නුසුදුසු අය ඡන්ද හිමි නාමලේඛනයේ සිටී නම් දන්වන්න

ඉදිරියේදි පැවත්වීමට නියමිත පළාත් පාලන ඡන්ද විමසීම් සඳහා භාවිතා කරනු ලබන්නේ 2017 වර්ෂය සඳහා වූ ඡන්ද හිමි නාමලේඛනය බවත් එම නාමලේඛනය තේරීම් භාර නිළධාරීන් විසින් ඒ ඒ පළාත් පාලන ආයතනවල ප්‍රදර්ශනය සඳහා තබා ඇති බවත් මැතිවරන කොමිෂන් සභාවේ මහින්ද දේශප්‍රිය...

වෙනම රටක්‌ එපා ෆෙඩරල් ඇති- විග්නේෂ්වරන් කියයි

ෆෙඩරල් පාලනයක්‌ ලබා දෙන්නේ නම් අපි වෙනම රටක්‌ ඉල්ලන්නේ නැතැයි උතුරු මහ ඇමැති සී. වී. විග්නේශ්වරන් මෙරට ඔස්‌ටේ්‍රලියානු මහ කොමසාරිස්‌ ප්‍රයිස්‌ හචින්සන් සමඟ පැවැත්වූ සාකච්ඡාවේදී ප්‍රකාශ කර ඇත. උතුරේ සංචාරයක යෙදුණු ඔස්‌ටේ්‍රලියානු මහ කොමසාරිස්‌ යාපනයේ පිහිටි උතුරු මහ ඇමැති කාර්යාලයේදී...

මහින්ද එන්නේ පොහොට්ටුවෙන්

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයේ ප්‍රතිපත්තිවලින් සමන්විත 'පොහොට්‌ටුව' ලකුණ යටතේ මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා ඒකාබද්ධ විපක්‌ෂය සූදානම් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා ඊයේ (01 දා) පැවසීය. 'පොහොට්‌ටුව' ලකුණ යටතේ බණ්‌ඩාරනායක ප්‍රතිපත්තිය රැගෙන ගොස්‌ ජනතාවගේ මනාපය දිනාගැනීමට කටයුතු කරන බව...

පසුගිය ආණ්ඩුවේ බැඳුම්කර ගනුදෙනු ගැනත් සොයනවා – අගමැති මැතිසබේදී කියයි

වත්මන් බැඳුම්කර කොමිසමේ කටයුතු නිම වූ පසු 2008-2014 බැඳුම්කර ගනුදෙනු ගැනත් සොයනවා දැනට ක්‍රියාත්මක බැඳුම්කර ජනාධිපති කොමිසමේ වැඩ කටයුතු අවසන් වූ පසු 2008 -2014 කාලය තුළ සිදු කර ඇති බැඳුම්කර ගනුදෙනු පිළිබඳ සොයා බලන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ...

එකාබද්ධ විපක්ෂයේ 05ක් ශ්‍රීලනිපය සෙවනට.. (Exclusive)

බැසිල් රාජපක්ෂ ගෙන යන ශ්‍රීලනිප දෙකඩ කිරීමේ කුමන්ත්‍රණයට එරෙහිව මහින්ද රාජපක්ෂ පිලේ සිටි ශ්‍රීලනිප ප්‍රබල සාමාජිකයන් 05ක් ජනපති මෛත්‍රී විදෙස් සංචාරය නිමවා ලංකාවට පැමිණි විගස ශ්‍රීලනිපය සමග එක්වීමට සියල්ල සුදානම් බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සනාථ කර ඇත. කළුතර දිස්ත්‍රික්කය...

බැසිල්ගේ මල්වාන ඉඩමේ නඩුව මාර්තු 9 වැනිදා විභාගයට

දොම්පේ මල්වාන මාපිටිගම ප්‍රදේශයෙන් ඉඩමක්‌ මිලට ගෙන එහි සුවිසල් නිවසක්‌ ඉදිකර රුපියල් විසිකෝටි අසූලක්‍ෂයක මුදලක්‌ අවභාවිත කිරීමේ චෝදනා සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ සහ තිරුකුමාරන් නඩේසන් යන විත්තිකරුවන් දෙදෙනාට විරුද්ධව චෝදනා ගොනු කර ඇති නඩුව ලබන වසරේ මාර්තු 09 වැනිදාට...

සැලසුම් සහගත ඡන්ද පෙත්සම ඉල්ලා අස්කරගනී!

දේශපාලන සැලසුමක් මත පළාත් පාලන ඡන්දය කල් දැමීම සඳහා අභියාචනාධිකරණයට ඉදිරිපත් කළ පෙත්සම ඉල්ලා අස්‌කර ගැනීමට කටයුතු කොට පළාත් පාලන ආයතන සියල්ලේම මැතිවරණය එකම දිනයකදීම පැවැත්වීමට රජය තීරණය කර ඇත. මැතිවරණය පැවැත්වීමට දැනට බාධාවක්‌ වී ඇති පළාත් පාලන ආයතන සීමා...

ඡන්දයට එක්‌වෙන්න අයවැය පරදවන්න – ඒකාබද්ධයෙන් ඉල්ලීමක්

පළාත් පාලන ඡන්දයට එක්‌ව තරග කිරීමට නම් ආණ්‌ඩුවේ සිටින ශ්‍රීලනිප කණ්‌ඩායම දෙසැම්බර් 09 දා අයවැයට එරෙහිව ඡන්දය පාවිච්චි කර සිය අවංකභාවය පෙන්විය යුතු බව ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රීවරුන් ඊයේ (28 දා) තීරණය කර ඇත. හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ...

අය-වැය ජන්ද විමසීම අවසන් වන තුරු එජාප මැති ඇමැතිවරුන්ට රටසවාරි බෑ

අය-වැය තෙවැනි වර ජන්ද විමසීම අවසන් වන තුරු විදේශ සංචාරවල නිරත නොවන ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයේ මැති ඇමැතිවරුන්ට දැනුම් දුන්නේය. පාර්ලිමේන්තු සංකීර්ණයේදි පෙරේදා (27) පැවති එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම් රැස්වීමේදී අගමැතිවරයා මේ දැනුම් දීම...

තමා ජනාධිපති ධුරයට පත්වූයේ ජාතියට ද්‍රෝහියෙකු වීමට නොවෙයි – ජනපති අවධාරණය කරයි

රට කැඩෙන්නේ නැති සහ බෙදෙන්නේ නැති දේශපාලන විසඳුමක් සමග රට සංවර්ධනය කරා ගෙන යමින් සියලු ජාතීන් අතර විශ්වාසය සහ සහෝදරත්වය ගොඩනැගීම තම අරමුණ බව ජනාධිපතිතුමා පවසයි. කිසිවෙකුට ෆෙඩරල් බලයක් හෝ රට කැඩෙන අන්දමේ බලයක් ලබාදීමට තමා සූදානම් නොමැති අතර, තමා...
Loading posts...

All posts loaded

No more posts