ලංවිම සේවක වර්ජනය අඛණ්ඩව
ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයින්ට පොලිස් විශේෂ බලකාය යොදා පහරදීමට විරෝධය පළ කරමින් ආරම්භ කළ වැඩවර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව ලංකා විදුලි සේවක සංගමය පවසයි. එහි ප්‍රධාන ලේකම් රංජන් ජයලාල් මහතා සඳහන් කලේ එම ප්‍රහාරයට විරෝධය පළ කරමින් දහවල් 12.00 සිට විදුලිබල මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට දැවැන්ත විරෝධතාවක් ක්‍රියාත්මක බවයි. කෙසේවෙතත් ලංකා විදුලි සේවක සංගමය විසින් විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයාට එරෙහිව ගත් …
Continue Reading
හොරාගෙ අම්මාගේ උප්පැන්නයේ හරි වැරදි ඒ අම්මාගේ ළමයි සොයා බලයි..?
-
RSL
-
January 17, 2018
-
උණුසුම් පුවත්, දේශපාලන
-
0 Comments
මහජන මුදල් රුපියල් මිලියන 11,145 කට අධික මුදලක් කොල්ල කෑ බැඳුම්කර නිකුතුව සම්බන්ධයෙන් පත් කළ ජනාධිපති කොමිසමේ වාර්තාව අධ්‍යයනය කිරීම සඳහා ත්‍රිපුද්ගල කමිටුවක් පත් කිරීමට එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී තීරණය වූ බව එම පක්ෂයේ මහලේකම් සහ රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතා අද (17) පැවැසීය. එම වාර්තාවෙන් එක්සත් ජාතික පක්ෂයට චෝදනා එල්ල වී නැති බව දැනගන්නට ලැබී ඇතැයි …
Continue Reading
බැඳුම්කර සහ බරපතළ වංචා වාර්තා කථානායක කාර්යාලයට
-
RSL
-
January 17, 2018
-
උණුසුම් පුවත්, දේශපාලන
-
0 Comments
බැඳුම්කර ගනුදෙනුවට අදාළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාවෙහි පිටපත් 26 (ඉංග්‍රීසි) ක් සහ සංක්ෂිප්ත වාර්තාවක් ද, බරපතළ වංචා සහ දූෂණ පිළිබඳ විමර්ශන වාර්තාවෙහි පිටපත් 34 (සිංහල) ක් ද පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත බාර දී තිබේ. අද (17) පෙ.ව.11.18ට ජනාධිපති කාර්යාලයේ නීති නිලධාරී නීතිඥ මුදිත දිසානායක මහතා විසින් පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත එය බාර දී ඇති බව කථානායක කාර්යාලය විසින් නිවේදනයක් නිකුත් කරමින් …
Continue Reading
චොකා මල්ලී, හා අතකොටා සමග මහින්ද අයියාගේ සිහිනය
පෙබරවාරි මස 10 වන දින පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය පිළිබදව අද වනවිට බොහෝ දෙනෙකු උනන්දුවක් දක්වන බව පෙනේ. සැරසිලි, පෝස්ටර්, පෙළපාලි වැනි දේශපාලන සංදර්ශන පිළිබදව සැලකීමේදී මෙවර පළාත් පාලන මැතිවරණය තුළ එතරම් සද්ද බද්දයක් නැතත් මේ රටේ සෑම දේශපාලන පක්ෂයක් මෙන්ම සිවිල් සමාජය ද මැතිවරණය දෙස බලා සිටින්නේ මහත් උනන්දුවකිනි. එයින් එක් පිරිසක් බලය පිළිබදව වඩා උනන්දුවක් දැක්විය හැකි …
Continue Reading
පෙරළියක ඇරඹුම අද කැබිනට්ටුවෙන් ඇරඹෙයි (Exclusive)
-
RSL
-
January 16, 2018
-
උණුසුම් පුවත්, දේශපාලන
-
0 Comments
යහපාලන සම්මුතිවාදී ආණ්ඩුවේ සංහිඳියාව බිඳදමමින් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් ජනාධිපතිවරයාට නින්දා-අපහාස කිරීම සම්බන්ධයෙන් අද(16) පැවති කැබිනට් රැස්වීමේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉතා තදින් ක්‍රියාකර ඇතැයි වාර්තාවේ. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකයත්වයෙන් යුතු එක්සත් ජාතික පක්ෂ ඇමතිවරුන් සහ මන්ත්‍රීවරුන් දිගින් දිගටම වත්මන් රජයේත් කැබිනට්ටුවේත් ප්‍රධානියා වන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සැලසුම් සහගතව මඩ ප්‍රචාර සිදුකරමින් අපහාස කරමින් කරගෙන යන වැඩ පිළිවෙළ …
Continue Reading
ජනපති “වෙනස” කුමක්දැයි සරලව පෙන්වයි
ලංකා ඉතිහාසයේ පළමුවතාවට ජනාධිපතිවරයෙකුගේ සහෝදරයෙක් අත්තඩංගුවට ගත්තා නම් ඒ තම සහෝදරයා බවත් නීතියට අත පෙවීමට තමන්ට කිසිදු අවශ්‍යතාවයක් නොමැති බවත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසනවා. පසුගියදා (14) අගලවත්ත ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමින් ජනාධිපතිවරයා මේ බව පවසා සිටියා. “මේ අවුරුදු තුනේ නීතිය හරියට ක්‍රියත්මක කරන්න, නීතියේ ආධිපත්‍ය තහවුරු කරන්න අධිකරණයට අධිකරණයේ ස්වාධීනත්වය තහවුරු කෙරුවා. ඒ කාලෙ අරලියගහ මන්දිරෙන්, තව තැන් වලින් …
Continue Reading
මට සාධාරණය ඉටු වුණේ නැහැ, විකිණුනා පමණයි – සන්ධ්‍යා එක්නැළිගොඩ
දේශපාලන වේදිකාවේ හා විවිධ අවස්ථාවල තමන් තරම් විකිණීමට ලක්වූ ගැහැණියක් තවත් නොමැති බව සන්ධ්‍යා එක්නැළිගොඩ පවසයි. ප්‍රගීත් එක්නැළිගොඩ අතුරුදහන් වීම සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණවලට සහය දෙන ලෙස යුද හමුදාපතිවරයාගෙන් ඉල්ලිමක් කරමින් ලිපියක් යුද හමුදාපතිවරයාට භාරදිමෙන් පසුව ඊයේ (15) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇය මේ බව සදහන් කලා. ප්‍රගීත්ගේ අතුරුදහන් වීම අතුරුදන් නොවීමට මම වග බලා ගන්නවා….. “මේ 20වෙනිදට ප්‍රගීත් අතුරුදහන් …
Continue Reading
අපේ පක්ෂය හැදුනෙත් ආරක්ෂා වුණෙත් කොළඹ නිසයි – අගමැති රනිල්
-
RSL
-
January 15, 2018
-
උණුසුම් පුවත්, දේශපාලන
-
0 Comments
අපි කොළඹට ණයගැතියි අපේ පක්ෂය හැදුනෙත් ආරක්ෂා වුණෙත් කොළඹ නිසයි. මීට පෙර ආණ්ඩු බලයේ සිටි පිරිස් කොළඹ නගරයේ අලංකාරත්වය පිළිබඳව කතා කළා. නමුත් ඇත්ත වශයෙන්ම අලංකරණය පිළිබඳව දැන ගැනීමට හැකි වුණේ මම අගමැති වූ පසුයි. අලංකාරය වෙනුවෙන් ඔවුන් ආරම්භ කළ කිසිදු ව්‍යාපෘතියක් සඳහා අවශ්‍ය මුදල් ගෙවා අවසන් කර නැහැ. ඔවුන් අලංකාරය වෙනුවෙන් ආරම්භ කළ ව්‍යාපෘති වෙනුවෙන් වසර 03ක් ගත වන …
Continue Reading
ජනපතිගේ ධුර කාලය වසර 05 යි – ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ප්‍රජාත්‍රන්තවාදී ඒකමතික තීන්දුවක්
ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර 05 කින් අවසන්විය යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණයේ පංච පුද්ගල විනිසුරු මඩුල්ල ජනාධිපතිවරයා වෙත දැනුම්දී ඇතැයි ජනාධිපති ලේකම්වරයා පවසයි. තම ධූර කාලය වසර පහක්ද එසේත් නැත්නම් වසර හයක් ද යන්න තීරණය කිරීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් කර ඇති ඉල්ලීම පිළිබඳ විභාගය අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය එහි රහසිගත තීරණය ජනාධිපතිවරයා වෙත පසුගියදා යොමු කර තිබිණි. මීට අදාළ ශ්‍රේෂ්ඨාධිකරණ …
Continue Reading
මහින්ද අමරවීර අනූ නවයෙන් බේරෙයි
ඊයේ (14දා) යාපනයේ පැවැත්වීමට නියමිතව තිබූ තෛපොංගල් උත්සවයකට සහභාගි වීමට ගුවන් හමුදාවට අයත් ගුවන් යානයකින් ගිය එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් ඇමැති මහින්ද අමරවීර මහතාගේ ජීවිතය බේරී තිබෙන්නේ වාසනාවකටය. අමරවීර ඇමැතිවරයාගේ මේ ගමනට ඔහුගේ ආරක්ෂක නිලධාරීන් සමඟ තවත් කීප දෙනකු ගුවන් හමුදා යානයෙන් යාපනය පලාලි ගුවන් තොටුපොළට යෑමට නියමිතව තිබුණත්, ගුවන් නියමුවන් යානය පදවාගෙන ගොස් තිබෙන්නේ තලෙයිමන්නාරම දෙසටය. පලාලි …
Continue Reading