තිරසර ආර්ථික ප්‍රතිපත්තියක් තුළින් වැටුණු ආර්ථිකය ගොඩගන්නවා

රටේ සියලු ජන කොටස්වලට ප්‍රතිලාභ ලැබෙන ආකාරයට පනවා තිබෙන සංකීර්ණ බදු ක්‍රමය සරල කර නිශ්චිත ආර්ථික ප්‍රතිපත්තියක් හඳුන්වාදීමට කටයුතු කරන බව නව මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍ය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පැවැසීය. ඊයේ (31) කොළඹ ලෝටස් පාරේ පිහිටි මුදල් අමාත්‍යාංශයේදී නව මුදල් හා ආර්ථික කටයුතු ඇමැතිවරයා ලෙස වැඩභාර ගැනීමෙන් අනතුරුව අගමැති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කර සිටියේ වසර 03 කුත් මාස …

Continue Reading

අගමැති මහින්ද බව නීතිපති යළි තහවුරු කරයි; කථානායක පක්ෂපාතී වෙමින් සැඟවෙයි (වීඩියෝ)

රටේ අගමැති කවුරුන්දැයි කියා පැහැදිලි කර ගැනීම සඳහා කථානායක කරු ජයසූරිය මහතා ඉකුත් 27 වැනිදා නීතිපති දෙපාර්තමේන්තුවෙන් කළ විමසීමේදී අගමැතිවරයා මහින්ද රාජපක්ෂ බව වැඩබලන නීතිපති දප්පුල ද ලිවේරා මහතා දැනුම් දී ඇතැයි රජයේ සම මාධ්‍ය ප්‍රකාශක වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ පැවසීය. ඇමැතිවරයා මේ බැව් පැවසුවේ නව රජයේ පළමු මාධ්‍ය හමුව ඊයේ (30) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති අවස්ථාවේදීය. …

Continue Reading

රනිල්ට අරලිය ගහ මන්දිරයෙන් නික්ම ගෙදර යන්න සහන කාලයක්

අරලියගහ මන්දිරය තමන් යටතේ පවතින දේපළක් බැවින් එය ඉක්මනින් ආපසු බාර ගැනීමට කටයුතු කරන ලෙස තමන්ගේ නිලධාරීන්ට උපදෙස් දී ඇති බව අග්‍රාමාත්‍ය ‍ලේකම් එස්. අමරසේකර සඳහන් කරයි. රාජ්‍ය නිලධාරීන් නිල නිවාස ආපසු බාර දීමේදී යම් සහන කාලයක් ලබා දීමේ ක්‍රමවේදයක් තිබුණත් දේශපාලනඥයන්ට එවැනි ක්‍රමවේදයක් නොමැති බවද ‍ලේකම්වරයා සඳහන් කළේ ඊයේ (30) සිය කාර්යාලයේදී මාධ්‍යවේදීන්ට අදහස් දක්වමිනි. “රාජ්‍ය දේපළ අවභාවිතය බරපතළ …

Continue Reading

එජාපයේ තවත් මන්ත්‍රීවරයෙකු ඇමති කෙනෙක් වෙයි; රනිල් පාළුගෙයි වලං බිදී (වීඩියෝ)

එක්සත් ජාතික පක්ෂයේ තවත් මන්ත්‍රීවරයෙකු අද(30) නව රජයට එක්වෙමින් අමාත්‍යධුරයක් ලබාගත්තේය. ඒ එක්සත් ජාතික පක්ෂයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දුනේෂ් ගන්කන්දය. ඒ අනුව දුනේෂ් ගන්කන්ද පරිසර රාජ්‍ය අමාත්‍යවරයා ලෙස මීට ටික වේලාවකට පෙර ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන ඉදිරියේ දිවුරුම් දී තිබේ. මෙලෙස එජාප මන්ත්‍රීවරුන් රනිල්ට හැර දා නව ආණ්ඩුව සමඟ එක්වෙද්දී එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ඇතුළු …

Continue Reading

ජනතා විශ්වාසය සහ වරම පාවාදීම හරිම කැත වැඩක්, ඒ කැත වැඩේ කරන්න අපි ඉඩ දෙන්නේ නෑ – රනිල් (වීඩියෝ)

‘යුක්තියේ ජන හඬ’ ජනවරමට ගරු කරනු, පාර්ලිමේන්තුව වහා කැඳවනු යන මැයෙන් එක්සත් ජාතික පක්ෂය අද(30) කොල්ලුපිටිය මංසන්ධිය අසල විරෝධතාවක් පැවැත්වීමට සැලසුම් කර තිබුණේ එජාප නායක රනිල් වික්‍රමසිංහව එම තනතුරු ඉවත් කර ජනාධිපතිවරයා නව අග්‍රාමාත්‍යවරයෙකු පත් කිරීමට එරෙහිවයි. මේ සඳහා එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු, පළාත් සභා, ප්‍රාදේශීය සභා වල සිටින ඇතැම් මන්ත්‍රීවරුන් සහ එම මන්ත්‍රීවරුන්ගේ ආධාරකරුවන් විශාල ප්‍රමාණයක් සභභාගී වී සිටියද, …

Continue Reading

විදුරගෙන් අපූරු කතාවක්: කිරෙන් සේදුවත් අඟුරු නම් සුදු වන්නේ නැත; හොරුන්ට දඬුවම් ලබා දිය යුතුමය (වීඩියෝ)

වර්තමානයේ මහ බැංකු බැඳුම්කර කොල්ලය සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක වෙමින් දඬුවම් දෙන ආකාරයටම අනෙකුත් හොරකම් සම්බන්ධයෙන්ද නීතිය ක්‍රියාත්මක වෙමින් හොරුන්ට දඬුවම් ලබාදිය යුතු බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී විදුර වික්‍රමනායක පවසයි.

Continue Reading

පාර්ලිමේන්තුවට මුවා වී රනිල් රැකගන්න ඔබත් එක්වන්න! රනිල් වෙනුවෙන් මංගලගෙන් ඉල්ලීමක්!

සැසිවාරය නිමා කොට දින නියම කර ජනාධිපතිවරයා විසින් කල් තැබූ පාර්ලිමේන්තුව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට ඇතැයි කියා සිතා සිටින 113 පෙන්වීම සඳහා යළි කැඳවන ලෙසට වන ඉල්ලීම වෙනුවෙන් අද(30) කොළඹදී උද්ඝෝෂණයක් පවත්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර පවසයි. රනිල් රැකගනිමින් එක්සත් ජාතික පක්ෂ රජය ඉදිරියට ගෙනයෑම මෙහි අරමුණ බවත්, ඊට පාක්ෂිකයින් යම් ප්‍රමාණයක් හෝ ගෙන්වා ගැනීමට සජිත්ව මෙවලමක් ලෙස පාවිච්චියට …

Continue Reading

කරූ පාර්ලිමේන්තු පක්ෂ නායකයින් කැඳවයි

කථානායක කරු ජයසූරිය මහතා විසින් අද(30) පෙරවරු 11.00ට පක්ෂ නායක රැස්වීමක් කැඳවා ඇතැයි වාර්තාවේ. පාර්ලිමේන්තුව කල් තැබීමත් සමග දේශපාලන පක්ෂ කිහිපයක් විසින් වහාම පාර්ලිමේන්තුව කැඳවන ලෙසට කළ ඉල්ලීමට අනුව කථානායකවරයා විසින් මෙම පක්ෂ නායක රැස්වීම කැඳවා ඇති බව සඳහන්ය. වර්තමානයේ ඇති වී ඇති දේශපාලන ව්‍යාකූලත්වය ඇතුළු කරුණු පිළිබඳව මෙහිදි අවධානය යොමුකරනු ඇති බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉදුනිල් …

Continue Reading

අත්අඩංගුවට පත් අර්ජුනට ඇප

කොළඹ අපරාධ කොට්ඨාශය මඟින් අත්අඩංගුවට ගත් හිටපු ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග ඇප මත මුදාහැර තිබේ. ඔහු ඊයේ(29) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් 50,000 බැගින් වූ ශරීර ඇපයක් මත මුදාහැර ඇති බව සඳහන්. ඒ අනුව සැකකාර අර්ජුන රණතුංග ඇප මත මුදාහැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා නියොග කර තිබේ. මෙම සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ …

Continue Reading

රනිල්ගේ අවසන් ගමන ඇරඹෙයි; රනිල් හැර නොයන්න දිවුරුම් පෙත්සම් දුන් අය කැබිනට් ඇමතිවරු වෙති

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ හමුවී ඊයේ(28) සහ අද(29) දිනයේ දිවුරුම් ප්‍රකාශ දෙමින්, වැළඳගනිමින්, අඬාදොඩා වැලපෙමින් සිටි එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් අද දින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ නව ආණ්ඩුවේ නව දේශපාලන ගමනක් වෙනුවෙන් අත්වැල් බැඳගනිමින් අමාත්‍යධුර ලබාගත්හ. එක්සත් ජාතික පෙරමුණේ ප්‍රබලයින් වූ විජේදාස රාජපක්ෂ, වසන්ත සේනානායක, වඩිවේල් සුරේෂ්, ආනන්ද අලුත්ගමගේ යන මන්ත්‍රීවරුන් අද අමාත්‍යධුර සහ නියෝජ්‍ය …

Continue Reading