ආපදා තත්ත්වයෙන් අහිමි වූ ජීවිත ගණන තවත් ඉහළට! මුදාගැනීමේ මෙහෙයුම් තවදුරටත්!
දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 207,290 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. දිස්ත්‍රික්ක 14කට මෙම අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් බලපෑම් එල්ල වී ඇති බව එම මධ්‍යස්ථානය සඳහන් කළේය. පස් කඳු කඩා වැටීම් හා ජල ගැලීම් තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 103 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් පුද්ගලයින් 113දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ. අයහපත් …
Continue Reading
6 සිට 13 වසර තෙක් දරුවන්ට ‘ලිංගික සෞඛ්‍ය’ විෂයක් ලෙස එයි
ළමා අපචාර, ලිංගික හිරිහැර හා බාලවයස්කාර දැරියන් ගැබ් ගැනීම් වැළැක්වීමේ පියවරක් වශයෙන් 6 ශ්‍රේණිය සිට 13 ශ්‍රේණිය දක්වා පාසල් ළමයින්ට ලිංගික ප්‍රජනන සෞඛ්‍ය විෂය ඉගැන්වීමට පාර්ලිමේන්තුවේ කාන්තා සහ ස්ත්‍රී පුරුෂභාවය පිළිබඳ ආංශික අධීක්‍ෂණ කාරක සභාව තීරණය කරයි. නියමු ව්‍යාපෘතියක් වශයෙන් මේ විෂය ඉගැන්වීම සඳහා බස්නාහිර පළාතේ ගුරුවරුන් පුහුණු කිරීම ජුනි මාසයේ සිට ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව එම ආංශික කාරක …
Continue Reading
ගංවතුරින් සහ නායයෑම් වලින් 91ක් මරුට, 110ක් අතුරුදන්; 53000ක් අවතැන්
පවතින අයහපත් කාලගුණ තත්වයත් සමග මතුව ඇති ගංවතුර හා නාය යෑම් හේතුවෙන් පුද්ගලයින් 91ක් දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබේ.ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි සඳහන් කළේ තවත් පුද්ගලයින් 110 දෙනෙකු අතුරුදන් වී ඇති බවයි. මීට අමතරව පුද්ගලයින් 53,000ට වැඩි පිරිසක් පීඩාවට පත්වී ඇති බව ද සඳහන්ය. කළුතර දිස්ත්‍රික්කයේ පමණක් නාය යාම්වලින් පුද්ගලයන් 37 දෙනෙකු මිය ගොස් තිබේ.දිස්ත්‍රික් ලේකම් යූ.ඩී. ජයලාල් …
Continue Reading
හැකි ඉක්මණින් ඉවත්වන්න! සියලු ගංගා ආසන්නයේ ගංවතුර අවධානමක්!
ඉදිරි පැය 48 ඇතුළත දිවයිනේ සෑම ගංගාවක් ආශ්‍රිතවම මහා ගංවතුර තත්වයක් ඇතිවිය හැකි බැවින් වහාම සිය නිවෙස්වලින් ඉවත් වී ආරක්ෂිත ස්ථාන වෙත යන මෙන් ගංගා ආසන්නයේ වෙසෙන සියලුම පවුල්වලින් රජය ඉල්ලීමක් කරයි. ගංවතුර තර්ජනය පවතින සෑම ප්‍රදේශයකම පාසල් වසා දමා, අවතැන්වන ජනතාවට එම පාසල්වල නවාතැන් පහසුකම් සපයා ඇති බවත් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක සඳහන් වේ. මේ අතර කැළණි …
Continue Reading
නාය යෑම් වලින් පුද්ගලයින් රැසක් මරුට; තවත් පිරිස් අතුරුදහන්! (Video)
කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල බෝගහවත්ත කන්ද නාය යාමෙන් මිය ගිය පුද්ගලයින් නව දෙනෙකුගේ සිරුරු මේ වනවිට පිඹුර රෝහලට ඇතුළත් කළ බව වාර්තා වේ. නාය යෑමට ලක්වූ ප්‍රදේශය අවට තවත් නිවාස රැසක් නාය යෑමේ තර්ජනයට ලක්වී ඇති බවත් නිවාසවල ඉරි තැලිම් දක්නට ඇති බවත් වාර්තා වේ. පවතින අධික වර්ෂාවත් සමග සහන සේවා කටයුතු සිදු කිරමට අපහසු තත්වයක් මතුව ඇති බව පැවසේ. මුදා …
Continue Reading
යන ගමන් ගෙනියන්න ඇමති ගයන්ත වැඩිපුර ඉල්ලුවේ නැහැලු
ඉඩම් අමාත්‍යවරයා ලෙස තමන් තවත් ආයතන තුනක් ඉල්ලා ඇති බවට සිදු කර තිබෙන පුවත්පත් වාර්තාව සම්පූර්ණ අසත්‍යයක් බව ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පවසයි. දිනපතා පුවත්පතක පළ වූ පුවතක් සම්බන්ධයෙන් නියෝජ්‍ය කතානායකවරයාගේ අවධානය යොමු කරමින් අමාත්‍යවරයා අද (25) පාර්ලිමේන්තුවේ දී මේ බව පැවසී ය. මෙයින් ජනතාව අතර වැරදි මතයක් යනවා. මම ඉල්ලා තනතුරු ගත්තේ නෑ. ජනමාධ්‍ය, ඉඩම් …
Continue Reading
රතුපස්වල මිනිස් ලෙයින් රතුකළ කුප්‍රකට මිනීමරු බ්‍රිගේඩියර්වරයා අත්අඩංගුවට
2013 වසරේ අගෝස්තු මස පළමුවනදා වැලිවේරිය නගරයේදී රතුපස්වල ප්‍රදේශවාසීන් බීමට පිරිසිදු පානීය ජලය ඉල්ලා සිදුකළ උද්ඝෝෂණයට වෙඩි තැබීමට අණ දුන් බව කියන කුප්‍රකට බ්‍රිගේඩියර් අනුර දේශප්‍රිය ගුණවර්ධන නැමැත්තා රහස් පොලීසිය විසින් අද(25) අත්අඩංගුවට ගෙන තිබේ. ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා රහස් පොලීසියට පැමිණි අවස්ථාවේදී ඔහු මෙලෙස අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි. මෙම කුප්‍රකට බ්‍රිගේඩියර්වරයාගේ තුච්ඡ මිනීමැරීමේ ක්‍රියාන්විතය නිසාවෙන් …
Continue Reading
ජාතියේ මුරදේවතාවුන් වහන්සේ පොලිසියට බියේ කට්ටි පනින සේක
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට විරුද්ධව ලැබී ඇති පැමිණිලි සම්බන්ධව ප්‍රකාශයක් ලබා ගැනීම සංවිධානාත්මක අපරාධ කොට්ඨාසය වෙත පැමිණෙන දැනුම් දී තිබුණ ද උන් වහන්සේ එම දැනුම් දීම දිගින් දිගටම පැහැර හැර තිබෙන බව පොලීසිය පවසයි. මේ හේතුවෙන් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය විසින් මෙහෙයුමක් දියත් කර තිබේ. පොලීස් නිලධාරින්ගේ රාජකාරියට බාධා කර තර්ජනය කිරීම, ජාතීන් අතර අසමඟිය ඇති වන …
Continue Reading
හදිසි ආපදා තත්ත්වයක්!
පවතින වැසි සහිත කාලගුණය හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල ආපදා තත්ත්වයක් මතුව තිබේ. ගංඟා පිටාර ගැලීම හේතුවෙන් ප්‍රදේශ කිහිපයක සුළු ගං වතුර තත්ත්වයක් ද හටගෙන ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. එම මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පවසන්නේ ගාල්ල දිස්ත්‍රික්කය ඇතුළු වැසි සහිත කාලගුණය පවතින කඳුකර ප්‍රදේශවල නාය යෑමේ අවදානම තවදුරටත් පවතින බවයි. රත්නපුර දිස්ත්‍රික්කයේ පවතින ආපදා තත්ත්වය හේතුවෙන් බලපෑමට …
Continue Reading
ජනපතිගේ ඕස්ට්‍රේලියානු සංචාරයේ සුවිශේෂී අවස්ථා (Photos & Video)
ඕස්ට්‍රේලියානු අගමැති ටර්න්බුල් මහතාගේ විශේෂ ආරාධනාවකට අනුව තෙදින නිල සංචාරයක් සඳහා දිවයිනෙන් පෙරේදා(23 වැනිදා) පිටත් වූ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ (24 වැනිදා) පෙරවරුවේ කැන්බරා නුවරට ළඟාවීය. මෙලෙස ජනාධිපතිවරයා ඔස්ට්‍රේලියාව ලගා වූ ගුවන්යානයේදී හර්ෂද සිල්වා මහත්මා ලබාගත් ජායාරුපයක් සමාජ ජාලා වල දැඩි කතාබහටද ලකිවිය.එම ජයාරුපයේ දැක්වුණේ ජනාධිපතිවරයා සාමාන්‍යය මගියෙකු සමග අනෙක් අසුනේ ගමන් ගන්නා ජයාරුපයකි. රාජ්‍යය නායක සංචාරයක් සදහා ඔස්ට්‍රේලියාවෙන් …
Continue Reading