දුප්පත්කම දුරලන ජනපති මෙහෙයුම – ග්‍රාමශක්ති වැඩසටහනට ඉහල ජනතා ප්‍රසාදයක්..

පසුගිය 20 වනදා සුගතදාස ක්‍රිඩාංගණයේදි ජනගත කළ ග්‍රාමශක්ති ජනතා ව්‍යාපාරය පිළිබදව මේ වනවිට ජනතාව අතර ඉතා විශාල උනන්දුවක් ඇති බව අපට වාර්තා වේ. දිවයින පුරා ඇති ප්‍රාදේශිය ලේකම් කාර්යාල වලට ග්‍රාමශක්ති ව්‍යාපාරය සමග සම්බන්ධවීමට රුචිකත්වයක් දක්වන විශාල පිරිසක් මේ වනවිටත් අවශ්‍ය උපදෙස් ලබාගැනිම සදහා පැමිණ ඇති බව අප වාර්තාකරුවන් පැවසීය. දුප්පත්කම දුරලීමේ ජනපති මෙහෙයුමේ ප්‍රධානතම අංගයක් වන ග්‍රාමශක්ති ව්‍යාපාරයේ ගමන් …

Continue Reading

මැර වෙසින් තඟ දමන අඹේපොල රතනසාර නොහොත් චාමර තෙන්නකෝන් තිදරු පියෙක්!

ව්‍යාජ ජාතික හැඳුනුම්පත් දෙකක් සමඟින් පොලිසියෙන් කට්ටි පනිමින් සිටියදී අත් අඩංගුවට ගත් කුප්‍රකට අඹේපොල රතනසාර හිමි නොහොත් චාමර තෙන්නකෝන් නැමැත්තා විවාහක තිදෙනෙකු පියෙක් බව පොලිස් පරීක්ෂණ වලින් අනාවරනය වී තිබේ. මොහු 2008 වසරේ විවාහ වී බිරිඳ සමග කුරුණෑගල වැහර ප්‍රදේශයේ පදිංචව සිටි බවත් මොහුට දාව එම බිරිඳට දරුවන් දෙදෙනෙකු සිටි බවත් එක් දරුවෙකු මේ වනවිට කුරුණෑගල ලක්දාස් විදුහලේ අධ්‍යාපනය ලබමින් …

Continue Reading

නව ව්‍යවස්ථාව ෆෙඩරල් කිරීමේ ආරම්භයක් දැයි නීතිඥ සංගමය ප්‍රශ්න කරයි

ශ්‍රී ලංකා ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා මණ්‌ඩලයේ මෙහෙයුම් කමිටුවේ අතුරු වාර්තාව මගින් යෝජනා කරන ලද නව ව්‍යවස්‌ථා සංශෝධනයන් මගින් ශ්‍රී ලංකාව ඒකීය රාජ්‍යයක ස්‌වභාවයේ සිට ෆෙඩරල් රාජ්‍ය ආකෘතියක්‌ දක්‌වා පරිවර්තනය කිරීමක්‌ සිදුවන්නේ ද යන්න සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ දැඩි අවධානය යොමු වී ඇත. මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය එම සංගම් ශ්‍රවණාගාරයේදී ඊයේ (23) රැස්‌වී පහත සඳහන් ප්‍රශ්නවලට රජයේ පැහැදිලි ස්‌ථාවරය …

Continue Reading

රහත් රඟ කෙළි පරදා සිරිධම්ම වැඳ වැටෙයි

පසුගිය දිනවල කළ ප්‍රකාශවලදී තමා අතින් වරදක් සිදුවී නම් ඒ පිළිබඳ සමාව ඉල්ලා සිටින බව පිටිදූවේ සිරිධම්ම හිමියෝ මල්වතු මහ නා හිමි ඇතුළු හිමිවරුන් හමුවී ප්‍රකාශ කර සිටියහ. යම් අයුරකින් ප්‍රකාශ සිදු කරන විටදි මල්වතු මහා නායක හිමිවරුන්ට හා මල්වතු පාර්ශ්වයට යම් අපහසුතාවයක් ඇතිවුවානම් ඒ සම්බන්ධව සමාව ඉල්ලා සිටින බව තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මල්වතු පාර්ශවයේ මහනායක හා දිඹුලකුඹුරේ විමලධම්ම …

Continue Reading

මෙරට සංගීත කලාව කෑ සක්කිලියෙකුටත් එහා ගිය අපතයෙකු ගැන කතාවක් (වීඩියෝ)

මෙරට සංගීත කලාව විනාශ කරමින් තම බඩගෝස්තරය වෙනුවෙන් වෙනුවෙන් අනුන්ගේ ඇඟවල් සහ ජීවිත විකුණනු ලබන කුප්‍රකට අපත සක්කිලි චරිතැති වසලයෙකුගේ සත්‍ය ජීවිත කථාව කියවෙන නිර්මාණයක් මේ වන විට සමාජ ජාල මාධ්‍යවල සැරිසමින් තිබේ. මේ එම වීඩියෝවයි.

Continue Reading

පෙරළිකාර සංශෝධනය සමඟ දේශපාලන පෙරළියක්!

“ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය ප‍්‍රමුඛ රජයට පසුගිය වසර විස්ස තුළ දී නිරාකරණය කිරීමට නොහැකි වූ අනෙක් බරපතළ ප‍්‍රශ්නයක් වන්නේ මැතිවරණ ක‍්‍රමය වෙනස් කිරීමයි. පවතින මැතිවරණ ක‍්‍රමය දුෂණයට හා මැර කි‍්‍රයාවලට පොළඹවන ප‍්‍රධාන උල්පතකි.” ”මනාප ක‍්‍රමය නිසා මැතිවරණය සඳහා අතිවිශාල ධනස්කන්ධයක් වැය කිරීමට අපේක්ෂකයන් හට සිදු වේ. මම මෙය සපුරා වෙනස් කරමි.” එහි පරමාර්ථය වන්නේ මනාප ක‍්‍රමය අවසන් කිරීම හා සෑම …

Continue Reading

(සා/පෙ) අසමත් වුවත්, උසස් පෙළ කළ හැකි අලුත් ක්‍රමයක් සහ විෂයන් 26 ක් එයි

අධ්‍යාපන පොදු සහතිකපත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අසමත් සිසුන් සඳහා අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ හැදෑරීමට අවශ්‍ය නව විෂය නිර්දේශයක් ලබන ඔක්තෝබර් මාසයේ සිට ක්‍රියාත්මක බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි. අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් ක‍ළේ දහතුන් වසරක අඛණ්ඩ අධ්‍යාපන වැඩසටහන යටතේ මෙම නව විෂය නිර්දේශය හඳුන්වාදෙන බවයි. ඒ අනුව දැනට පවතින උසස් පෙළ විෂය නිර්දේශයට අමතරව සාමාන්‍ය පෙළ …

Continue Reading

අලුත් ක්‍රමයකට අද්මිරාල් සරත්, ෆීල්ඩ් මාෂල් ෆොන්සේකාගේ පව් සමා කරයි

ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා පසුගියදා සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ඊට විරෝධය පාමීන් ගෝඨාභය රාජපක්ෂගේ ඊනියා රණවිරු සංදර්ශකයින් කණ්ඩායම ඊයේ(13) අති දැවැන්ත ජායාරූප: දැවැන්ත කියන්නේ සූ ගාලා ආපු දේශප්‍රේමීන් 20 ක 25 කගේ වගේ පිරිසක් විරෝධතාවයක් සංවිධානය කර තිබුණි. ඔවුන් පවසන පරිදි එහිදී සිදු වී සුවිශේෂීම සිදුවීම නම් අද්මිරාල් සරත් වීරසේකර විසින් පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන්ට වැඳ ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහා …

Continue Reading

සිල් රෙදි වගේද සිවුරු රෙදි…

පාසල් පහසුකම් ගාස්තු ගෙවන්න පොල් ගෙඩි අටක් සොරකම් කල දැරිවිය සුරැකීමේ අරමුදල්/ව්‍යාපාර පිහිටවූයේ නැත.. බඩගින්න නිවා ගන්න පිං කැටයෙන් රුපියල් විස්සක් සොරාගත් මිනිසා සුරකිමේ අරමුදල් / ව්‍යාපාර පිහිටවූයේ නැත.. ජනතා බදු මුදල් අවභාවිතා කිරීමේ චෝදනා ලැබූවන් සුරැකීම සඳහා අරමුදල් / ව්‍යාපාර මෙලෙස බිහිවිය. තව දුරටත් මේ සනාථ කරමින් සිටින්නේ “ආගම යනු පාලකයාගේ ගැලවුම් කරුවා මිස පීඩිතයාගේ ගැලවුම් කරුවා නොවන බවයි” …

Continue Reading

දේශප්‍රේමියාව ක්ෂණයෙන් දේශද්‍රෝහියෙකු කළ හැකි ලංකාවේ දේශපාලන කලාව

අධිස්වෝත්තමවාදී දෘෂ්ටියකින් බලන විට ජෙනරාල් ජානක පෙරේරා යනු යුධ හමුදාව එතෙක් මෙතෙක් ලොවට දායාද කළ අති දැවැන්තම යුධෝපායීමාර්ගික චරිතයකි.යුධ හමුදා ඉතිහාසයේ එදා මෙදා තුර සිදුකළ සාර්ථකම සහ දැවැන්තම මෙහෙයුම ඔහුගේ මූලිකත්වයෙන් සිදුකෙරුණකි. ඒ 1997 ජුලි 27 වනිදා ඓතිහාසික වැලිඔය මුදාගැනීමේ සටනේදී ත්‍රස්තවාදීන් 503 කට මරු කැඳවමින් ජයග්‍රාහීව අවසන් කළ වැලිඔය මුදාගැනීමේ ක්‍රියාන්විතයයි. කොටි ත්‍රස්තවාදීන් ජානක පෙරේරා යන නාමයට පවා වෛර …

Continue Reading