බාලගිරි අවසන්! පුංචි ඡන්දය ගැසට් වෙයි!
නව මැතිවරණ ක්‍රමය යටතේ පැවැත්විමට නියමිත පළාත් පාලන ඡන්ද විමසීම සඳහා වන ගැසට් පත්‍රයට පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා විසින් අත්සන් තබා තිබේ. අත්සන් තැබීමෙන් අනතුරුව අදාළ ගැසට් පත්‍රය මුද්‍රණයට රජයේ මුද්‍රණාලය වෙත යොමු කෙරෙන අතර අදාළ ගැසට් නිවේදනය මුද්‍රණයෙන් පසු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා වෙත යොමු කෙරේ. ඉන්පසු ඒ මහතා විසින් එම ගැසට් පත්‍රයට …
Continue Reading
FCIDය කල්මරමින් සිට දැල දමද්දී කම්බ හොරා පැනගිහින්
රාජපක්ෂ රෙජීමයේ රාජපක්ෂවරුන්ට නොදෙවැනි, ඔවුන්ගේ ඥාති සම්බන්ධයක් ඇත්තෙකු වන හිටපු ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානි කුප්‍රකට කළි චරිතයක් වන ගාමිණි සෙනරත් නැමැත්තා අත් අඩංගුවට ගැනීම සඳහා FCIDය කල්මරමින් සිට අත් අඩංගුවට ගැනීමට ක්‍රියාත්මක වෙද්දී උන්හිටි තැන්වලින් මෙම සොර කල්ලිය පැනගොස් ඇතැයි වාර්තාවේ. ගාමිණි සෙනරත් ඇතුළු පුද්ගලයන් තිදෙනකු අත්අඩංගුවට ගැනීම සඳහා මුල්‍ය අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් ඊයේ (31) දින ඔවුන් පදිංචි ස්ථානවලට ගොස් ඇති …
Continue Reading
තරුණ සමුළුවේ ශ්‍රීලනිප සංවිධායකයන්ට එල්ලවූ චෝදනා පිලිබදව සෝලංග සියල්ල හෙළිකරයි
පසුගිය දිනක ලංකාවේ සුප්‍රසිද්ධ සති අන්ත පුවත් පතක පළවූ ලිපියකින් තරුණ සමුළුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නියෝජිතයන් සම්බන්ධීකරණය සිදුකල සංවිධායක මණ්ඩලයට එල්ල කර තිබු දුෂණ චෝදනා පිලිබදව අතිගරු ජනාධිපති Maithripala Sirisena ජනාධිපතිතුමාගේ ආශිර්වාදය යටතේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් පසුගිය තරුණ සමුළුවට සහභාගී වූ කොලොන්නාව නිදහස් පක්ෂ සංවිධායක Prasanna Solangaarachchi විශේෂ ප්‍රකාශයක් සිදුකල අතර එම ප්‍රකාශය පහතින් දක්වා ඇත. https://www.facebook.com/PrasannaSolanga/videos/862494200577287/ පුවත්පතේ පළවූ ලිපිය …
Continue Reading
යුද අපරාධ සිදු වූ බවට සාක්ෂියක්! හමුදාව බොරු කියූ බව කමල් ප්‍රසිද්ධියේ කියයි (Video)
හිටපු ආරක්ෂක ලේකම් මෙන්ම පැවති රාජපක්ෂ රෙජීමයේ ආරක්ෂක අංශ ප්‍රධානියා ලෙස කටයුතු කළ ගෝඨාභය රාජපක්ෂගේ කළු සල්ලි සුදු කිරීම උදෙසා බැසිල් රාජපක්ෂ සමඟින් සිට ගෝඨාභය රාජපක්ෂට සමීප වූ නාලක ගොඩහේවාගේ තවත් එක් ව්‍යාපෘතියක් වූ ‘වියත් මඟ’මඟින් පැවැත්වූ වැඩසටහනකදී ගෝඨාභයගේ ප්‍රවර්ධකයෙකු වූ විශ්‍රාමික හමුදා මේජර් ජෙනරල්වරයෙකු වූ කමල් ගුණරත්න විසින් සිදුකළ ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සමඟ මේ වන විට යුද වැදී රට බේරා …
Continue Reading
බැඳුම්කර ගනුදෙනුවේ හඬපටයක් හමුවෙයි
මහ බැංකු බැඳුම්කර නිකුතුවේදී පර්පචුවෙල් ටෙෂරීස් සමාගම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව හා මෙරට ප්‍රධාන පෙළේ රාජ්‍ය බැංකුවක නිලධාරියකු ඇතුළු නිලධාරීන් කීපදෙනෙකු අතර 2015 පෙබරවාරි 27 දා සිදුව ඇතැයි කියන දුරකථන සංවාදයක තොරතුරු ඇතුළත් හඬපටයක් තම සංවිධානයට ලැබි ඇති බව දූෂණ විරෝධී හඬ කැඳවුම්කරු උතුරු මැද පළාත් සභාවේ මන්ත්‍රී (ජ.වි.පෙ.) වසන්ත සමරසිංහ මහතා සඳහන් කරයි. මෙම හඬ …
Continue Reading
කොටි ප්‍රධානියෙකු වූ එමිල් කාන්තන් ඇතුළු 10 කට නිදහස
-
RSL
-
October 30, 2017
-
උණුසුම් පුවත්
-
emil kanthan
-
0 Comments
එල්.ටී.ටී.ඊ කොටි සංවිධානයේ උතුරු නැගෙනහිර මුල්‍ය අංශ ප්‍රධානිව සිටි එමිල් කාන්තන් ඇතුළු 10 දෙනෙක් නිදහස් කර තිබේ. ඒ කොළඹ මහාධිකරණ විනිසුරු පියසේන රණසිංහගේ නියෝගයකට අනුවයි. එම නඩුවේ සෙසු විත්තිකරුවන් හය දෙනොට වසර 10 ½ බැගින් වු සිරදඩුවමක් ද ඊට අමතරව රුපියල් දසදහස බැගින් දඩ මුදලක් ද නියම කෙරිණ. කළුතර බන්ධනාගාරය තුළ දී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩග්ලස් දේවානන්දට පහර දී බරපතල …
Continue Reading
මල්වතු-අස්ගිරි නිවේදන නිකුත් කරන සම්ප්රදාය දන්නවාද..?
ශ්‍යාමෝපාලි මහ නිකායේ මල්වතු අස්ගිරි උභය මහ විහාරීය මහ නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙනම විදේශගතව සිටියදී උභය මහ විහාරීය කාරක සංඝ සභික හිමිවරු කිහිප නමක් ශ්‍රී දළදා මාලිගාවේ රන් ආවුද මණ්ඩපයේදී රැස්ව කළ සාකච්ඡාවකින් පසු නව ව්‍යවස්ථාවක් මේ මොහොතේ ගෙන ඒමට අවශ්‍ය නොවන බව මල්වතු අස්ගිරි මහ විහාර පාර්ශ්ව තීරණය කළ බවට ප්‍රකාශ වීමත් සමඟ රටේ මහත් ආන්දෝලනයක් ඇති විය. විශේෂයෙන්ම …
Continue Reading
ලංකාව පිළිකා අවදානම් කලාපයට.. මෙරට ලක්ෂයකින් 22.2 කට පියයුරු පිළිකා.
මෙරට කාන්තා ජනගහනයෙන් ලක්ෂයකට 22.2 දෙනකු පියයුරු පිළිකාවෙන් පෙළෙන බව අනාවරණය වී ඇතැයි ජාතික පිළිකා මර්දන වැඩසටහනේ විශේෂඥ වෛද්‍ය නයනා ද අල්විස් මහත්මිය පවසන්නීය. දැනට මාසිකව මෙරටින් පියයුරු පිළිකාවට ලක්වූ කාන්තාවන් 6-7 ක් අතර සංඛ්‍යාවක් හඳුනා ගන්නා බව පැවසූ වෛද්‍ය අල්විස් මහත්මිය මෙරට වැඩිහිටි ජනගහනය දැනට වැඩි වෙමින් පැවතීම හේතුවෙන් එයද ඉදිරියේදී මෙරට පියයුරු පිළිකාවන්ට ගොදුරු වන කාන්තාවන්ගේ සංඛ්‍යාව ඉහළ …
Continue Reading
විනය කඩකල ඩුලිප් විජේසේකරත් තනතුරින් ඉවතට.
තැපැල් නියෝජ්‍ය අමාත්‍ය ඩුලිප් විජේසේකර මහතා එම ධුරයෙන් ඉවත් කළ බව ජනපති ලේකම් කාර්යාලය කියයි. ඔහු ආණ්ඩුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායම නියෝජනය කරයි. මේ සඳහා වන ලිපියට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අත්සන් කර ඇත. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙයි.
Continue Reading
SAITM වෛද්‍ය උපාධි අලෙවි ආයතනය අහෝසියි! ඒ වෙනුවට වෙනත් ආයතනයක්! (වීඩියෝ)
ව්‍යාපාරික නෙවිල් ප්‍රනාන්දුගේ හිමිකාරීත්වයෙන් යුත් සයිටම් වෛද්‍ය උපාධි අලෙවි පීඨය අහෝසි කර නීත්‍යානුකූල ලාභ නොලබන ආයතනයක් බිහිකිරීමට රජය තීරණය කර තිබේ. උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ අධීක්ෂණය යටතේ එම ආයතනය පිහිටුවීමට තීරණය කර ඇති බව නිවේදනයක් නිකුත් කරමින් රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි. සයිටම් ආයතනයේ වෛද්‍ය පීඨය සම්බන්ධව උද්ගතව තිබෙන ගැටලු නිරාකරණය කරගැනිම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන …
Continue Reading