අගමැති මහින්ද වැඩ අරඹයි (වීඩියෝ)

නව අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් මහින්ද රාජපක්ෂ නිල වශයෙන් වැඩ බාර ගෙන තිබේ. ආගමික වාතාවත්වලින් අනතුරුව අග්‍රාමාත්‍ය කාර්යාලයේදී මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍ය ධුරයේ වැඩ බාර ගැනීම අද(29) සිදු විය. ඒ අනුව ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමජවාදී ජන රජයේ 22 අග්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා සිය ධූරයේ කටයුතු ආරම්භක කරන ලදි. මේ අතර, අග්‍රාමාත්‍ය ධූරයේ මහින්ද රාජපක්ෂ මහතා බාර ගැනීම සමඟ රට පුරා …

Continue Reading

කැනඩාව සහ ඇමරිකාව ශ්‍රී ලංකාව ගැන අවධානයෙන්!

ශ්‍රී ලංකාවේ පවතින වත්මන් දේශපාලන වතාවරණය පිළිබඳව විමසිලිමත්ව සහ අවධානයෙන් යුතුව බලා සිටින බව ශ්‍රි ලංකාව භාරව කටයුතු කරන කැනේඩියානු මහකොමසාරිස් ඩේවිඩ් මැකිනන් මහතා (David McKinnon) තම නිල වෙබ් අඩවියේ නිවේදනයක් සටහන් කරමින් පවසා තිබේ. (High Commission of Canada to Sri Lanka and Maldives ) නීත්‍යානුකුලව කටයුතු කිරිම ප්‍රජාතන්ත්‍රවාදයේ මුලිකාංගයක් වන බවත් ශ්‍රී ලංකාවේ ව්‍යවස්තාවට අනුව සියලුම පාර්ශවයන්ට කටයුතු කරන …

Continue Reading

හිටපු අගමැතිගේ ආරක්ෂාව අඩුකරයි

හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට ලබා දී තිබූ ආරක්ෂක නිලධාරීන් සංඛ්‍යාව වහාම ක්‍රියාත්මක වන පරිදි අඩුකිරීමට පොලිස්පතිවරයා විසින් නියෝග දී තිබේ. අග්‍රාමාත්‍යවරයා ලෙස රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක කටයුතු සඳහා නිලධාරීන් 800 දෙනෙකු පමණ යොදවා සිට ඇති අතර ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉවත් කිරීමෙන් පසු වහාම ක්‍රියාත්මක වන පරිදි එම ආරක්ෂක නිලධාරීන් සංඛ්‍යාව 10 දක්වා අඩු කර තිබේ. …

Continue Reading

පාර්ලිමේන්තුව කැඳවන ලෙස ඉල්ලා කතානායකට ලිපියක්

නීතියේ අධිපත්‍ය සහ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක කිරීමට පියවර ගත යුතු බව විපක්ෂ නායක ආර්.සම්බන්ධන් පවසයි. කථානායකවරයා වෙත ලිපියක් යොමු කරමින් විපක්ෂනායකවරයා පවසන්නේ ව්‍යවස්ථාදායකයේ අධිපත්‍ය තහවුරු කිරීමට පියවර ගත යුතු බවයි. පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරමින් ප්‍රජාතන්ත්‍රවාදීව තේරීපත් වූ නියෝජිතයින්ගේ අයිතිය තහවුරු කිරීමට පියවර ගන්නා ලෙස විපක්ෂනායක ආර්. සම්බන්ධන් කතානායක කරු ජයසූරිය වෙත යොමු කළ ලිපියේ තවදුරටත් සඳහන් වෙයි.

Continue Reading

ජනාධිපතිතුමා ගත්තේ දුෂ්කර තීන්දුවක්; ඒක තමන්ටත් ගන්න අමාරු තීන්දුවක් – අගමැති මහින්ද

ජනාධිපතිතුමා ගත්තේ දුෂ්කර තීන්දුවක්. ඒක තමන්ටත් ගන්න අමාරු තීන්දුවක් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පැවසූ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී.දිසානායක පැවසීය. ඔහු එසේ සඳහන් කළේ ඊයේ (28) පුංචි බොරැල්ලේදී පැවැත්වූ මාධ්‍ය හමුවකට සහභාගි වෙමින්ය. සැබෑම මෛත්‍රි යුගය ඇරඹෙන්නේ දැනුයි. වෛරී දේශපාලනය අවසන් කළ යුතුයි. අපි හදන්නේ භාරකාර නොවෙයි කාර්යභාර ආණ්ඩුවක්. පරණ වැරැදි නිවැරැදි කරන ආණ්ඩුවක් හදන්න තමයි අපේ …

Continue Reading

වහාම ක්‍රියාත්මක වන පරිදි රාජ්‍ය මාධ්‍ය ආයතනවලට වැඩබලන සභාපතිවරු

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි ප්‍රධාන රාජ්‍ය මාධ්‍ය ආයතනයන්හි වැඩබලන සභාපතිවරුන් පත් කර තිබේ. ඒ අනුව ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ නව වැඩබලන සභාපති ලෙස නීතිඥ සරත් කෝන්ගහගේ පත් කර තිබේ. ස්වාධීන රූපවාහිනි සේවය හා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව සඳහා වැඩබලන සභාපතිවරයා වශයෙන් ආචාර්ය සෝමරත්න දිසානායක පත් කර ඇත. මේ අතර, සී/ස එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම සඳහා …

Continue Reading

එජාපයේ මන්ත්‍රීවරු ගැලවෙමින් අගමැති මහින්ද දෙසට එති.. සමහරු රනිල් බලන්න යන හේතුව හෙළිවෙයි!

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ඉදිරියේ අද (28) දින දිවුරුම් ප්‍රකාශ අත්සන් කර දුන් මන්ත්‍රීවරුන් කණ්ඩායමක්ම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අගමැති මහින්ද රාජපක්ෂ නව ආණ්ඩුව සමඟ එක්වීමට නියමිත බව ඉතා විශ්වාසනීය ආරංචි මාර්ග ඔස්සේ වාර්තාවේ. නිරන්තරයෙන් දුරකථන ඇමතුම් ලබාදෙමින් රනිල්, අඛිල, සාගල, මංගල යන මන්ත්‍රීවරුන් දෙන වදයෙන් මිදී අවසාන මොහොත දක්වා රනිල් වික්‍රමසිංහ මීට පෙරදී සිදුකළ ආකාරයට (ගොනාට ඇන්දවීම) …

Continue Reading

රනිල්ට ආණ්ඩු කරන්නත් බෑ; ආයේ ආණ්ඩු ගන්නත් බෑ කියලා ඔප්පු කරලා ඉවරයි – කේ.ඩී.ලාල්කාන්ත

හිටපු අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහට ආණ්ඩු කරන්නත්, රට හෝ ආර්ථිකය ගොඩගන්නත් බැහැ, යළි ආණ්ඩු බලයක් ගන්තන් බැහැ කියන එක ඔහුම ඔප්පු කර අවසන් බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන සභික කේ.ඩී. ලාල්කාන්ත පවසයි.

Continue Reading

අගමැති මහින්දට සන්ධානයේ පූර්ණ සහය; ජනපති-අගමැති හමුවෙති

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ සහභාගිත්වයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන සියලූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ කණ්ඩායම් රැස්වීමක් ඊයේ (27) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි. රජයේ ඉදිරි වැඩ කටයුතු ක්‍රියාත්මක කිරීම පිළිබඳ මෙහිදී සාකච්ඡා කකර ඇති බව ජනාධිපති මාදය අංශය නිවේදනය කළේය. එම ඉදිරි කටයුතු සිදු කිරීම සඳහා නව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සියලූ මන්ත්‍රීවරුන්ගේ සහය …

Continue Reading

ඇමතිකමට මුවා වී ආණ්ඩුව වැනසූ මංගල, ජනාධිපතිවරයාට එරෙහිව එල්ල කළ මඩ ප්‍රහාරවල තරම හෙළිවෙයි! (වීඩියෝ)

පැවති සම්මුතිවාදී ආණ්ඩුවේ මුදල් සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙසත්, කැබිනට් අමාත්‍යවරයෙකු ලෙසත් කටයුතු කළ පින්සිරි මංගල සමරවීර එම ආණ්ඩුවේ ප්‍රධානියා මෙන්ම රටේ ජනාධිපතිවරයාට එරෙහිව අතිදැවැන්ත මඩ ව්‍යාපාරයක් මෙන්ම, කුමන්ත්‍රණ ව්‍යාපාර සිදුකළ බව අපද හෙළි කළෙමු. වසර ගණනාවක් පුරා රටේ පාලන බලය ලබාගැනීමේ හැකියාවක් නොතිබුණු එක්සත් ජාතික පක්ෂයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සන්ධානයේ සහය ඇතිව සම්මුතිවාදී ආණ්ඩුව නිර්මාණය කිරීමේ අවස්ථාව ජනාධිපති …

Continue Reading