හැට පැනපු කොලොන්නාවේ බැනට් කුරේ පොහොට්ටු පුප්පන්න හේතුව සෝලංග හෙළිකරයි…

හිටපු ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වන නාවලගේ බැනට් කුරේ වර්තමානයේ කවදාවත් පිපෙන්නේ නැති පොහොට්ටුව පස්සේ යන්නේ ඇයි? ඊයේ මුල්ලේරියාවේ පැවති ජනහමුවක් අමතමින් ප්‍රසන්න සෝලංගආරච්චි පල කල අදහස් මෙන්න… ජනාධිපතිවරණය දිනුවට පස්සේ ඔය නාවලගේ බැනට් කුරේ ආවා මාව හම්බවෙන්න.. අනේ පුතේ මම දැන් වයසයි.. මට තවදුරටත් දේශපාලනය කරන්න අමාරුයි. අපි දැන් අයින් වෙන්න ඕනේ කාලේ.. පුතා තමයි දැන් සංවිධායකකමට හොදටම ගැලපෙන්නේ. මම …

Continue Reading

ඉදිරියේදී මහින්ද බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවට පමණයි… නුදුරේදීම එන අලුත් පණතක් කරලියට…

නුදුරේදීම දෙවරක් ජනාධිපතිවරුන් ලෙස පත්වූ ජනාධිපතිවරුනට අතහැරීම උගන්වන අලුත් පණතක් පිලිබදව තොරතුරු අපට වාර්තා වේ.. එම පනත අනුව දෙවරක් ශ්‍රි ලංකාවේ ජනාධිපතිවරයෙක් ලෙස පත්ව ධුර කාලය නිමවූ ජනාධිපතිවරයෙක් හට නැවත පාර්ලිමේන්තු මැතිවරණයකට තරග කිරීමට නොහැකි අතර පළාත් සභාව නියෝජනය කිරීමේ හැකියාවක්ද ඔහුට නැත. එහෙත් ඔහුට හෝ ඇයට දිගින් දිගටම දේශපාලනයේ නිරතවීමට අවශ්‍ය නම් ඔහුගේ/ඇයගේ මානසික ඒකාග්‍රතාවය පවත්වා ගැනීම උදෙසා ඔහු …

Continue Reading

බැඳුම්කර හොරුන්ට දඬුවම් දීම සිදුනොවන්නක් – මහින්ද

බැඳුම්කර වංචාවට සම්බන්ධ පුද්ගලයන්ට ආණ්‌ඩුව ගන්නා ක්‍රියාමාර්ග නාඩගමක්‌ වී ඇතැයිද ජනතාව මහත් උනන්දුවෙන් මේ නාඩගම් බලාසිටින බවද හිටපු ජනාධිපති සහ කුරුණෑගල පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්‍ෂ මහතා ඊයේ (31 වැනිදා) පැවැසීය. කුරුණෑගල පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් මෙසේද කියා සිටියේය. වත්මන් ජනාධිපතිවරයා විහිළු කතා කියන්න දක්‍ෂයෙක්‌. ඒ වගේම ඔහු ඉඳහිට ත්‍රාසජනක කතාත් කියනවා. එතුමා මෙහෙම කියන කතා ගැන අපි පුදුම …

Continue Reading

නාමල් හා යෝෂිත රාජපක්‌ෂගේ රු. දෙකෝටි හැට ලක්ෂයක ගුවන් ගමන් ගාස්‌තු ගෙවන්න ඡේ. ආර්. ද ඥානසිරිට මුදල් කොහෙන්ද සෙවිය යුතුයි- නි. ඇමැති අජිත් පී. පෙරේරා

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ සහ ලුතිනන් යෝෂිත රාජපක්‍ෂ ගුවන් හමුදාව සතු ගුවන් යානා මුදල් නොගෙවා පරිහරණය කර තිබීම පිළිබඳව ජනාධිපති පරීක්‌ෂණ කොමිසම විමර්ශන සිදුකරද්දී අදාළ ගුවන් ගමන් ගාස්‌තු වෙනුවෙන් රුපියල් දෙකෝටි හැට ලක්‌ෂයක මුදලක්‌ හමුදා සෙබළකු ගුවන් හමුදාවට ගෙවීම සම්බන්ධයෙන් අල්ලස්‌ කොමිසම පරීක්‌ෂණ සිදුකළ යුතු බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්‌ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා (29 දා) පැවසීය. නාමල් …

Continue Reading

රාජපක්‍ෂලාට එරෙහි නඩු ප්‍රමාදයට එජාපය වගකිව යුතුයි – ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන

රාජපක්‍ෂවරුන්ට එරෙහිව නඩු ප්‍රමාද වීමට එක්‌සත් ජාතික පක්‍ෂය වගකිව යුතුයෑයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසීය. තම අභියෝගය නිසා රටට පේන්න හදිසියේ දින යොදා ගෙන විවාද කරන්න හැදුවත් කොමිෂන් සභා පාර්ලිමේන්තු විවාදය කොතෙක්‌ දුරට සාර්ථක වේ දැයි තමන්ට විශ්වාසක්‌ නැති බවද ජනාධිපතිවරයා මාධ්‍යවේදීන් සමඟ ඊයේ (31 වැනිදා) පැවැති හමුවකදී ප්‍රකාශ කළේය. පෙබරවාරි 22 වැනිදාට කල් දමා තිබූ භාණ්‌ඩාගාර බැඳුම්කර කොමිසමේ හා …

Continue Reading

බැඳුම්කර කොල්ලයට හිටපු ඇමති රවී වගකිව යුතු බව එජාපය පිළිගත් බවට සාක්ෂියක්!

“බැඳුම්කර ජනාධිපති කොමිසම” මඟින් මහ බැංකු බැඳුම්කර කොල්ලයට සෘජු හෝ වක්‍ර ලෙස වගකිව යුතු අයෙකු ලෙසට අනාවරණය වී ඇති එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා සම්බන්ධයෙන් වන නිර්දේශය තවත් තහවුරු කරමින් එක්සත් ජාතික පක්ෂය විසින්ම අද (31) මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇත. එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම්වරයා වන කබීර් හෂීම් මහතාගේ නමින් නිකුත් කොට ඇති එම …

Continue Reading

විගණකාධිපති වාර්තාවෙන් හෙළි වී ඇති කරුණු ගැන ඇමති අකිල වාර්තාවක් ඉල්ලයි

විගණකාධිපති වාර්තාවෙන් හෙළි වී ඇති කරුණු පිළිබඳව සොයාබලා කඩිනමින් වාර්තාවක් ලබාදෙන ලෙස අධ්‍යාපන අමාත්‍යවරයා අදාළ අංශ වෙත උපදෙස් ලබාදී තිබේ. විගණකාධිපති වාර්තාවෙන් අධ්‍යාපන අමාත්‍යංශයේ ඇතැම් අංශයන්හි ක්‍රීයාකාරීත්වය පිලිබඳ කරුණු අනාවරණය කරගෙන ඇති බව වාර්තා වේ. එම කරුණු වලට අදාළ නිලධාරීන් සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස අධ්‍යාපන අමාත්‍යවරයා අධ්‍යාපන ලේකම්වරයාට උපදෙස් දී ඇති බව එම අමාත්‍යංශය පවසයි. 2015 වසරට පෙර සහ …

Continue Reading

ගම වෙනුවෙන් මගේ සහයත් ශ්‍රීලනිපයට.. එජාප අපේක්ෂිකා රත්නමාලි සෝලංග හමුවී කියයි…

කොලොන්නාව එජාප සංවිධායක මරික්කාර්ගේ අදුරදර්ශී ක්‍රියාකලාපය හේතුවෙන්  මෙවර පළාත් පාලන මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන අපේක්ෂකයන් රැසක්ම මේ වනවිට කොලොන්නාව ශ්‍රීලනිප ප්‍රධාන සංවිධායක ප්‍රසන්න සෝලංගආරච්චි හමුවී සහය පළකිරීම මේ වනවිට සමාජයේ කතාබහට ලක්ව ඇත.. එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු අපේක්ෂිකා රත්නමාලි නුපෙආරච්චි සොයුරියද පසුගිය දිනෙක එජනිස ජන රැළියක් අතරතුර ප්‍රසන්න සෝලංගආරච්චි හමුවී තම සහය ලබාදී ඇති බවට විශ්වාස කටයුතු …

Continue Reading

මරික්කාර්ට එරෙහිව එජාප අපේක්ෂිකා ඉනෝකා සෝලංග හමුවී ශ්‍රීලනිපයට සහය පළකරයි…

මෙවර පළාත් පාලන මැතිවරණය මේ වන විට පුවත් මවන මැතිවරණයක් බවට පත්වී ඇත.. කොලොන්නාව ආසනයේ ශ්‍රීලනිප ප්‍රධාන සංවිධායක ප්‍රසන්න සෝලංගආරච්චි කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාව තුල නියත ජයග්‍රහණයක් ලබාගන්නා බවට මේ වනවිට තහවුරු වී ඇත.. හිබුටාන කොට්ටාශය නියෝජනය කරමින් එජාපයෙන් තරගවදින අපේක්ෂිකාව වන ඉනෝකා ගමගේ මරික්කාර් හැර දමා ශ්‍රීලනිපයට එක්වීමට වල්පොල ශ්‍රීලනිප කාර්යාලයට පැමිණි අතර ඇය සෝලංග වෙත පවසා ඇත්තේ සෝලංග …

Continue Reading

පක්‍ෂය කුමක්‌ වුවත් දූෂණයට, වංචාවට මම විරුද්ධයි – ජනාධිපති

ඉදිරියේදී පවත්වන පළාත් පාලන මැතිවරණයට පසු තේ සහ ගම්මිරිස්‌ ප්‍රති අපනයනය සම්පූර්ණයෙන්ම නවත්වා බීජ අර්තාපල් සඳහා 100% බදු සහනයක්‌ නියත ලෙස ලබා දීමට තමන් පියවර ගන්නා බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉකුත් 28 දා බදුල්ලේ පැවැති එජානි සන්ධානයේ පළාත් පාලන මැතිවරණ ජනතා රැලියක්‌ අමතා පවසා සිටියේය. බදුල්ල සේනානායක පිටියේ පැවැති එම ජනතා රැලියට එක්‌ව සිටි විශාල පිරිස අමතා ජනාධිපති මෛත්‍රිපාල …

Continue Reading