එජාප හිටපු මන්ත්‍රී ජයම්පතිගේ ව්‍යවස්ථාවේ හිල්; එජාප මන්ත්‍රීවරු ඇතුළු නීතිවේදීන්ගෙන් චෝදනා
එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තුවෙන් පත් වූ ප්‍රවීන ව්‍යවස්ථා සහ නීති විශාරදයකු වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය ජයම්පති වික්‍රමරත්නගේ මූලිකත්වයෙන් සකස් කරන ලද 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇති හිල් සම්බන්ධයෙන් එජාප මන්ත්‍රීවරුන් ඇතුළු නීතිවේදීන්ගෙන් මේ වන විට බරපතල චෝදනා එල්ල වෙමින් පවතින් බවට වාර්තාවේ. විධායක ජනාධිපතිවරයාගේ තනතුර බෙලහීන දුර්වල තත්වයට පත්කොට අග්‍රාමාත්‍යධුරය ශක්තිමත් කරමින් පාර්ලිමේන්තුවට වගකියන අගමැතිවරයෙකු සඳහා වන බවට …
Continue Reading
පාර්ලිමේන්තු මහමැතිවරණය අවලංගු විය හැකි ලකුණු..!
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් හදිසියේම ඊයේ(09) මධ්‍යහ්න රාත්‍රීයේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ගත් තීරණයට ව්‍යවස්ථා විරෝධී බවත් ඊට එරෙහිව ගත හැකි සෑම ක්‍රියාමාර්ගයක්ම ගැනීමට මේ වන විට දේශපාලන පක්ෂ, බහුජන සංවිධාන ඇතුළු සිවිල් සංවිධාන කටයුතු කරමින් සිටී. 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව වසර හතර හමාරක් යන තුරු ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට කිසිදු අවස්ථාවක් නොමැති බවත්, ජනාධිපතිවරයා දිගින් දිගටම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් …
Continue Reading
ඇමරිකාව දැඩි අවදානයෙන්..!
පාර්ලිමේන්තුව විසුරුවා හැරීම පිළිබඳව තමන් දැඩි අවධානයකින් පසුවන බව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසයි. පාර්ලිමේන්තුව විසුරුවා හැරීම පිළිබඳව ට්විටර් පණිවිඩයක් නිතුත් කරමින් රාජ්‍ය දෙපාර්තමේන්තුව මේ බව ප්‍රකාශ කර තිබේ. කෙසේවෙතත් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ශ්‍රී ලංකාවේ දේශපාලන අර්බුදය තවදුරටත් ගැඹුරින් සාකච්ඡා කරන බව ඔවුන් පෙන්වාදෙන්නේය. ශ්‍රී ලංකා රජයේ ස්ථාවරත්වය හා සමෘද්ධිය ඇති කිරීම සඳහා ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කරනු ඇති බව ද අමෙරිකානු රාජ්‍ය …
Continue Reading
මහමැතිවරණයකට එජාපයේ විරෝධය
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැර හදිසි මහමැතිවරණයක් කැඳවීමට තීරණය කිරීමට එරෙහිව එක්සත් ජාතික පක්ෂය මේ වන විට විවිධ ක්‍රියාමාර්ග ගනිමින් සිටී. ඒ අනුව අද මහ මැතිවරණයක් ප්‍රකාශයට පත් කරනු ලැබීම ගැන සාකච්ඡා කිරීමට එක්සත් ජාතික පෙරමුණේ නායකයෝ අද(10) මැතිවරණ කොමිෂන් සභාවට ගියහ. ව්‍යවස්ථාවට පිටින් මෙම මැතිවරණය පැවැත්වීමේ නීති විරෝධී භාවය ගැන තම මතය මැතිවරණ කොමිෂන් සභාව හමුවේ ප්‍රකාශ …
Continue Reading
ජනපති පාර්ලිමේන්තුව විසුරවා හැරීමට සුදානම්! ගැසට් නිවේදනය මුද්‍රණයට යවයි!
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් විධායක බලතල උපයෝගී කරගනිමින් පාර්ලිමේන්තුව විසුරවා හැරීමට සූදානම් බව ඉතා විශ්වාසවන්ත අභ්‍යන්තර මාර්ග ඔස්සේ වාර්තාවේ. මේ සඳහා අද රාත්‍රී 8.30 ට පමණ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් අදාළ ගැසට් නිවේදනයට අත්සන් තබා ඇත. ඒ අනුව අද (09) මධ්‍යම රාත්‍රියේ පාර්ලිමේන්තුව විසුරවා හැරීමේ ගැසට් නිවේදනය නිකුත් වීමට නියමිතව ඇති අතර එය මේ වන විටත් රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව වෙත …
Continue Reading
හිටපු ඇමති රවීගේ දුවගෙන් ප්‍රශ්න කිරීම CIDයට අධිකරණ නියෝගයක්
රහස් පොලිසිය වෙත ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු අමාත්‍ය රවී කරුණානායකගේ දියණිය වන ඔනිලා කරුණානායකට සියලු ලේඛන සහිතව ලබන සදුදා(11) අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද(09) නියෝග නිකුත් කර තිබේ. මහබැංකු බැඳුම්කර කොමිසම හමුවේ අසත්‍ය සාක්ෂි ප්‍රකාශ කරන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන්ට හිටපු ඇමැති රවි කරුණානායක සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණයකට අදාළව ඔහුගේ දියණිය වන ඔනිලා කරුණානායක ගෙන් …
Continue Reading
විමල්ටත් නව ආණ්ඩුවේ කැබිනට් ඇමතිකමක්; තවත් අමාත්‍යධුර 24ක් පුරප්පාඩුයි
නව රජයේ නිවාස හා සමාජ සුබසාධන අමාත්‍යවරයා ලෙස විමල් වීරවංශ අද(09) පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරියේ දිවුරුම් තිබේ. ඒ අනුව නව ආණ්ඩුවේ කැබිනට් අමාත්‍යධූර සංඛ්‍යාව 22 දක්වා ඉහළ යනු ඇති අතර රාජ්‍ය අමාත්‍ය හා නියෝජ්‍ය අමාත්‍යධුර සංඛ්‍යාව 24 ක්ව පවතියි. මේ අනුව තවත් කැබිනට් අමාත්‍යධුර 08 ක් සහ නියෝජ්‍ය, රාජ්‍ය අමාත්‍යධුර 16ක් ඇතුළුව පුරප්පාඩුව පවතින ඇමති ධුර සංඛ්‍යාව 24 කි.
Continue Reading
ගඟට ඉනි කැපූ මංගලගේ මඩ නිවේදන බලකායේ අසාර්ථකත්වයට රනිල්ට මල පනී
පැවති රජයේ සහ එක්සත් ජාතික පක්ෂයේ මුදල් කෝටි ගණන් වැය කරමින් එජාප සන්නිවේදන අංශ ප්‍රධානියා ලෙස මංගල සමරවීර විසින් නිර්මාණය කළ දීප ව්‍යාප්ත ජාලගත සංවිධානයක් බව කියූ එජාප “සන්නිවේදන බලකාය” නොහොත් එජාප මඩ නිවේදනය බලකාය මුලුමනින්ම සෝදා පාළුවට ලක්ව අක්‍රීය වී ඇතැයි වාර්තාවේ. මංගල විසින් කොළඹ සිට් පැල කරන පුවත් රටේ වටේ සිටින එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ සන්නිවේදන බලකායේ සමාජිකයින් …
Continue Reading
කරූ මහින්දට එහෙම කළාට; එදා චමල් රනිල්ට එහෙම කළේ නැහැ..
එදා රනිල් වික්‍රමසිංහව අගමැති කරන අවස්ථාවේ ඔහුට බහුතරයක් තබා ඉන් භාගයක්වත් නොතිබුණද, එදා චමල් රාජපක්‍ෂ පාර්ලිමේන්තුවේ බහුතරය ගැන කතා කළේ නැහැ. එතුමා මහින්ද රාජපක්‍ෂගේ සහෝදරයා වෙලත් එහෙම දෙයක් කතා කළේ නැහැ. ජනාධිපතිගේ බලය එතුමා පිළිගත්තා. ඒත් අද වත්මන් කථානායක කරු ජයසුරිය සම්පූර්ණයෙන්ම එක් දේශපාලන පක්ෂයක බළල් අතක් වෙලා. කථානායක පුටුවේ වාඩි වුණාම තමන්ගේ දේශපාලන පක්‍ෂයේ වගකීම් ඉටු කරන්න යනවා නම් …
Continue Reading
රනිල්ගේ කම්කරු වූ කථානායක කරූ
මේ දිනවල කාගේත් කතාබහ 113ක් ගැනය. මේ එකසිය දහතුන යනු පාර්ලිමේන්තුවේ මන්තී‍්‍ර සංඛ්‍යාවේ (225න්) බහුතරයයි. පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේ ප‍්‍රතිඵලයක් වශයෙන් මේ රටේ ප‍්‍රධාන දේශපාලන ධාරාවේ කිසිම කණ්ඩායමකට (එක්සත් ජාතික පෙරමුණ හා එක්සත් ජනතා නිදහස් සන්ධානය* පාර්ලිමේන්තුවේ සරල බහුතරය හෙවත් 113ක මන්තී‍්‍ර සංඛ්‍යාවක් හිමි නොවුණි. එහෙත් රජයක් පිහිටුවීමට නම් එය අවශ්‍යය. ඒ වනවිටත් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන 2015 ජනවාරි 8 වැනිදා පැවැති …
Continue Reading