යා ඇය වේමැ යි.. අප සේයා ඇයයි රිසානා නොඑනා පතිනි මවුනි පොළොවෙ හැපී සළඹ හඬින් හඬන්න යකඩ පිරිමි හද පෑරී ලේකිරි බිඳු එරෙන්න ඇතිනි මවුනි ඇය වේමැයි.. ඔබෙ අම්මා ඇය වේමැයි.. ඔබෙ …

Continue Reading

සංගදාසගේ චූටි කලිසම

අසංක සායක්කාරගේ නිර්මාණයක් වන ‘සංගදාසගේ චූටි කලිසම’ නාට්‍යයේ විශේෂ දර්ශනයක් 2016 මාර්තු 5 දිනයේ බොරැල්ල නාමෙල් මාලනී පුංචි තියටර්හිදී වේදිකාගත වෙයි. 3.30 සහ 7.00 දර්ශනවාර දෙකක් ලෙසින් සවිධානය කර ඇති මෙම විශේෂ නාට්‍ය දර්ශනවාරය ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය විසින් සංවිධානය කර ඇත. එදින 3.30 දර්ශනය අවසාන වීමෙන් පසුව රාත්‍රී දර්ශනවාරයට පෙර නාට්‍යය පිළිබඳව විවෘත සංවාදයක් පැවැත්වීමට නියමිතය. ලූෂන් බුලත්සිංහල, …

Continue Reading

අජන්තා ඔබට සුබ ගමන්!

මෙරට කලා, සාහිත්‍ය, සංස්කෘතික අවකාශයේ දැවැන්ත චරිත බොහෝමයක් සමුගෙන අවසන් ය. ඉතිරි වී සිටින්නන් ද කෙමෙන් නික්ම යනු පෙනෙයි. එය නැවතිය හැක්කක් නොවේ. මරණය පොදු ධර්මතාවකි. කණගාටුවට කාරණය ඔවුන්ගේ නික්මා යාම පමණක් නොවේ. ඔවුන්ගෙන් හිස්වන ඉඩ පූරණය කරන්නට සමත් දෙවැනි පෙළක් මෙරට සතු නොවීම යි. අජන්තා රණසිංහ යනු සිංහල කලා අවකාශයේ කිසිදා මගහැර යා නොහැකි තවත් වටිනා සලකුණකි. පුවත්පත්කලාවේදියෙකු, සාහිත්‍යධරයෙකු, …

Continue Reading

ජනාධිපති ජෝන් එෆ්. කෙනඩිව මැරුවාද..? මරාගත්තාද..?

“රටට ඔබ වෙනුවෙන් කළ හැක්කේ කුමක්දැයි නොඅසන්න. ඔබට රට වෙනුවෙන් කළ හැක්කේ කුමක්දැයි අසන්න.” ඇමෙරිකානුවන්ගේ ප්‍රියතම ජනාධිපතිවරයා වූ ජෝන් එෆ්. කෙනඩි පළමු වැනි වතාවට ජාතිය අමතමින් කියාසිටියේ එයයි. අඩු ම වයසක දී පදවිප්‍රාප්තිය ලැබූ ඇමෙරිකානු ජනාධිපති වරයා ඔහු යි. අඩුම වයසකින් මරණයට පත්වූ ඇමෙරිකානු ජනාධිපති වරයා ද ඔහු යි. ධවල මන්දීරය වඩාත් ආකර්ෂණීය තැනක් බවට පත්කළ කෙනඩි ජනාධිපතිවරයාත් ජනාධිපති ආර්යාවත් …

Continue Reading

කච්චතිවු අයිති ශ්‍රී ලංකාවට ද ඉන්දියාවට ද?

කච්චතීවු යනු කන්කසන්තුරේ සිට නාවික සැතපුම් 40ක පමණ දුරින් පිහිටි අක්කර 285 ක පමණ වූ කුඩා දිවයිනකි. මෙම භූමියේ පානීය ජලය බිංදුවක් හෝ නොමැත. එය ශුද්ධ භූමියක් වශයෙන් ශ‍්‍රී ලංකාව ද ඉන්දියාව ද සලකයි. කච්චතිවූ දුපතේ ඇති ශාන්ත අන්තෝනි දූපතට ඉන්දියාවෙන් ද ශ‍්‍රී ලංකාවෙන් ද බෝට්ටු මඟින් දහස් ගණනක් බැතිමත්හු සෑම වසරක දී පැවැත්වෙන වාර්ෂික වතාවත් සඳහා සහභාගී වීමට පැමිණෙති. …

Continue Reading