මෙය ප.ප.වි.ජ.කු.පා.ම මහින්දගේ අවසන් මැතිවරණය වන ලකුණු

ශ්‍රී ලංකාවේ පළමු පරාජිත විධායක ජනාධිපති සහ කුරුණෑගල පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂට රාජ උන්මාදය තියෙන බවත් එය තවමත් සුවවෙලා නොමැති බව වමේ කේන්ද්‍රයේ සම කැඳවුම්කරු චමීර පෙරේරා පවසයි. පසුගිය (03) සමාජය හා සාමයික කේන්ද්‍රයේදී වමේ කේන්ද්‍රය සංවිධානය කර තිබූ මාධ්‍ය...

බැඳුම්කරයේ මහ මොළකරු අගමැති රනිල්ටත් නීතිය ක්‍රියාත්මක විය යුතුයි – ජ.වි.පෙ

බැඳුම්කර මගඩියේ මහ මොළකරු එක්‌සත් ජාතික පක්‌ෂ නායක, අගමැති රනිල් වික්‍රමසිංහ මහතා බැවින් ඔහුට එරෙහිවත් නීතිය අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක විය යුතු යෑයි ජනතා විමුක්‌ති පෙරමුණේ මධ්‍යම කාරක සභික, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා අවධාරණය කළේ ය. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ කඩුව...

ඡන්ද ගන්න රාත්‍රී 7 න් පසු ගෙවල් ගානේ යෑම, කොඩි රැගෙන යෑම තහනම්!

පළාත් පාලන මැතිවරණයට තරග වදින අපේක්‍ෂකයන්ට ඡන්දය දෙන ලෙස නිවෙස්‌ වෙත යැම රාත්‍රි 7 න් පසුව තහනම් බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සියලු දේශපාලන පක්‌ෂවල ලේකම්වරුන්ට හා අපේක්‍ෂකයන් වෙත චක්‍රලේඛයක්‌ මගින් දන්වා ඇත. ඡන්ද අපේක්‍ෂකයා ඇතුළු 10 දෙනකුට...

මගේ කාලයේ බැඳුම්කර ගනුදෙනු සෙව්වාට කමක්‌ නෑ – හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂ

තම පාලන සමයේ මහ බැංකුවේ සිදුවූ බැඳුම්කර වෙන්දේසි සම්බන්ධව සොයා බැලුවාට කිසිම වරදක්‌ නැතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා "දිවයින" ට ඊයේ (4 දා) පැවසීය. 2008 වසරේ සිට 2015 දක්‌වා තම පාලන සමයේ බැඳුම්කර වෙන්දේසි පිළිබඳව සොයා බැලීමට පියවර ගැනීම...

මහ බැංකු හොරකමේ ප්‍රධාන අනුග්‍රාහකයා අගමැති රනිල් වික්‍රමසිංහයි

රට මුහුණපා ඇති දරුණු ආර්ථික අර්බුදය හමුවේ දැන් අපට පැහැදිලි වන්නේ පාරිභෝගිකයා පසුගිය කාලයේ දුක්වින්දේ රාජ්‍ය අනුග්‍රහය ලබන සොරුන් විසින් ජනතා මුදල් සොරකම් කල නිසා යන්න බවත්, එසේනම් එම හොරකමේ වගකීම වත්මන් රජය භාරගෙන රජය වහා ඉල්ලා අස්විය යුතු බවත්...

බැඳුම්කර කොමිසම් වාර්තාව ගැන හදිසි පාර්ලිමේන්තු විවාදයක්!

මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් පත් කරන ලද කොමිසමේ අවසන් වාර්තාවේ අඩංගු කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ විවාදයක් පවත් වන ලෙස ඉල්ලීමක් කර ඇති බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලේකම් මහින්ද අමරවීර මහතා පවසයි. මේ අතර බැඳුම්කර කොමිසමේ වාර්තාව පිළිබඳව සාකච්ඡා කිරීම...

අනිකාට තර්ජනය කළ ශනිල්ට ඇප

බැඳුම්කර ගනුදෙනුවේ සාක්ෂිකරුවන්ට දුරකථනය ඔස්සේ තර්ජනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති ශනිල් නෙත්තිකුමාර නැමැත්තා රුපියල් ලක්ෂ එකහමාරක ශරීර ඇපයක් මත මුදා හැරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය අද (04) නියෝග කළේය. මීට පෙර ඔහුට නිකුත් කර තිබූ...

බැඳුම්කර කොල්ලයට අගමැති රනිල් සහ හිටපු ඇමති රවීත් වරදකරුවන් වෙති!

ආන්දෝලනාත්මක මහ බැංකු බැඳුම්කර කොල්ලයට හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් සමඟ අගමැති රනිල් වික්‍රමසිංහ සහ හිටපු මුදල් ඇමති රවී කරුණානායක යන මහත්වරුන් මහත් හොරු කරමින් ඔවුන් වරදකරුවන් බවට චෝදනා එල්ල වී ඇතැයි ඇතැයි ජනාධිපති බැඳුම්කර කොමිසමේ වාර්තාව මඟින් අනාවරණය...

බුද්ධ ශාසනයේ අභිවෘද්ධිය උදෙසා ගත යුතු ක්‍රියාමාර්ග ජනපතිගේ අවධානයට

බුද්ධ ශාසනයේ අභිවෘද්ධිය උදෙසා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අවධානය යොමු වී තිබේ. සමස්ථ ලංකා ශාසනාරක්ෂක මණ්ඩල රැස්වීමේ දී මේ පිළිබඳව අවධානය යොමු වී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය. සමස්ථ ලංකා ශාසනාරක්ෂක මණ්ඩල රැස්වීම ඊයේ...

තැපැල් වර්ජනයකට සැරසෙයි

තැපැල් දෙපාර්තමේන්තුවේ මතුව ඇති ගැටලු සඳහා ස්ථිර විසදුම් ලබාදීමට රජය පියවර නොගතහොත් ලබන 10 වන දින සිට අඛන්ඩ වැඩවර්ජනයක නිරත වීමට ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ තීරණය කර තිබේ. එම පෙරමුණේ සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා සඳහන් කලේ සිය ගැටලු...
Loading posts...

All posts loaded

No more posts