දුම්රිය වර්ජකයන්ට දුන් කාලය අද දවල් 12න් ඉවරයි. නාවොත් රැකියාවෙන් දොට්‌ට

අද (11 වැනිදා) දහවල් 12.00 ට පෙර සේවයට වාර්තා නොකළහොත් වර්ජනයේ නිරත සියලුම දුම්රිය සේවකයන් සේවය අතහැර ගියා සේ සැලකීමට ප්‍රවාහන අමාත්‍යාංශය තීරණය කර ඇත. ඉල්ලීම් කිහිපයක්‌ මුල්කරගෙන ඉකුත් 07 වැනිදා සිට ලොකොමොටිව් දුම්රිය රියෑදුරු වෘත්තීය සමිතිය ආරම්භ කළ වැඩවර්ජනයට...

සා.පෙළ විෂයයන් හයක් කිරිමට අවධානය- ඇමති අකිල කියයි

අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය නිර්දේශිත අනිවාර්ය විෂයයන් සංඛ්‍යාව ඉදිරියේදී විෂයයන් 6 කට සීමා කිරීම කෙරෙහි අවධානය යොමුව ඇති බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පැවසීය. අමාත්‍යවරයා සඳහන් කළේ දරුවන්ගේ ගුණාත්මක වෙනසක් ඇති කිරීමේ අරමුණ ඇතිව මෙම වෙනස්කම් සිදු කරන බවයි....

ශ්‍රී ලංකාව තුල සුන්නත් කිරීම තහනම් කරයි!

ළමා අවධියේදී ලිංගික සුන්නත් කිරීම්වලට ලක්වූ ශ්‍රී ලාංකික කාන්තාවන් පිරිසක් නියෝජනය කරන නීතිඥයින් සහ ක්‍රියාකාරීන් පිරිසක් අද(06) දිනයේ අධිකරණ අමාත්‍යවරිය මුණගැසීමට නියමිත බව වාර්තා වෙයි. ඔවුන්ගේ අදාළ නීති රීති තහනම් කරන මෙන් ඉල්ලා සිටින ඔවුන් මේ පිළිබඳව අමාත්‍යවරිය මුණ ගැසී...

කොළේ ඉරාගෙන,ඇගේ හලාගෙන,අඬාගෙන එන්න එපා!- මෙය කා හට කියන ලද්දක් ද..? (වීඩියෝ)

කොළේ ඉරාගෙන ඇගේ හලාගෙන අඬාගෙන එන්න එපා! මෙය කවුරුන් ඉලක්ක කොට කියන ලද්දක් ද..? (වීඩියෝ) වඩාත් නිවැරදි පිළිතුර කමෙන්ට් කරන්න.. මෙය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් ........... (01.මහින්ද රාජපක්ෂ / 02. සුජීව සේනසිංහ / 03. එක්සත් ජාතික පක්ෂය / 04. ෆයිසර්...

සුජීව-නාමල් පාර්ලිමේන්තුවේදි ඇවිලෙති (වීඩියෝ)

රාජ්‍ය ඇමැති සුජීව සේනසිංහ මහතා සහ මන්ත්‍රී නාමල් රාජපක්‌ෂ මහතා අතර ඊයේ (16 වැනිදා) පාර්ලිමේන්තුවේදී දැඩි වාග් ප්‍රහාර එල්ල විය. ඒ අයවැය දෙවැනිවර කියවීමේ විවාදයට එක්‌ව සේනසිංහ ඇමැතිවරයා කතා කරන අතරතුරදීය. රාජපක්‌ෂ රෙජිමය විසින් දූෂණ වංචා සිදු කළේ යෑයි පවසමින්...

‘නාන-සාර’ වර්ගයාට සහ රාජ්‍ය නිලධාරීන්ට හොඳ පාඩමක්

බුදුරජාණන් වහන්සේගේ රුව සහිත පච්චයක් කොටා සිටි බවට චෝදනා කරමින් බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවක අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම තුළින් පොලීසිය මූලික අයිතිවාසිකම් කඩ කර ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ. ඒ අනුව අදාළ බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවට රුපියල් ලක්ෂ 8ක වන්දියක් ගෙවන...

ඇමරිකාවේ එහෙම වුණත්, ලංකාවේ එහෙම වෙන්නේ නැහැ..

"මේ ලොස් ඇන්ජලිස් නුවර පාරේ සදා තිබු ඇමෙරිකානු ජනාධිපති ට්‍රම්ප් ගේ පබයා. එහෙ මෙම මෙම සෙල්ලම් දාන්න නිදහසක් තිබ්බට ලංකාවේ ෆේස්බුක් එකේ වත් ජනාධිපති විවේචන කිරීම අවුලක් කියල හිතන නායකයෝ ඉන්න අරුම පුදුම රටක් මේක... දේශපාලඥයින් උනාම විවේචන විඳ දාර...

යුද අපරාධ සිදු වූ බවට සාක්ෂියක්! හමුදාව බොරු කියූ බව කමල් ප්‍රසිද්ධියේ කියයි (Video)

හිටපු ආරක්ෂක ලේකම් මෙන්ම පැවති රාජපක්ෂ රෙජීමයේ ආරක්ෂක අංශ ප්‍රධානියා ලෙස කටයුතු කළ ගෝඨාභය රාජපක්ෂගේ කළු සල්ලි සුදු කිරීම උදෙසා බැසිල් රාජපක්ෂ සමඟින් සිට ගෝඨාභය රාජපක්ෂට සමීප වූ නාලක ගොඩහේවාගේ තවත් එක් ව්‍යාපෘතියක් වූ 'වියත් මඟ'මඟින් පැවැත්වූ වැඩසටහනකදී ගෝඨාභයගේ ප්‍රවර්ධකයෙකු...

දුප්පත්කම දුරලන ජනපති මෙහෙයුම – ග්‍රාමශක්ති වැඩසටහනට ඉහල ජනතා ප්‍රසාදයක්..

පසුගිය 20 වනදා සුගතදාස ක්‍රිඩාංගණයේදි ජනගත කළ ග්‍රාමශක්ති ජනතා ව්‍යාපාරය පිළිබදව මේ වනවිට ජනතාව අතර ඉතා විශාල උනන්දුවක් ඇති බව අපට වාර්තා වේ. දිවයින පුරා ඇති ප්‍රාදේශිය ලේකම් කාර්යාල වලට ග්‍රාමශක්ති ව්‍යාපාරය සමග සම්බන්ධවීමට රුචිකත්වයක් දක්වන විශාල පිරිසක් මේ වනවිටත්...

මැර වෙසින් තඟ දමන අඹේපොල රතනසාර නොහොත් චාමර තෙන්නකෝන් තිදරු පියෙක්!

ව්‍යාජ ජාතික හැඳුනුම්පත් දෙකක් සමඟින් පොලිසියෙන් කට්ටි පනිමින් සිටියදී අත් අඩංගුවට ගත් කුප්‍රකට අඹේපොල රතනසාර හිමි නොහොත් චාමර තෙන්නකෝන් නැමැත්තා විවාහක තිදෙනෙකු පියෙක් බව පොලිස් පරීක්ෂණ වලින් අනාවරනය වී තිබේ. මොහු 2008 වසරේ විවාහ වී බිරිඳ සමග කුරුණෑගල වැහර ප්‍රදේශයේ...
Loading posts...

All posts loaded

No more posts