තහනම් කළ පසු එම නිෂ්පාදනම පරිසර හිතකාමී ලෙස බිහිවෙයි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සෘජු නියෝගය පරිදි සිදුකළ පොලිතින් තහනමින් පසු මේ වන විට පරිසර හිතකාමී නිෂ්පාදනය එම නිෂ්පාදකයින් විසින්ම නිෂ්පාදනය කරමින් තිබේ. ඒ සඳහා එම නිෂ්පාදකයින් මේ වන විට රජය සමඟ සාකච්ඡා කරමින් ඊට අදාළ එකඟතා සහ අවශ්‍ය කටයුතු...