ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් විධායක බලතල උපයෝගී කරගනිමින් පාර්ලිමේන්තුව විසුරවා හැරීමට සූදානම් බව ඉතා විශ්වාසවන්ත අභ්‍යන්තර මාර්ග ඔස්සේ වාර්තාවේ. මේ සඳහා අද රාත්‍රී 8.30 ට පමණ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් අදාළ ගැසට් නිවේදනයට අත්සන් තබා ඇත. ඒ අනුව අද (09)...