අගමැති මහින්ද බව නීතිපති යළි තහවුරු කරයි; කථානායක පක්ෂපාතී වෙමින් සැඟවෙයි (වීඩියෝ)

රටේ අගමැති කවුරුන්දැයි කියා පැහැදිලි කර ගැනීම සඳහා කථානායක කරු ජයසූරිය මහතා ඉකුත් 27 වැනිදා නීතිපති දෙපාර්තමේන්තුවෙන් කළ විමසීමේදී අගමැතිවරයා මහින්ද රාජපක්ෂ බව වැඩබලන නීතිපති දප්පුල ද ලිවේරා මහතා දැනුම් දී ඇතැයි රජයේ සම මාධ්‍ය ප්‍රකාශක වරාය හා නාවික කටයුතු...