පාකිස්ථානය බිල් ලාඩන්ගේ වැන්දඹුවන්ගෙන් හා දියණියන්ගෙන් ප්‍රශ්න කරයි

ඝාතනය වු අල්කයිඩා නායක ඔසාමා බින් ලාඩන් වසර ගණනාවක් පාකිස්තානයේ රහසේ ජීවත්ව සිටි ආකාරය විමර්ශනය කරන කොමිසම පසුගිය දා (05 ඔක්.) පළමුවරට ඔහුගේ වැන්දඹුවන්ගෙන් හා දියනියන්ගෙන් ප්‍රශ්න කර තිබේ. කොමිසම නිවේදනයක් මගින් ප්‍රකාශ කර ඇත්තේ බින්ලාඩන් ගේ වැන්දඹුවන් තිදෙනා හා...

ඇපල් සමාගමේ නිර්මාතෘ ස්ට්ව් ජෝබ්ස් අභාවප්‍රාප්ත වේ

ලෝක ප්‍රකට අමෙරිකානු පරිඝණක සහ විද්‍යුත් උපකරණ නිෂ්පාදන බහුජාතික සමාගමක්වන ඇපල්හි නිර්මාතෘවරයෙකු සහ හිටපු ප්‍රධාන විධායක නිලධාරිවරයෙකු වන ස්ට්ව් ජෝබ්ස් අභාවප්‍රාප්ත විය. මියයන තෙක් ස්ටීව් ජොබ්ස් ඇපල් සමාගමේ සභාපතිවරයා ලෙස කටයුතු කළ අතර එම සමා‍ගමේ වාර්ෂික ආදායම අමෙරිකානු ඩොලර් බිලියන...

ඉරාකයේ ප්‍රාණ ඇපයේ සිටි 15 දෙනෙකු ඝාතනය කෙරේ

ඉරාක රජයේ ගොඩනැගිල්ලක් තුළ සන්නද්ධ පුද්ගලයින් සහ මරාගෙන මැරෙන බෝම්බකරුවන් විසින් ප්‍රාණ ඇපයට ගනු ලැබ සිටි පුද්ගලයින් 15දෙනා ඝාතනය කරනු ලැබ තිබේ. රොයිටර් වාර්තා කළේ ඉරාක ආරක්ෂක අංශ ප්‍රාණ ඇපකරුවන් මුදා ගැනීම සඳහා දියත් කළ මෙහෙයමු අතර තුර මොවුන් ඝාතනය කර...

දරුණු ගංවතුරෙන් නැගෙනහිර ඉන්දියාවේ 60 දෙනෙකුට අධික පිරිසක් මරුට

නැගෙනහිර ඉන්දියාවේ දරුණු ගංවතුරකින් පුද්ගලයන් 60 දෙනෙක් පමණ මිය ගොස් මිලියනයකට අධික පිරිසක් පීඩාවට පත්ව ඇතැයි එරට බලධාරීහු පවසති. දේශීය මෙන්ම ජාත්‍යන්තර ආධාර නියෝජිතායතන දැනටමත් දැවැන්ත සහන සැපයීමේ ක්‍රියාදාමයක් අරඹා තිබේ. මියගිය අය අතුරින් 28 දෙනකු උත්තර ප්‍රදේශ වැසියන් බවත්...

යේමනයේ ජනාධිපති නැවත සියරට බලා පැමිණෙයි

බී.බී.සී. පුවත් සේවය සඳහන් කරන්නේ යේමනයේ සලෙහ් අගනුවර උද්ඝෝෂණයේ නිරත වූවන්පිරිසකට එරට රජයේ ආරක්‍ෂක අංශ විසින් කරන ලද වෙඩි තැබීමකින් උද්ඝෝෂකයන් 13 දෙනෙකට වැඩි පිරිසක් මියගොස් ඇති බවයි. මේ අතර, පසුගිය ජුනි මාසයේදී යේමන ජනාධිපති මැදුර ඉදිරිපිට සිදුවූ බෝම්බ ප‍්‍රහාරයෙන්...

එ.ජා. සංවිධානය ලිබියානු අන්තර්වාර පාලන කවුන්සලය පිළිගනී

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය විසින් ලිබියාවට එරෙහිව සම්බාධක ලිහිල් කරනු ලැබ තිබේ.  මේ යටතේ ලිබියානු මහ බැංකුවට සහ එරට ඉන්ධන සමාගම්වලට එරෙහි එක්සත් ජාතීන්ගේ සම්බාධක ලිහිල් කෙරෙනු ඇති. මේ අතර එක්සත් ජාතීන්ගේ මහාමණ්ඩලය, ලිබියාවේ අන්තර්වාර පාලන කවුන්සලය පිළිගෙන තිබේ. රටවල්...

ඇන්ගෝලාවේ ගුවන් අනතුරෙන් 30 දෙනෙකු ජීවිතක්ෂයට

ඊයේ (14 සැප්.) ඇන්ගෝලාවේ ගුවන් හමුදා යානයක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයෝ 30 දෙනෙක් ජීවිතක්ෂයට පත්වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මේ අතර තවත් හය දෙනෙකු දිවි ගලවා ගෙන ඇති අතර ප්‍රධාන ගුවන් නියමුවා සහ සහයක නියමුවා ද ඊට අයත් වෙති. ගුවන් අනතුරින්...

ඇමෙරිකාවේ උද්ධමනය නැවත ඉහළට

2009 දී 14.3% වූ ඇමෙරිකාවේ දරිද්‍රතාවය 2010 වන විට 15.1% දක්වා තවදුරටත් ඉහළගොස් ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි. 2010 ප‍්‍රතිශතය 1983 න් පසුව වාර්තා වූ ඉහළම දරිද්‍රතා ප‍්‍රතිශතය ලෙසද සැලකේ. එමෙන්ම පසුගිය සිවු වසර පුරාවටම ඇමෙරිකාවේ දරිද්‍රතාවය ඉහළගොස් තිබේ....

සිගරට් කොටයක් නිසා හටගත් ගින්නෙන් පුද්ගලයන් 100 කට වැඩි ගණනක් මරුට

පසුගිය දා (12  සැප්. ) කෙන්යා මාධ්‍ය වාර්තා කළේ, සිගරට් කොටයක් කසල කාණුවකට දැමීමෙන් පෙට්‍රල් නළ පද්ධතියක් සමග මුසුවීමෙන් හටගත් ගින්නක් හේතුවෙන් කෙන්යාවේ නියිරෝබි අගනුවර පිහිටි පැලපත් නිවාස පෙළක පුද්ගලයෝ 100කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත් වී ඇති බවයි. ගින්නෙන් මියගිය සංඛ්‍යාව...

ඊජිප්තුවේ කයිරෝ අගනුවර ඊශ්‍රායල තානාපති කාර්යාලය අවට ප්‍රචණ්ඩ ක්‍රියා

විදෙස් වාර්තා පවසන්නේ ඊජිප්තුවේ කයිරෝ අගනුවර ඊශ්‍රායල තානාපති කාර්යාලය අවට ප්‍රචණ්ඩ අයුරින් උද්ඝෝෂණ ව්‍යාප්ත වී ඇති බවත් තානාපති කාර්යාලය වටකළ උද්ඝෝෂකයින් එහි තාප්පය බිඳ දැමූ බවත්ය. තානාපති කාර්යාලයේ ඉහළ මාලන්හි කවුළු තුළින් විවිධ ලේඛන පිටතට විසිකරනු දුටු බව ප්‍රදේශවාසීන් උපුටා...
Loading posts...

All posts loaded

No more posts