මචං මහින්ද, මේ කොණ්ඩෙ කපන්නද..? රැවුල කපන්නද..?

පසුගියදා සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංණයේදී ශ්‍රී ලංකාවේ පළමු පරාජිත විධායක ජනාධිපතිවරයා වන මහින්ද රාජපක්ෂ මහතා නායකත්වය දෙනු ලබන පොදු ජන පෙරමුණේ පළාත් පාලන අපේක්ෂකයින්ගේ සමුළුව පැවැත්විණ. මේ එම පක්ෂයේ නායකයා වූ මහින්දට, පක්ෂයේ සංවිධායකයින් අසුන් ගැනීමට පනවා තිබූ පුටුවයි. එසේම මහින්ද ටිකක් කොට නිසාත් වාඩි වුණු පසු කකුල බිම නොගෑවෙන නිසාවෙනුත් මහින්දට කකුල් දෙක තබා ගන්නට උසට සරිලන බංකු කොටයක් ද …

Continue Reading

අගමැති, ජනපතිට එරෙහිව ගොස් යළි ඇනගනී! (විශේෂ)

මීට සති කිහිපයකට පෙර ජනාධිපතිවරයා ප්‍රසිද්ධියේ දැඩි අවවාදයක් සිදුකළේය. එනම් ‘කොළේ ඉරාගෙන, ඇඟේ හළාගෙන, අඬාගෙන තමා ළඟට නො එන ලෙසයි’. අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මහබැංකු බැඳුම්කර කොල්ලයෙන් තම කොළේ ඉරාගෙන ඇඟේ හලාගෙන නොනැවතී තම මුළු ආත්මයම ඉවර කරගෙන අවසන්ය. එහෙත් අගමැතිවරයා ඉන් නොනැවතී ඊයේ යළිත් වරක් ගල උඩ පහරමින් හත් පළේ ගා ගත්තේය. රනිල් වික්‍රමසිංහ යනු මහත්මා දේශපාලනයේ සංකේතයක් බවට …

Continue Reading

බැඳුම්කර වාර්තාව ගොසිප් වලින් හදපු එකක් නෙවෙයි, කවුද මේ වාර්තාව බොරු කරන්න හදන්නේ..

බැඳුම්කර වාර්තාව ව්‍යාජ බව පවසන සමහර උදවියම බැඳුම්කර කොමිසම හමුවේ සාක්ෂි ලබා දුන් ආකාරය රටම දන්නා බවත් එම වාර්තාව ගොඩ නැගුනේ කොමිසම හමුවේ ගොනු කළ සාක්ෂි මත මිස අග තොට දි පවසන ලද ඕපාදූප මත නොවන බවත් අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා. ඊයේ (09) ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියා. “සමහර දේශපාලඥයෝ මේක …

Continue Reading

තමා රජු යැයි සිතා රටේ ජනයා බත් කන ගොන්නු යැයි සිතමින් වැඩ කළ අයෙකු සිටි බව ඔබට මතකද?

මහජනතාව බත් කන ගොන්නු යැයි සිතු රටක තමා එහි රජ යැයි සිතා ක්‍රියාකළ ඒකාධිපති පාලකයෙක් මේ ශ්‍රී ලක්දිව පාලනය කොට උන්හිටි තැන් අහිමිව ගෙදර ගොස් අදට වසර 03ක් සපිරේ. මේ එදා එම පාලකයා තම ප්‍රතිවාදී අපේක්ෂකයා පරාජයට පත්කිරීමට රටේ ජනතාව බත් කන ගොන්නු යැයි සිතමින් ඔවුන් මුලාකිරීමට කළ උප්පරවැට්ටි නොහොත් සිඟිති ආතල්ය. මේ එම රජාට සීතාම්බරපට අන්දවමින් කල්ල මරේ දා …

Continue Reading

බැඳුම්කර වාර්තාව ප්‍ර‍සිද්ධ කිරීම අසහ්‍ය ප්‍ර‍කාශන ආඥා පනතට නොවැටෙන්නේ කෙසේද..?

බැදුම්කර වාර්තාව ප්‍ර‍සිද්ධ කිරීම අසහ්‍ය ප්‍ර‍කාශන ආඥා පනත උල්ලංඝනය කිරීමක් නොවේ. තොරතුරු අයිතිය තහවුරු කිරීමකි! මැයෙන් කැෆේහි වත්මන් විධායක අධ්‍යක්ෂ, දූෂණ විරෝධී පෙරමුණේ හිටපු උපදේශක කීර්ති තෙන්න‍කෝන් විසින් කරනලද කරුණු පැහැදිලිකිරීමක් අප වෙත ලැබී තිබේ. එය මෙසේ සම්පූර්ණයෙන්ම පළ කරමු. බැදුම්කර වාර්තාවේ අන්තර්ගතයේ කොටසක් මගින් 1927 අංක 4 දරණ අසහ්‍ය ප්‍ර‍කාශන ආඥා පනත උල්ලංඝනය විය හැකි බැවින් එම වාර්තාව ප්‍ර‍සිද්ධ …

Continue Reading

මහ බැංකු බැදුම්කර හොරු සහ ජනතාවට පෙනෙන තරු

මහබැංකු බැදුම්කර මගඩියෙහි වරද අර්ජුන ඇලෝසියස්ට හෝ අර්ජුන මහේන්ද්‍ර‍්ට පවරා ඇග බේරා නොගෙන අගමැති රනිල් වික්‍ර‍මසිංහ එම වරදෙහි වගකීම බාර ගත යුතු බව දූෂණ විරෝධී පෙරමුණෙහි සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් පවසයි. සුමංගල හිමියන් මෙම අදහස් ප්‍ර‍කාශ කර සිටියේ පසුගියදා කොළඹ දී මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි. වැඩිදුරටත් අදහස් දැක්වු උලපනේ සුමංගල හිමියන් කියා සිටියේ මිලියන එකොලොස් දහසකට අධික මුදලක් වංචා …

Continue Reading

බැඳුම්කර කොල්ලයට අගමැති රනිල් සහ හිටපු ඇමති රවීත් වරදකරුවන් වෙති!

ආන්දෝලනාත්මක මහ බැංකු බැඳුම්කර කොල්ලයට හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් සමඟ අගමැති රනිල් වික්‍රමසිංහ සහ හිටපු මුදල් ඇමති රවී කරුණානායක යන මහත්වරුන් මහත් හොරු කරමින් ඔවුන් වරදකරුවන් බවට චෝදනා එල්ල වී ඇතැයි ඇතැයි ජනාධිපති බැඳුම්කර කොමිසමේ වාර්තාව මඟින් අනාවරණය වී තිබේ. පාර්ලිමේන්තුවේ ප‍්‍රකාශයක් කිරීමේදී අග‍්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් මහේන්ද්‍රන් මහතා සහ සමරසිරි යන මහත්වරුන් කෙරෙහි විශේෂයෙන් මහේන්ද්‍රන් මහතා …

Continue Reading

සයිටම් අර්බුදය යළි ඇවිලෙන ලකුණු

වත්මන් රජයේ කුප්‍රකට අමාත්‍යවරයෙකු වන ලක්ෂ්මන් කිරිඇල්ලගේ ඩීල් ගැසීම් සහ ක්‍රියාකලාපය හේතුවෙන් 2017 වසරේ අවසන් වීම්ට නියමිතව තිබූ සයිටම් අර්බුදය ලැබුවා වූ 2018 වර්ෂයටත් යළි තල්ලු වී තිබේ. 2017 දෙසැම්බර් 31 වනදා සයිටම් උපාධි අලෙවි ආයතනය මුලුමනින්ම අහෝසි කොට ඒ සඳහා එකඟ වූ යෝජනා ක්‍රියාත්මක කරන බවට රජය සහිතක වුවද එය ඉටුනොකිරීම හේතුවෙන් මෙම අර්බුදය යළි ඇවිල තිබේ. සයිටම් ආයතනය …

Continue Reading

මහින්ද රාජපක්ෂගේ සහචරයින් මධූෂාව සමූහ දූෂණයට සැරසිලා! (Exclusive)

ලක්මවට හඬක් සංවිධානයේ සභාපතිනි සහ රංගන ශිල්පිනියක් වන මධූෂා රාමසිංහ ප.ප.ජ.කු.පා.ම. මහින්ද රාජපක්ෂ මහතාගේ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරමින් දේශපාලන කටයුතු සිදුකළ අතර ඇය මෙවර පළාත් පාලන මැතිවරණයට පොදු ජන පෙරමුණ හෙවත් පොහොට්ටු පක්ෂයෙන් ඉදිරිපත් වීම සඳහා සුදානමින් සිටියාය. එහෙත් ඇයට නාම යෝජනා ලබාදීම සඳහා ඇගෙන් ‘ලිංගික අල්ලස්’ ඉල්ලූ බවට ඇය පසුගියදා තම ෆේස්බුක් පිටුවේ සටහනක් තබා තිබුණාය. එමඟින් ඇය පවසා …

Continue Reading

මුදල් යොදවන්න කිසිම ගිවිසුමක් නැති වුවත් විමර්ශන අරඹද්දී මුදලින් කොටසක් ආපසු ගෙවලා

වීරකැටිය, මැදමුලන, ඩී. ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීම සඳහා ඩී. ඒ. රාජපක්ෂ අනුස්මරණ අධ්‍යාපන සහ සංස්කෘතික පදනමට ඉඩම් ගොඩකිරීමේ සහ සංවර්ධනය කිරීමේ සංස්ථාවේ මුදල් යෙදවීමේදී සංස්ථාව සමග වාචික හෝ ලිඛිත කිසිදු ආකාරයක ගිවිසුමක් ඇති කරගෙන නැති බව විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි නීතිපතිවරයා ඊයේ (15) ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා සිටියේය. ඒ පිළිබඳ විමර්ශන ආරම්භ වූ වහාම එකී ඉඩම් ගොඩකිරීමේ සහ සංවර්ධනය කිරීමේ සංස්ථාවෙන් …

Continue Reading