දෙමළ ජාතික සන්ධානය දෙකඩ කරමින් මෛත්‍රී-මහින්ද ආණ්ඩුව දෙසට එයි
මෙතෙක් ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසය තුළ කිසිඳු අමාත්‍ය පදවියක් නොදැරූ දෙමළ ජාතික සන්ධානය අද(02) පළමු වතාවට මෛත්‍රී-මහින්ද නව ආණ්ඩුවේ අමාත්‍ය පදවියක් ලබාගනිමින් එහි මන්ත්‍රීවරයෙක් ජනාධිපතිවරයාට සහ නව අගමැතිවරයාට සහය පළකිරීමට එක්විය. එලෙස ආණ්ඩුවට එක්වූයේ දෙමළ ජාතික සන්ධානය නියෝජනය කළ එස්. වියාලේන්දිරන් මන්ත්‍රීවරයා වන අතර ඔහු ප්‍රාදේශීය සංවර්ධන (නැගෙනහිර සංවර්ධන) නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරියේ දිවුරුම් දෙනු ලැබීය. මීට …
Continue Reading
මිලියන 500ක මුදල් සාවද්‍ය පරිහරණයට ලක් කළ ගාමිණි සෙනරත් ඇතුළු සිව් දෙනාගේ නඩුව නොවැ 7 සිට විභාගයට
ලිට්ට්‍රෝ ගෑස් සමාගමේ රුපියල් මිලියන 500 ක මුදලක් සාවද්‍ය පරිහරණය කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණි සෙනරත් ඇතුළු සිව්දෙනෙකුට එරෙහි නඩුව නොවැම්බර් 7 වැනි දා සිට විභාග කිරිමට විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද (02) තීරණය කළේය. මෙම නඩුව සම්බන්ධයෙන් අභියාචනයක් කිරිමට සඳහා විභාගය කල් තබන්නැයි විත්ති පාර්ශවයෙන් කළ ඉල්ලීම ප්‍රතික්ෂේප …
Continue Reading
පාර්ලිමේන්තුව කැඳවන දිනය ජනපති නියමයෙන් කථානායක දැනුම් දෙයි
ජනාධිපතිවරයා සමඟ තමන් සිදුකළ පැය එකහමාරක පමණ දිර්ඝ සාකච්ඡාවේ ප්‍රතිථලයක් ලෙස ජනාධිපතිවරයා තමාට කථා කොට පාර්ලිමේන්තුව නොවැම්බර් මස 7 වන බදාදා දිනයේ දී කැඳවීමට දැනුම් දුන් බව කථානායක කරු ජයසුරිය අද දැනුම් දුන්නේය. කථානායක කරූ ජයසූරිය සහ දේශපාලන පක්ෂ කිහිපයක නියෝජිතයින් අතර පැවති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය. අද(02) පෙරවරු 10.00ට පාර්ලිමේන්තු පරිශ්‍රයේදී මෙම හමුව ආරම්භ වී තිබේ. …
Continue Reading
මෛත්‍රී-මහින්ද ආණ්ඩුව වැඩ පෙන්වයි; ජනතාවට සහන සිල්ලරට නොව තොග පිටින් දෙයි!
සාමාන්‍යයෙන් රජයක් තමන්ට වාසිදායක ලෙස ජනතාවට සහන ලබාදෙනු ලබන්නේ ඔවුන් ඉදිරිපත් කරන අය-වැයෙන් වන අතර එය සිදුකරනු ලබන්නේද දේශපාලන න්‍යාය පත්‍රයක් මතය. එහෙත් නව මෛත්‍රී-මහින්ද ආණ්ඩුව පිහිටුවා සතියක් උදාවන මොහොතක බදු බරින් සහ ආර්ථික බරින් බැට කෑ ජනතාවට සහන ලබාදීම අරඹා තිබේ. ඒ අනුව අත්‍යාවශ්‍ය භාණ්ඩ හා සේවා රැසක බදු අඩුකිරීමට ඇතුළු ආර්ථික සහන ලබාදීමට අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ අමාත්‍යධුරය දරන …
Continue Reading
ජනතාව මත බර පැටවූ මංගලගේ මොංගල් සුත්‍ර යුගය අවසන්; ඉන්ධන මිල පහළට
පෙට්‍රල් සහ ඩීසල් මිල අඩු කිරීමට රජය තීරණ කර ඇතැයි මුදල් අමාත්‍යංශය පවසයි. නව රජයේ අග්‍රාමාත්‍යවරයා මෙන්ම මුදල් අමාත්‍යවරයාද වන මහින්ද රාජපක්ෂ විසින් පසුගිය රජයේ මංගල සමරවීර විසින් පනවා තිබූ , මේ රටේ ජනතාව ගොනාට අන්දවමින්, උපහාසයටත් ලක්කළ මොංගල් මංගලගේ මිල සූත්‍රය ඊයේම (31) අහෝසි කර දැමුහ. ඒ අනුව ඔක්ටෙන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 10 කින් අඩු වී …
Continue Reading
නව රජයේ නව ඇමතිවරු දිවුරුම් දෙති
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ නායකත්වය දෙනු ලබන නව රජයේ නව අමාත්‍යවරුන් පිරිස් අද(01) දිවුරුම් දුන්හ. ඒ අනුව නව කැබිනට් අමාත්‍යවරු දෙදෙනෙක්, රාජ්‍ය අමාත්‍යවරු පස් දෙනෙක් සහ නියෝජ්‍ය අමාත්‍යවරු හය දෙනෙක් ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන ඉදිරියේ දිවුරුම් දුන්නේය. එම නාම ලේඛනය පහත පරිදි වේ. කැබිනට් අමාත්‍යවරු දුමින්ද දිසානායක මහතා – වාරිමාර්ග සහ ජල සම්පත් හා ආපදා …
Continue Reading
යාන්තමට හෝ එල්ලෙන්න තිබුණු දෙමළ සන්ධානයේ සහයත් රනිල්ට අහිමි වෙයි
හිටපු අග්‍රාමාත්‍ය සහ වත්මන් එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහට සහය පළකරනු ඇතැයි යම් විශ්වාසයක් තබා ගෙන සිටි දෙමළ ජාතික සන්ධානයේ සහයද රනිල්ට අහිමි වී ඇතැයි එම පක්ෂයේ තහවුරු කරන අද අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තාවේ. දෙමළ ජාතික සන්ධානය දේශපාලනමය වශයෙන් පාඩම් ඉගෙන ගෙන ඇත්නම් මේ අවස්ථාවේදී කිසිවෙකුටත් සහය නොදැක්විය යුතු බව ඊ.පී.ආර්.එල්.එෆ්. සංවිධානයේ නායක සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් පවසයි. දෙමළ ජාතික සන්ධානය …
Continue Reading
බය වෙන්න එපා; මට ෂුවර් – රනිල්
-
RSL
-
November 1, 2018
-
උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
-
0 Comments
පාර්ලිමේන්තුවේ බහුතර බලය පෙන්වන හැටි ගැන කිසිඳු බයක් සැක සංකාවක් ඇති කර නොගන්නා ලෙස ශ්‍රී ලංකා ඉතිහාසයේ මහ දවල් මහ බැංකු මංකොල්ලය සිදු කොට එහි විමර්ශන සඳහා ජනාධිපති කොමිසම හමුවට ලැජ්ජාවක් බයක් නැතිව යෑමට සිදු වූ හිටපු අගමැති සහ වත්මන් එක්සත් ජාතික පෙරමුණේ නායක රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතික පෙරමුණු මන්ත්‍රී කණ්ඩායමට අද (01) දැනුම් දුන්නේය. එක්සත් පෙරමුණේ නායක රනිල් වික්‍රමසිංහගේ …
Continue Reading
කොටස් වෙළෙඳපොළේ මෑත ඉතිහාසයේ සිදු වූ දැවැන්ත වර්ධනයක්
අද(01) දින කොළඹ කොටස් වෙළඳපොළ මිල දර්ශක දැවැන්ත වර්ධනයක් පෙන්වා ඇතැයි වාර්තාවේ. අද දහවල් වන විට සියලු කොටස් මිල දර්ශකය ඒකක 121 කින් හා S&P SL 20 දර්ශකය ඒකක 125 කින් ඉහළ ගොස් තිබෙනු දක්නට ලැබුණි. මෙය පෙර දිනයට සාපේක්ෂව සියලු කොටස් මිල දර්ශකයේ සියයට 2ක වර්ධනයක් හා S&P SL 20 දර්ශකයේ සියයට 4ක වර්ධනයක් ලෙසින් සටහන් වෙයි. මේ වන …
Continue Reading
ජනපති සහ කථානායක පැය එකහමාරක සාකච්ඡාවක්; පාර්ලිමේන්තුව කැඳවමින් නව අගමැති සහ ආණ්ඩුව පිළිගන්න සූදානම්!
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ කථානායක කරූ ජයසූරිය අතර ඊයේ(31) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී විශේෂ සාකච්ඡාවක් පැවති අතර එම සාකච්ඡාව පැය එකහමාරයකට ආසන්න කාලයක් ඉතා සුහදව පැවැති බව කථානායක මාධ්‍ය අංශය සඳහන් කළේය. මෙහිදී කථානායකවරයා විසින් වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳ හා පාර්ලිමේන්තුව කඩිනමින් කැඳවීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබෙන අතර කථානායකවරයා සිදු කළ ඉල්ලීම සලකා බලා ඉදිරියේදී තම …
Continue Reading