අගමැතිකමවත් විපක්‍ෂ නායකකමවත් මම ඉල්ලුවේ නෑ

අගමැතිකමවත් විපක්‍ෂ නායකකමවත් මම කවදාවත් ඉල්ලුවේ නැහැ. මේවා මඩ ගහන්න කරන බොරු ප්‍රචාරයයි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඊයේ (26 දා) අහුන්ගල්ලේදී පැවැසීය. අමරපුර චූලගන්ධි මහා නිකායේ ජ්‍යෙෂ්ඨ අනුනායක අහුන්ගල්ල මරදාන පුලිනතලාරාමාධිපති පූජ්‍ය වැලිතර අමරනන්ද ස්‌වාමීන්වහන්සේගේ 59 වන ජන්ම දිනය නිමිත්තෙන් එම විහාරස්‌ථානයේදී පැවැති පිංකමක්‌ අවසානයේදී මාධ්‍යවේදීන් අමතා ඒ මහතා කීය. අනුනාහිමියන්ගේ ජන්ම දිනය නිමිතිකරගෙන ශතාධික සංඝගත දක්‌ෂිණාවක්‌ද, ගැබිනි මාතාවන් …

Continue Reading

පළාත් පාලන ආයතන 93 ඡන්දයට සූදානම්

ගැසට්‌ නිවේදනය අද නාමයෝජනා කැඳවීම 11 දා සිට අභියාචනාධිකරණයේ වාරණයට අදාළ නොවන කිසිදු ගැටලුවක්‌ නොමැති පළාත් පාලන ආයතන 93 ක ඡන්ද විමසීම සිදුකිරීමට පෙරේදා (25 දා) රැස්‌ වූ මැතිවරණ කොමිෂන් සභාව තීරණය කරනු ලැබීය. ඒ අනුව අද (27 දා) එම ආයතනයට අදාළ නාමයෝජනා පත්‍ර කැඳවීමේ දින ඇතුළත් ගැසට්‌ නිවේදනය නිකුත් කිරීමටද එහිදී තීරණය කර ඇත. අද සිට ඉදිරියට දින 13 …

Continue Reading

කන්ට සූත්‍රය සහ ජාතික නිදහස් පෙරමුණ

ජාතික නිදහස් පෙරමුණ යනු විමල් වීරවංශ ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනයෙන් විමතික වූ පසු පිහිටුවාගත් පක්ෂය යි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වල්ගයේ එල්ලී පාලන ආයතන වෙත පැන ගැනීම මෙම කණ්ඩායමේ මූලික දේශපාලන උපාය මාර්ගය යි. ජාතිවාදය වැපිරවීම ඒ වෙනුවෙන් ඔවුන් භාවිතා කරන පහසු මාර්ගය යි. කෙසේ වෙතත් නිශ්චිත දේශපාලන මතවාදයක් නැති මෙවන් දේශපාලන කල්ලි මෙරට දේශපාලනයට කරන බලපෑම ද සුළුපටු නොවෙන්නේ …

Continue Reading

මෛත්‍රී-මහින්ද දීගයට බැසිල්ගෙන් කපොල්ලක්!

එළඹෙන පළාත් පාලන මැතිවරණය සඳහා හිටපු පරාජිත ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යටතේ ශ්‍රීලනිපයෙන් තරඟ කිරීමට ඒකඟතාවය පළකොට ඇති කොට ඇති අතර ඊට ඇමරිකානු පුරවැසියෙකු වන බැසිල් රාජපක්ෂ මහතා අකුල් හෙලමින් සිටින බවට වාර්තාවේ. ඊට මුලික හේතුව බවට පත්ව ඇත්තේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යටතේ හි.ජ.කු.පා.ම.මහින්ද රාජපක්ෂ මහතා සන්ධාන …

Continue Reading

සබීතාගේ බදු ගිවිසුම අතුරුදහන්!

ආන්දෝලනයට තුඩු දී ඇති කෘෂිකර්ම අමාත්‍යංශයේ නව ගොඩනැගිල්ලට අදාළ බදු ගිවිසුම මේ වනවිට අමාත්‍යංශය සතුව නැතැයිද එහි පිටපතක් හෝ සොයාගැනීමට නැතැයිද එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබේ. විවිධ පාර්ශවවලින් කෙරුණු පැමිණිලි මත පරීක්ෂණ සඳහා අල්ලස් කොමිසම විසින් එය රැගෙන ගොස් ඇතැයිද එහි කිසිදු පිටපතක් අමාත්‍යංශය සතුව නැතැයිද ඔහු ප්‍රකාශ කර ඇත. මසකට රුපියල් ලක්ෂ 210ක බදු කුලියක් ගෙවමින් …

Continue Reading

දූෂණයට එරෙහිව සටන් වදින බව ජනපති කියයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුව වැරදි කළ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අපේක්ෂකයා 2015 වසරේදී පරාජයට පත් වු බවත් එක්සත් ජාතික පක්ෂයේ පිරිස් ද ආණ්ඩුව තුළ සිටිමින් එම වැරදි සහ අඩු පාඩු එලෙසම සිදු කරන්නේ නම් ජනතාව එය අනුමත නොකරන බව ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ(24) නිකවැරටිය ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින් පැවසීය. පැවති දූෂිත පාලනය වෙනස් කර …

Continue Reading

ෆයිසර්ට එරෙහි විශ්වාසභංගය කථානායකට; පක්ෂ ගණනාවක සහය

ඡන්දය නිසිකලට වේලාවට පැවැත්වීමට කටයුතු නොකිරීම නිසා පළාත් පාලන හා පළාත් සභා ඇමැති ෆයිසර් මුස්‌තාපා මහතා අමාත්‍යධුරයේ කටයුතු කිරීම පිළිබඳ විශ්වාසය භංග වී ඇතැයි පවසමින් ජනතා විමුක්‌ති පෙරමුණේ මන්ත්‍රීවරුද ඊයේ (24දා) පාර්ලිමේන්තුවේදී කථානායකවරයාට විශ්වාසභංග යෝජනාවක්‌ භාර දුන්හ. අනුර දිසානායක, විජිත හේරත්, සුනිල් හඳුන්නෙත්ති, නලීන්ද ජයතිස්‌ස සහ නිහාල් ගලප්පත්ති යන මන්ත්‍රීවරුන්ගේ අත්සනින් යුත් මෙම විශ්වාස භංග යෝජනාව කථානායක කාර්යාලයේදී භාරදුන් අතර …

Continue Reading

එජාප මන්ත්‍රීවරු ජනපති ගැන දැඩි කළකිරීමක..

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සම්බන්ධයෙන් තමන් දැඩි කළකිරීමකින් පසුවන බව රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පවසයි. ඇතැම් පිරිස්වල උවමනාවට එක්සත් ජාතික පක්ෂයේ තරුණ දේශපාලනය විනාශ කිරීමට ජනාධිපතිවරයා පංගු කාරයෙක් නොවිය යුතු බවද ඒ මහතා කියයි. පිටකෝට්ටේ පිහිටි සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ දී පසුගියදා(21) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව කීය. “මම ඇත්තටම ජනාධිපතිතුමන් ගැන ඉන්නේ විශාල කළකිරීමක. …

Continue Reading

මහින්ද පොහොට්ටුව හැරදමා මෛත්‍රී සෙවනට එන්න සුදානම්! (Exclusive)

ශ්‍රී ලංකාවේ ප්‍රථම පරාජිත විධායක ජනාධිපති සහ වත්මන් කුරුණෑගල පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතාට අගමැති ධුරය හෝ විපක්‍ෂ නායක ධුරය දෙන්නේ නම් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සමග සාකච්ඡා කිරීමට ඒකාබද්ධ විපක්‍ෂය ඊයේ (22) තීරණය කොට ඇත. මේ තීරණය ගෙන ඇත්තේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඊයේ (22) පැවැති ඒකාබද්ධ විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී කණ්ඩායම් රැස්වීමේදීය. ශ්‍රී ලංකා නිදහස් …

Continue Reading

පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තෆාට එරෙහි විශ්වාසභංග යෝජනාවක්

පළාත් සභා හා පළාත් පාලන ඇමැති ෆයිසර් මුස්‌තාෆා මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්‍ෂය විසින් විශ්වාසභංග යෝජනාවක්‌ කතානායක කරූ ජයසූරිය මහතාට අද භාර දී ඇත. පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අපොහොසත් වන අයුරින් කටයුතු කිරීම සම්බන්ධව මෙසේ ඇමැතිවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාව ගෙන ආ බව ඒකාබද්ධ විපක්‍ෂය පවසයි. ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රීවරුන් 15 දෙනකුගේ අත්සනින් යුත් විශ්වාසභංග යෝජනාව මන්ත්‍රීවරුන් වන දිනේෂ් ගුණවර්ධන, උදය ගම්මන්පිල, බන්දුල …

Continue Reading