ධනේශ්වරයේ ලේ තැවරී ඇත
-
RSL
-
January 5, 2016
-
දේශපාලන, ලෝකාවලෝකනය, විශේෂාංග
-
0 Comments
ධනවාදය යනු සරල ව කීවොත් ආර්ථික ක්රමයකි. එහිදී පෞද්ගලික දේපොළ පිළිබඳ තැබෙන්නේ දැඩි විශ්වාසයකි. නිෂ්පාදන මාදිලිය වශයෙන් පෞද්ගලික හිමිකාරීත්වය සඳහා විශාල ඉඩක් ධනවාදයේ දී සැපයේ. නිෂ්පාදන මාදිලිය යනු ආර්ථික වටිනාකමක් නිර්මාණය කිරීම සඳහා පහසුකම්, යන්ත්‍ර සූත්‍ර, උපකරණ සහ ප්රාග්ධනය මානව නොවන භෞතික දෑ යෙදවීමයි. ධනවාදයේ දී භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කෙරෙන්නේ ලාභයක් අරමුණු කර ගනිමිනි. පෞද්ගලික දේපොළ, ප්‍රාග්ධන සමුච්ඡුනය, කුලී …
Continue Reading
උසස්පෙළ වාණිජ විෂය ධාරාවෙන් දිවයිනේ පළමුවැන්නාට ලියමි
ආදරණීය අකිල් මොහොමඩ් , ඔබේ ජයග්‍රහණයට සුභ පැතුම් ! අනාගත දිවිය රටට වැඩදායක පුරවැසියෙක් වේවායැයි පතමින් මේ ඡායාරූපය දෙසද මොහොතක් බලන්නැයි ඉල්ලමි. මෙහි සිටින්නේ මිනී කාර් රථයක රියදුරෙක් හෝ මැකනික් බාස් කෙනෙක් යැයි වරදවා නොසිතන්න. ඒ සිටින්නේ උදය ප්‍රභාත් ගම්මන්පිල නම් වූ (තරුණ) මන්ත්‍රීවරයා ය. හරියටම මෙයට වසර 27 ට පෙර, එනම් 1988 වසරේ දී ඔබ මෙන්ම උසස් පෙළ වාණිජ …
Continue Reading
එහේ සහ මෙහේ!
-
RSL
-
January 3, 2016
-
FB මාත්‍රාව, දේශපාලන
-
political
-
0 Comments
“මේ තියෙන්නේ දෙසැම්බර් 31 වෙනිදා ඩුබායි වල තට්ටු 60ට වැඩි සුඛෝපභෝගී හෝටලයක් (Address Downtown) ගිනි ගත්ත වෙලාවේ ඒ ගින්න මැඩපවත්වන්න යුහුසුළුව ක්‍රියාකරන ගිනි නිවන භටයන්ගේ චායාරූපයක්. ඇත්තටම මොවුන්ගේ ක්ෂනික ප්‍රතිචාර දැක්වීම නිසා 100% occupied වෙලා (31st night කිව්වාම බර්ජ් කලීෆා එක ලඟ ම තියෙන ලෝක ප්‍රසිද්ද fire works හොදටම පේන හොටේල් එකේ සෙනඟ කොච්චර ඉන්න ඇති ද කියලා කියන්න දෙයක් …
Continue Reading
එතකොට රවි සියඹලා ගෙනැවිත් ම නැද්ද?
ප්‍රකට ව්‍යපාරික, මුදල් අමාත්‍යවර රවි කරුණානායක විසින් කර්ණ කඨෝර ලෙස පසුගිය දා ඉදිරිපත් කළ අය වැය ගෙනාවේ ප්රචාරක ව්‍යාපාරයක් ද සහිතව ය. කෙසේ වෙතත් ඉදිරිපත් කර කෙටි කාලයකින් මෙතරම් කුජීත වූ අය වැයක් ඇත්නම් ඒ 1956 හර්තාලයට හේතු වූ අය වැය විය යුතු ය. අය වැයක් සියලු සිත් සතන් පහන් කරමින් ගෙන ආ නොහැකි වුව ද රට සංවර්ධනය කිරීමෙහි ලා …
Continue Reading
සුපිරි ආර්ථික විශේෂඥයෝ!
“හර්ෂ ඩි. සිල්වා, එරාන් වික්‍රමරත්න කියන්නෙ ලංකාවෙන් බිහිවෙච්චි සුපිරි ආර්ථික විශේෂඥයෝ. විශේෂඥකම කොච්චරද කියනව නං මේගොල්ලො විපක්ෂෙ ඉන්නකං ඩොලර් එකේ වටිනාකම ඉහළ යන වේගෙ ගැන විශ්ලේෂණය කරනවා. ආණ්ඩුවට ගියපු දවසෙ ඉඳල ඩොලර් එක එච්චර වේගෙකිං ඉහළ යන්න බලපාන හේතු මොනවද කියන එක ගැන විශ්ලේෂණය කරනවා.” අද 146යි රවිෂ තිලකවර්ධන
Continue Reading
ටවුන් ප්ලෑනර්ස්ලාගේ අවධානය පිණිසයි!
නගරසභා සහ ප්‍රාදේශීයසභා වල තියෙන බස් නැවතුම්පොළවල් තාම අයත් වන්නේ ඔබේ විෂය පටිපාටියට ය කියා හිතමි. ඒනිසා වාර්ෂිකව ඒවායින් යම් ආදායමක් අදාළ ප්‍රාදේශීය පරිපාලන ආයතනයට උපයා දෙන්නට කටයුතු කරනවා නම් මැනවි. ඔය හැම හංදියක් ගානෙම තියෙන මනස්කාන්ත බස් නැවතුම්වල පිටත බිත්ති හතර වෙළඳ දැන්වීම් ප්‍රචාරණය සඳහා පෞද්ගලික සමාගම් වලට බදු දෙන්න පුළුවන්. ඒ මඟින් වාර්ෂිකව නගර සභාවට/ප්‍රාදේශීය සභාවට කීයක් හෝ …
Continue Reading