කොටි අවතාර ඉදිරියට නොබියව ගිය ජනපති ගමන.. (Video)
යාපනය අර්ධද්වීපයේ ජාතික වැදගත්කමකින් යුතු උත්සව කිහිපයකට එක්වීමට පෙරේදා (14) එහි ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය ආරක්ෂකයින්ට ද අභියෝග කරමින් යම් තැනක තමා ගමන්කළ රථය නතර කරන්නට උපදෙස් ලබා දුන්නේය. එය නතර කළේ උද්ඝෝෂකයින් පිරිසක් මැදය. ජනාධිපතිතුමාටත් රජයටත් යම් පණිවුඩයක් ලබාදෙන්න ඕනෑ. ඒ නිසයි අපි මේ උද්ඝෝෂණයන් සංවිධානය කළේ. අපට අපේ නඩු නොමැතිව වවුනියාව බන්ධනාගාරයේ රඳවා සිට මේ වනවිට …
Continue Reading
බැඳුම්කර කොමිසමට කරුණු පැහැදිලි කිරීමට අගමැති සූදානම්
මහ බැංකු බැඳුම්කර නිකුතුව සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වන ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සම්බන්ධයෙන් සඳහන් වුණු කරුණු ගැන පැහැදිලි කිරිම් ඉදිරිපත් කිරිමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සුදානම් බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. ජනවාරි 08 දා මෙරට ජනතාව බහුතර ජනවරම ලබා දුන්නේ යහපාලනය සහ ප්රජාතන්ත්රවාදය යළි තහවුරු කිරිමට බවද එම නිවේදනයේ සඳහන් වේ. අගමැති රනිල් වික්‍රමසිංහ …
Continue Reading
ඇමති රාජිතගේ ප්‍රෝඩාවට එරෙහිව ත්‍රෛනිකායික මහනාහිමිවරුන්ගෙන් ජනපතිට හා අගමැතිට ලියුමක්
ව්‍යාපාරික නෙවිල් ප්‍රනාන්දුට අයත් මාලඹේ සයිටම් වෛද්‍ය උපාධි අලෙවි ආයතනය මුල්කොට පැනනැගී ඇති අර්බුදය විසදීමට ප්‍රමාදවීම රටට හිතකර නොවන බව ත්‍රෛනිකායික මහනාහිමිවරුන් පවසයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහ අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ලිපියක් යොමුකරමින් ත්‍රෛනිකායික මහනාහිමිවරුන් මේ බව පවසා තිබේ. මල්වතු පාර්ශවයේ මහනායක අතිපුජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල, අස්ගිරි පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන, අමරපුර මහනිකායේ මහනායක අතිපූජ්‍ය කොටුගොඩ ශ්‍රී …
Continue Reading
දැන් දිනන්න ලෑස්ති වෙන්න – ජනපති නව ශ්‍රීලනිප සංවිධායකවරුන්ට කියයි
ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා හොඳින් සූදානම් වී එක්සත් ජනතා නිදහස් සන්ධානය ජයග්‍රහණය කරවීමට කටයුතු කරන ලෙස ශ්‍රීලනිප නව ආසන සංවිධායකවරුන් සහ දිස්ත්‍රික් සංවිධායකවරුන් අමතමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පෙරේදා (12) ප්‍රකාශ කර තිබේ. නව දිස්ත්‍රික් සංවිධායකවරුන් සහ ආසන සංවිධායකවරුන්ට පත්වීම් ලිපි ප්රදානය කිරීම නිමිත්තෙන් පෙරේදා (12) රාත්‍රී ජනාධිපති මන්දිරයේ පැවැති උත්සවයේදී ජනාධිපතිවරයා මේ බව පවසා ඇත. ඉදිරි මැතිවරණය නව …
Continue Reading
ඇමති රාජිතගේ බර දරන්න ඇමතිනි තලතා ඉදිරිපත් වෙයි
ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා විසින් සයිටම් ආයතනය ආරම්භ කළ ආකාරයට ඇතැම් පුද්ගලයින් කටයුතු කරන බවත්, රජයේ මුදල්වලින් උගත් වෛද්‍යවරුන් වැඩ වර්ජනය කර රෝගීන් අපහසුතාවයට පත්කිරීම සම්බන්ධයෙන් ඉදිරියේදී රජය වගකීමෙන් කටයුතු කරන බවත් අධිකරණ හා විදේශ රැුකියා අමාත්‍ය නීතීඥ තලතා අතුකෝරළ මහත්මිය ප්‍රකාශ කළාය. අමාත්‍යතුමිය මේ අදහස් පළකළේ, පසුගියදා රත්නපුර ප්‍රදේශයේ ඇතිවූ ගංවතුර උවදුර නිසා හානියට පත් රත්නපුර , ඇලපාත දම්බුලූවන …
Continue Reading
ඩීල් වෙනුවට ජනතා වරමෙන් බලයට ඒම මෙවර අරමුණ බව බැසිල් කියයි
මෙවර ඩීල් දමමින් ඔළුගෙඩි මාරුකර බලය ගන්නවාට වඩා ජනතා වරමකින් බලයට පත්වීම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ එකම අරමුණ බව බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කළේය. බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ කාර්යාලයේදී ඊයේ (12) පැවැති මාධ්‍ය හමුවේදී ඒ මහතා මේ බව සඳහන් කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ බැසිල් රාජපක්ෂ මහතා මෙසේද කීවේය. පළාත් පාලන ආයතන, පළාත් සභා මහා …
Continue Reading
ව්‍යවස්ථා කි‍්‍රයාදාමයේ උඩ යට වැඩ (විශේෂ)
1978 සිට සෑම ප්‍රධාන මැතිවරණයකදීම නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පිළිබදව හෝ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමක් ගැන කථාකාවතක් පැන නගී. අවසනේ එය ඉටු නොවන පොරොන්දුවක් ලෙසින් මේ රටේ දේශපාලන ඉතිහාසයට එක් වේ. පසුගිය ජනාධිපතිවරයේ දී ද මේ පිළිබඳ පොරොන්දුවක් ප්‍රධාන දේශපාලන ධාරාවන් දෙකේ ම මැතිවරණ ප්රකාශනවල අන්තර්ගත විය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ”ලොව දිනන මඟ මහින්ද චින්තන” හී මෙය අඩංගු වූයේ …
Continue Reading
බොරලැස්ගමුවේ තුෂාරි මතකද? හිරුණිකා ගම්මන්පිලගේ රෙදි ගලවයි..! (Video)
පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල විසින් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මන්ත්‍රීවරිය තමන්ට අපහාස කළා යැයි කියා රුපියල් මිලියන 500 ක් ඇයගෙන් වන්දි ඉල්ලා පැවරූ නඩුවකට සාක්ෂිදීමට හිරුණිකා ප්‍රේමචන්ද්‍ර නොපැමිණි හෙයින් අධිකරණය විසින් තමන්ට ඒකපාර්ශවික නඩු තීන්දුවක් ලබාදුන්නා යැයි මාධ්‍ය ඉදිරියේ ප්‍රකාශ කෙළේය. එහිදී හිරුණිකා ප්‍රේමචන්ද්‍රට තමා වෙත රුපියල් මිලියන 500 ක් ගෙවන ලෙස අධිකරණය නියෝග කර ඇතැයි කී උදය ගම්මන්පිල නුදුරේදීම තමන් වෙත …
Continue Reading
සද්ද විද්ද රන්ජන්ට නොතීසි
අධිකරණයට අපහාසයට කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාට ඔක්තෝබර් මස 25 වන දින උසාවියේ පෙනී සිටිමට නොතීසි නිකුත් කර තිබේ. අද(12) දින බුවනෙක අලුවිහාරේ ඇතුළු ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරුවන් විසින් මෙම තීන්දුව ලබා දී ඇත. පූජ්‍ය මාගල්කන්දේ සුදන්ත හිමියන් හා විශ්‍රාමික ගුවන් හමුදා නිලධාරියෙකු විසින් ඉදිරිපත් කරනු ලැබු පෙත්සමක් සළකා බැලීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය මෙම තීරණයට එළඹ තිබේ. පසුගිය අගෝස්තු …
Continue Reading
නව ව්‍යවස්ථාවෙන් මස් රාත්තලක් ඕනෑ කිවූ පළියට රාත්තලම දිය නොහැකියි
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හදන මෙහෙයුම් කමිටුවේ කිසිවකුට වැනීසියේ වෙළෙන්දන් මෙන් හැසිරීමට ඉඩදිය නොහැකි බවත්, මස් රාත්තලක් ඕනෑ කිවූ පළියට රාත්තලම දිය නොහැකි බවත්, අපට මේ රට වටිනා හෙයින් රටේ සහජීවනය, සංහිඳියාව, සාමය බිඳවැටෙන අයුරින් නීති හැදීමට අප සූදානම් නොමැති බවත් ජාතික සහජීවනය, සංවාද සහ රාජ්‍ය භාෂා අමාත්‍ය මනෝ ගනේෂන් මහතා ප්‍රකාශ කළේය. රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් කේ. ඒ. තිලකරත්න මහතා …
Continue Reading