ඝාතන පරීක්ෂණවලට බාධා!

ලසන්ත වික්‍රමතුංග, ප්‍රගීත් එක්‌නැලිගොඩ, නඩරාජා රවිරාඡ්, ජෝශප් පරරාජසිංහම් ඇතුළු ඉකුත් සමයේ ඝාතනයට ලක් වූ දේශපාලකයන්, ක්‍රියාධරයින් සහ මාධ්‍යවේදීන්ගේ ඝාතන පිළිබඳව කෙරෙන පරීක්ෂණවලට නොයෙක් බාධා එල්ල වෙමින් පවතින බව වාර්තා වෙයි. අභිරහස් ලෙස පැවති මේ බොහෝ ඝාතනයන්ගේ සත්‍යය තොරතුරු බොහොමයක් මේ වන විට හෙළි වී ඇති බව සැල යි. එසේ වුවත් මෙම ඝාතනයන්ට අනුබල සහ ආධාර දුන් උසස් නිලධාරීන් බොහොමයක් තවමත් …

Continue Reading

එතකොට රවි සියඹලා ගෙනැවිත් ම නැද්ද?

ප්‍රකට ව්‍යපාරික, මුදල් අමාත්‍යවර රවි කරුණානායක විසින් කර්ණ කඨෝර ලෙස පසුගිය දා ඉදිරිපත් කළ අය වැය ගෙනාවේ ප්‍රචාරක ව්‍යාපාරයක් ද සහිතව ය. කෙසේ වෙතත් ඉදිරිපත් කර කෙටි කාලයකින් මෙතරම් කුජීත වූ අය වැයක් ඇත්නම් ඒ 1956 හර්තාලයට හේතු වූ අය වැය විය යුතු ය. අය වැයක් සියලු සිත් සතන් පහන් කරමින් ගෙන ආ නොහැකි වුව ද රට සංවර්ධනය කිරීමෙහි ලා …

Continue Reading

The Revenant (2015)

ද රෙවනන්ට්, 2015 වසර අවසානය වෙත්දී සිනමා රසිකයන් අතරත් සිනමා විචාරකයන් අතරත් නිරන්තරව කතාබහට ලක්වුණු සිනමා පටයක්. එය ලෝක ව්‍යාප්ත ප්‍රදර්ශනය අරඹන්නේ ජනවාරි 8 වැනිදායි. ද රෙවනන්ට්, බර්ඩ්මෑන් චිත්‍රපටය නිර්මාණය කරමින් 2015 වසරේ හොඳම සිනමා පටය සහ හොඳම සිනමා අධ්‍යක්‍ෂණය වෙනුවෙන් සම්මාන ලද, මෙක්සිකානු සිනමා අධ්‍යක්‍ෂ අලහන්ද්‍රෝ ගොන්සාලෙස් ඉන්‍යාරීතූ ගේ නිර්මාණයක්. ලියනාර්ඩෝ ඩිකැප්‍රියෝ සහ ටොම් හාර්ඩි ද රෙවනන්ට් චිත්‍රපටයේ ප්‍රධාන …

Continue Reading

හඬුගඳ බෙදූ හඩ්සන්ට වැඩ වරදියි ද?

මහින්ද රාජපක්ෂ යුගයේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සභාපති ධුරය දැරුවේ හඩ්සන් සමරසිංහ ය. අතිශය කුප්‍රකට ඉතිහාසයක් හිමි හඩ්සන් සමරසිංහ සහ හිටපු අධ්‍යක්ෂක ජෙනරාල් සමන්ත වැලිවේරිය තම බලය අයුතු ලෙස යොදාගෙන ගුවන්විදුලියේ මුදල් අපහරණයට ලක් කර ඇති බවට එහි සේවකයින් විසින් පොලිස්පතිවරා වෙත කළ පැමිණිල්ලකට අනුව විමර්ශන සිදුවෙයි. ගුවන්විදුලියේ නව අධ්‍යක්ෂ ‍ජෙනරාල් වෙත නියෝගයක් නිකුත් කරමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත්තේ, …

Continue Reading

දේශප්‍රේමය සහ ඥාතිප්‍රේමය!

කතාවට ගිය විට නම් විමල් වීරවංශට වඩා මිනිහෙක් ඇත්තේ නැත. ඔහුට වඩා දේශප්‍රේමියෙක් මෙරට නැත්තේ ඔහු ඒ ගැන පේටන්ට් බලපත්‍රය ලබාගෙන ඇති නිසා ය. ඔවුන්ට අනුව යුද්ධයට සම්බන්ධවුණු සොල්දාදුවෝ මොන තුච්ඡ වැඩේ කළත්, නීතියට පිටින් කුලියට මිනිමරුවත් අත්අඩංගුවට ගත නොහැක්කේ ඔවුන් රණවිරුවන් බැවිනි. මේ න්‍යාය මෙන් ම තමා අමාත්‍යධුරය දැරූ කාලයේ නිවාස අැමති ලෙස කප්පරක් ගසා කා ඇති වුවත්, ඥාති …

Continue Reading

ගෝඨාභය ගුවන්තොටුපොළට අයත් ඉඩමක් අල්ලාගෙන!

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ විසින් කටුනායක 18 කණුව ප්‍රදේශයේ ඇති ගුවන්තොටුපොළට අයත් ඉඩමක් තමාගේ නමට පවරාගෙන ඇතැයි ආරංචි මාර්ග හෙළිකරයි. ඉතා ඉහළ වටිනාකමකින් යුත් මේ ඉඩම ගුවන්තොටුපොළට අයත් එකක් යැයි ගුවන්තොටුපොළ ලියවිලි අනුව සඳහන් කෙරුණ ද ඉඩම් දෙපාර්තමේන්තුවේ ලිපිගොනුවල එය ගෝඨාභයට අයත් බව සඳහන්ව ඇත. පසුව සොයා බැලීමේ දී හෙළි වූයේ එය ගෝඨාභය විසින් පවරාගෙන ඇති බවයි. අක්කර 03ක …

Continue Reading

හිටපු පොල් ඇමති බිරිඳට ඉඩම් අක්කර 45ක් දීලා!

මහින්ද රාජපක්ෂ රජයේ පොල් ඇමතිවරයා වූ හිටපු මන්ත්‍රී ජගත් පුෂ්පකුමාරට දූෂණ චෝදනා යටතේ නුදුරේ දී ම නඩු පැවරෙන බව බරපතළ දූෂණ සෙවීමේ ජනාධිපති කොමිසමේ ආරංචිමාර්ග සනාථ කරයි. පොල් සංවර්ධන ආයතනය යටතේ මහවැලි බී කලාපයේ වැලිකන්ද සේනපුර කොට්ඨාසයේ ඇති අක්කර 45ක ඉඩමක් වංචනිකව තම බිරිඳගේ නමට ලබා දීම සහ එහි පොල් වගා කර දීම ඔහුට විරුද්ධව ඇති ප්‍රධාන චෝදනාව බව පැවසෙයි. විමර්ශන …

Continue Reading

ගම්මන්පිළලාගේ රණවිරුවන් අතර එන්ජින් හොරෙකුත්!

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන්කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සැකකරුවන් පරම රණවිරුවන් ලෙස සලකා මහින්ද රාජපක්ෂ, විමල් වීරවංශ සහ ගම්මන්පිල වැනි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ප්‍රකාශ නිකුත් කරන අතර ම නීතිය ද අභියෝගයට ලක් කරති. කෙසේ වෙතත් සොරකම් චෝදනාවක් ඔප්පුවීමෙන් යුද හමුදාවෙන් නෙරපා හරින ලද පුද්ගලයෙකු ද ඒ අතර වන දැනගන්නට ඇත. සෙනවිරත්න මුදියන්සේලාගේ රවීන්ද්‍ර රූපසේන හෙවත් …

Continue Reading