අලුත් ක්‍රමයකට අද්මිරාල් සරත්, ෆීල්ඩ් මාෂල් ෆොන්සේකාගේ පව් සමා කරයි

ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා පසුගියදා සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ඊට විරෝධය පාමීන් ගෝඨාභය රාජපක්ෂගේ ඊනියා රණවිරු සංදර්ශකයින් කණ්ඩායම ඊයේ(13) අති දැවැන්ත [ජායාරූප: දැවැන්ත කියන්නේ සූ ගාලා ආපු දේශප්‍රේමීන් 20 ක 25 කගේ වගේ පිරිසක්] විරෝධතාවයක් සංවිධානය කර තිබුණි. ඔවුන් පවසන පරිදි...