
නව රජයේ නිවාස හා සමාජ සුබසාධන අමාත්‍යවරයා ලෙස විමල් වීරවංශ අද(09) පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරියේ දිවුරුම් තිබේ.
ඒ අනුව නව ආණ්ඩුවේ කැබිනට් අමාත්‍යධූර සංඛ්‍යාව 22 දක්වා ඉහළ යනු ඇති අතර රාජ්‍ය අමාත්‍ය හා නියෝජ්‍ය අමාත්‍යධුර සංඛ්‍යාව 24 ක්ව පවතියි.
මේ අනුව තවත් කැබිනට් අමාත්‍යධුර 08 ක් සහ නියෝජ්‍ය, රාජ්‍ය අමාත්‍යධුර 16ක් ඇතුළුව පුරප්පාඩුව පවතින ඇමති ධුර සංඛ්‍යාව 24 කි.