විභාග හොරු අල්ලන්න අධිතාක්ෂණය
විභාග දෙපාර්තමේන්තුව විසින් ළඟදීම නවීන තාක්ෂණික විද්යුත් පරීක්ෂණ උපකරණ විභාග මධ්‍යස්ථානවලට හඳුන්වා දීමට යයි. මෙමඟින් අතිසූක්ෂ්ම අන්දමින් සිදු කරනු ලබන සියලු විභාග වංචා අනාවරණය කරගැනීමට විභාග දෙපාර්තමේන්තුව බලාපොරොත්තු වෙයි. මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේ ඉදිරියේදි දුරකතන සබඳතා විකෘති කරන නවීන විද්යුත් උපකරණ (ජෑමර), ස්වයංක්‍රිය පරීක්ෂක ස්කෑනර (සුවිමර්ශක), විභාගය පැවැත්වෙන අතරතුර නවීන උපකරණ භාවිතා කරයි නම් …
Continue Reading
රිය අනතුරක් හේතුවෙන් ජනාධිපතිගේ සොහොයුරෙක් අත්අඩංගුවට
පොලොන්නරුවේ ඇතුමල්පිටිය ප්‍රදේශයේදී අද (09) අළුයම සිදුවූ අනතුර සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සොහොයුරකු අත්අඩංගුවට ගනුලැබ ඇත. නැණසිරි ප්‍රඥාරත්න සිරිසේන නම් සැකකරු වැඩිදෙනා විසින් හඳුන්වනු ලබන්නේ ලාල් සිරිසේන යනුවෙනි. සැකකරු විසින් පදවන ලද වාහනයේ ගැටීමෙන් යතුරුපැදියේ ගමන් ගත් දෙදෙනාම මියගොස් තිබේ. වකුගඩු රෝගය සඳහා පොලොන්නරුව මහරෝහලෙන් ප්‍රතිකාර ලබාගෙන ආපසු යමින් සිටියදී මෙම අනතුර සිදුව තිබේ. අනතුරින් මියගිය දෙදෙනාගෙන් අයෙක් ජනතා …
Continue Reading
වත්මන් රජය යටතේ සෑම පුරවැසියෙකුට නිවසක උරුමය ලබාදෙනවා – ජනාධිපති
වත්මන් රජයේ නිල කාලය තුළ රටේ සෑම පුරවැසියෙකුටම නිවසක උරුමය ලබාදෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. දිවයින පුරා ගම්මාන 454ක වැඩකටයුතු මේ වන විට සිදු කරමින් පවතින බවද දිඹුලාගල, මීවත්පුර “සඳරැස්ගම“ ආදර්ශ ගම්මානය ජනතා අයිතියට පත් කිරීම වෙනුවෙන් පැවැති උත්සවයට එක්වෙමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව ප්‍රකාශ කර තිබේ. මෙහිදී 2016 නිවාස අවශ්‍යතා පිළිබඳව සමීක්ෂණ වාර්තාව ද ජනාධිපතිතුමා …
Continue Reading
තහනම් කළ පසු එම නිෂ්පාදනම පරිසර හිතකාමී ලෙස බිහිවෙයි
-
RSL
-
September 9, 2017
-
පුවත් සහ වාර්තා
-
Eco friendly
-
0 Comments
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සෘජු නියෝගය පරිදි සිදුකළ පොලිතින් තහනමින් පසු මේ වන විට පරිසර හිතකාමී නිෂ්පාදනය එම නිෂ්පාදකයින් විසින්ම නිෂ්පාදනය කරමින් තිබේ. ඒ සඳහා එම නිෂ්පාදකයින් මේ වන විට රජය සමඟ සාකච්ඡා කරමින් ඊට අදාළ එකඟතා සහ අවශ්‍ය කටයුතු සිදුකරමින් තිබේ. මෙරට තුළ භාවිතයට ගන්නා ආහාර දවටන (ලන්ච් ෂීට්) පොළොවට පතිත වීමෙන් පසු දින 20 ක් වැනි කෙටි කාලයකින් …
Continue Reading
බන්ධනාගාර රෝහලට අලුත්ම නීතියක්
මින් ඉදිරියට බන්ධනාගාර රෝහලට රැඳවියකු ඇතුළත් කරන්නේ නම් බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරුන් තිදෙනකුගේ අනුමැතිය අවශ්‍ය බව බන්ධනාගාර පුනරුත්ථාපන හා නැවත පදිංචි කිරීමේ අමාත්‍ය ඩී. එම්. ස්‌වාමිනාදන් මහතා සඳහන් කරයි. මීට පෙර කිසියම් රැඳවියකු බන්ධනාගාර රෝහලට ඇතළත් කරනු ලැබුවේ එක් වෛද්‍යවරයකුගේ අනුමැතිය අනුවය. එහිදී අක්‍රමිකතා සිදුවන බවට විවිධ පාර්ශ්ව වෙතින් පැමිණිලි ලැබී ඇති බැවින් ඉදිරියේදී රැඳවියකු රෝහලට ඇතුළත් කරන්නේ නම් වෛද්‍යවරුන් තිදෙනකුගේ …
Continue Reading
2019න් පසු ශ්‍රී ලංකාවට ණය සහනාධාර නැතිවෙයි
2019 වසරින් පසුව ශ්‍රී ලංකාවට ආධාර නොලැබෙන බැවින් ඒ සඳහා මුහුණ දීමට ශක්තිමත් වැඩපිලිවෙලක් සැකසිය යුතු බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදි ඊයේ (08) පැවසීය. ශ්‍රි ලංකාවට ආධාර ලබානොදෙන බවට ආසියානු සංවර්ධන බැංකුව හා ලෝක බැංකුව දැනුම්දී ඇති බැවින් 2019 වසරේදී රටේ සංවර්ධනය වෙනුවෙන් අලුතින් සිතිය යුතුබවද අගමැතිවරයා පැවසීය. යහපාලන රජය අවුරුදු දෙකක් තිස්සේ කාලය මිඩංගු කර ඇත්තේ පසුගිය රජය …
Continue Reading
ලලිත් – අනූෂත් සුපුරුදු රංගනයට; බන්ධනාගාර රෝහල් ප්‍රධානියාට අල්ලස්!
මෙරට ජනතාවගේ මහජන මුදල් ගසා කෑ, බලය වෙනුවෙන් මිනී මැරූ දේශපාලනඥයින් සහ ඔවුන්ගේ පාපතර සහචරයින් වරදකරුවන් වී බන්ධනාගාර ගත කළ සෑම අවස්ථාවකදීම පැය 24ක් ගත වීමටත් මත්තෙන් සිදුකළේ බන්ධනාගාර රෝහලට රිංගා ගැනීමයි. එම සුපුරුදු තක්කඩි රංගනය පෙරේදා බන්ධනාගාර ගත කළ ලලිත් වීරතුංග සහ අනුෂ පැල්පිටත් ඊයේ(08)ම සිදුකළේය. මහජන මුදල් කොල්ල කෑ සහ ඊට අනුබල දුන් අයවලුන් මෙලෙස බන්ධනාගාර ගත කළ …
Continue Reading
වහින වැස්ස 12 තෙක්ම; ජලාශ පිටාර මට්ටමට
දිවයිනේ පළාත් කිහිපයකට බලපා ඇති වැසි සහිත කාලගුණ තත්ත්වය ලබන 12 වැනිදා තෙක් අඛණ්‌ඩව පැවැතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දිවයිනට නැගෙනහිර දෙසින් බෙංගාල බොක්‌කේ පහළ වායු ගෝලයේ පවතින කැළඹිලි සහිත තත්ත්වය හේතුවෙන් මෙසේ වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව කියයි. වැසි ඇතිවනවිට තද සුළං ඇතිවිය හැකි බවත් අකුණු අනතුරු වළක්‌වා ගැනීම සඳහා කටයුතු කරන ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව …
Continue Reading
ජනපතිගෙන් දැයේ දරුවන් වෙනුවෙන් ජාතික වැඩසටහනක්
-
RSL
-
September 8, 2017
-
පුවත් සහ වාර්තා
-
0 Comments
“දරුවන් සුරකිමු” ජාතික වැඩසටහනේ සමාරම්භය අද (08) පෙරවරුවේ දිගන මධ්‍යම පළාත් ක්‍රීඩා සංකීර්ණයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය. දරු පරපුර සුරක්ෂිත කොට ඔවුන්ට සමාජයේ ආරක්ෂාකාරීව ජීවත්වීමට අවශ්‍ය පරිසරය නිර්මාණය කිරීමේ අරමුණින් ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සංකල්පයක් මත ජනාධිපති කාර්යාලය විසින්, දරුවන් සුරකිමු, ජාතික වැඩසටහන ක්‍රීයාවට නංවා තිබේ. “දරුවන් සුරකිමු” 2017-2019 ජාතික සැලැස්ම ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝහණ කීර්ති …
Continue Reading
මිනිස් ජාවාරම මැඩලීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට උසස්වීමක්
-
RSL
-
September 8, 2017
-
පුවත් සහ වාර්තා
-
0 Comments
පසුගිය වසර කිහිපය තුළ තැත්තන් වෙළදාම සම්බන්ධයෙන් අවදානම් කලාපයේ සිටි අපේ රට අද වන විට දෙවන පියවර දක්වා උසස් තත්වයකට පත් කර තිබීම ජාත්‍යන්තර වශයෙන් ශ්‍රී ලංකාව ලැබු ජයග්‍රහණයක් එම තත්වය තවදුරටත් ආරක්ෂා කර ගැනීමට කැපවී කටයුතු කළ යුතුයි- ඇමතිනී තලතා අතුකෝරල පවසයි. අධිකරණ හා විදේශ රුකියා කටයුතු ඇමතිනී නීතිඥ තලතා අතුකෝරල මහත්මිය මෙම අදහස් පළ කළේ තැත්තන් වෙළදාම සම්බන්ධයෙන් …
Continue Reading