ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අද ටෙස්‌ට් සටන අරඹයි
බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන තරග දෙකකින් සමන්විත් ටෙස්‌ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද (31 දා) චිතගොං හිදී ආරම්භ වේ. මෙය ශ්‍රී ලංකා වේලාවෙන් පෙ. ව. 9.00 ට පමණ ආරම්භ වීමට නියමිතය. දෙරට අතර 2017 වසරේ පැවැති ටෙස්‌ට් තරගාවලිය 1-1 ක් ලෙස සමකර ගැනීමට බංග්ලාදේශය සමත් වූ අතර එය බංග්ලාදේශය ශ්‍රී ලංකාවට එරෙහිව ලද පළමු ටෙස්‌ට් ජයග්‍රහණය ලෙස ද …
Continue Reading
විගණකාධිපති වාර්තාවෙන් හෙළි වී ඇති කරුණු ගැන ඇමති අකිල වාර්තාවක් ඉල්ලයි
විගණකාධිපති වාර්තාවෙන් හෙළි වී ඇති කරුණු පිළිබඳව සොයාබලා කඩිනමින් වාර්තාවක් ලබාදෙන ලෙස අධ්‍යාපන අමාත්‍යවරයා අදාළ අංශ වෙත උපදෙස් ලබාදී තිබේ. විගණකාධිපති වාර්තාවෙන් අධ්‍යාපන අමාත්‍යංශයේ ඇතැම් අංශයන්හි ක්‍රීයාකාරීත්වය පිලිබඳ කරුණු අනාවරණය කරගෙන ඇති බව වාර්තා වේ. එම කරුණු වලට අදාළ නිලධාරීන් සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස අධ්‍යාපන අමාත්‍යවරයා අධ්‍යාපන ලේකම්වරයාට උපදෙස් දී ඇති බව එම අමාත්‍යංශය පවසයි. 2015 වසරට පෙර සහ …
Continue Reading
අගමැති අවසානයේ එකඟවෙයි; මැතිවරණයට පෙර බැඳුම්කර විවාදය තීන්දුයි
බැඳුම්කර සහ බරපතළ වංචා දූෂණ ජනාධිපති කොමිෂන් වාර්තා සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදය පෙබරවාරි 6 දින පෙ.ව.10ට පැවත්වීමට තීරණය කර තිබේ. පළාත් පාලන ඡන්ද විමසීමට පෙර බැඳුම්කර සහ බරපතළ වංචා දූෂණ ජනාධිපති කොමිෂන් වාර්තා සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදයක් පැවැත්විය හැකි ද යන්න පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා කථානායකවරයා විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද දිනයේ කැඳවා තිබුණි. ඒ අනුව පළාත් පාලන ඡන්ද විමසීමට පෙර පාර්ලිමේන්තුව …
Continue Reading
ශ්‍රීලනිපයට හෝ එජාපයට නොවේ මම ද්‍රෝහී වන්නේ දූෂණයට, වංචාවට සහ පවුල් වාදයටයි – ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන රත්නපුරයේදී කියයි
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයටවත් එක්‌සත් ජාතික පක්‍ෂයටවත් මම ද්‍රෝහීවී නැහැ. මම ද්‍රෝහිවන්නේ දැඩි ක්‍රියාමාර්ග ගන්නේ දූෂණයට, වංචාවට, හොරකමට හා පවුල් වාදයටයි. ඒ හැම කෙනෙකුටම ඉහළම දඬුවම් දෙන්න හිරේ දාන්නද අපායට යවන්නද ඕනම දෙයක් කරනවා යෑයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවැසීය. ජනාධිපතිවරයා එසේ පැවසුවේ ඉකුත් 27 වැනිදා රත්නපුර ප්‍රදේශයේදී පැවැති ජනහමුවකදීය. එහිදී ජනාධිපතිවරයා මෙසේද කීවේය. මම පොදු අපේක්‌ෂකයා විදියට ඡන්දයට ඉදිරිපත් …
Continue Reading
ඉල්ලීම් 10ක් මුල්කරගෙන හෙට වෛද්‍ය වර්ජනයක්
සයිටම් අර්බුදයට වහා විසඳුම් ලබාදෙන ලෙස ඇතුළු තවත් ඉල්ලීම් දහයක් මුල්කර ගනිමින් රට පුරා රෝහල්වල හෙට (30 දා) වෛද්‍ය වැඩවර්ජනයක් ක්‍රියාත්මක කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කරයි. හෙට උදැසන 8.00 සිට මෙම දීප ව්‍යාප්ත වැඩවර්ජනය ක්‍රියාත්මක කරන බව කී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් හරිත අලුත්ගේ මහතා මෙමගින් ජනතාවට සිදුවන බලපෑම පිළිබඳ වගකීම රජය භාරගත යුතු බව ප්‍රකාශ …
Continue Reading
නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීමේ විශේෂ දිනය අද
නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීමේ විශේෂ දිනය අද ක්‍රියාත්මකයි. තැපැල්පති රෝහණ අබේරත්න පැවසුවේ, සියලු සේවකයින් ඒ සඳහා යොමු කිරීමට පියවර ගෙන ඇති බවයි. ලබන 04 වන දා වන විට නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීමට හැකිවනු ඇතැයි ද තැපැල්පතිවරයා ප්‍රකාශ කළේ ය. තැපැල්පති රෝහණ අබේරත්න සදහන් කළේ ය. ඉදිරි පළාත් පාලන මැතිවරණයට අදාළව නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා මිලියන 15 …
Continue Reading
අගමැති විසින් ලබන මස 08 වන දා පාර්ලිමේන්තුව කැඳවුවහොත් ඡන්දය කල්යයි
අග්‍රාමාත්‍යවරයා විසින් ලබන මස 08 වන දා පාර්ලිමේන්තුව කැඳවුවහොත්, පළාත් පාලන මැතිවරණය බොහෝ දුරට කල් දැමීමට සිදුවනු ඇති බව මැතිවරණ කොමිසම පවසා තිබේ. අප කළ විමසීමේදී එම කොමිසමේ සාමාජික මහාචාර්ය රත්නජීවන් හූල් මහතා මේ බව දැනුම් දුන්නේ ය. අග්‍රාමාත්‍යවරයා ඊයේ පැවති ජන හමුවකදී පැවසූවේ තමන් පෙබරවාරි 08 වන දා පාර්ලිමේන්තුව කැඳවන ලෙසට කතානායකවරයාට දැනුම් දුන් බවයි. තවදුරටත් කරුණු පැහැදිලි කළ …
Continue Reading
කොටි වත්කම් විකිණීමට රජය සූදානම්
කොටි සංවිධානය සතු රුපියල් බිලියන 1.5 ක් වූ අති විශාල දේපළ හා වත්කම් විකුණා දැමීමට රජය තීරණය කර ඇත. ඉන් වැඩිම වටිනාකමක් ඇත්තේ කටුනායක ගුවන්තොටුපළ අසල ඇති ඉඩමයි. වන්නි මෙහෙයුමට පෙර මෙම ඉඩම ගැන තොරතුරු හෙළි වී නොතිබුණි. විකුණා දැමීමට තීරණය කර ඇති දේපළ අතර වැල්ලවත්තේ මහල් නිවාස සංකීර්ණයක් සහ මුද්‍රණාලයක්‌ද වේ. මේ හැර කොටි සංවිධානය සතුව තිබූ බැංකු ගිණුම් …
Continue Reading
30 වැඩවර්ජනය අනිවාර්යයි: GMOA
කුමන බාධා පැමිණිය ද ලබන 30 වනදා දීප ව්‍යාප්ත වැඩවර්ජනයක් සිදු කරන බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසයි. එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා කියා සිටියේ තම ගැටළු සම්බන්ධයෙන් විසදුම් ලබාදිමට රජය මෙතෙක් කටයුතු කර නොමැති බවයි. කොළඹ කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා මෙම අදහස් පල කළේය.
Continue Reading
විල්පත්තුව බිලිගත් කුප්‍රකට බදියුදීන් මුලතිව් වලින් අක්‌කර 1000ක් ඉල්ලයි; මුලතිව් වනයත් අවදානමක! (Video)
මුස්‌ලිම් වැසියන් පදිංචි කරවීම පිණිස මුලතිව් දිස්‌ත්‍රික්‌කයෙන් ඉඩම් අක්‌කර දහසක් ලබාදෙන මෙන් අමාත්‍ය රිෂාර්ඩ් බදියුදීන් මහතා උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයාගෙන් කළ ඉල්ලීමක් ප්‍රධාන අමාත්‍යවරයා විසින් ප්‍රතික්‍ෂේප කොට තිබේ. රිෂාර්ඩ් බදියුදීන් අමාත්‍යවරයා ලිපියක් මගින් කළ ඉල්ලීමේ සඳහන්ව ඇත්තේ යුද්ධයට පෙර මුස්‌ලිම් වැසියන් මුලතිව් දිස්‌ත්‍රික්‌කයේ පදිංචිව සිට එම පළාත් අතහැර ගියේ එල්ටීටීඊ සංවිධානය විසින් ඔවුන් පළවා හරින ලද නිසා බවයි. මේ වන …
Continue Reading