අගමැති අවසානයේ එකඟවෙයි; මැතිවරණයට පෙර බැඳුම්කර විවාදය තීන්දුයි
බැඳුම්කර සහ බරපතළ වංචා දූෂණ ජනාධිපති කොමිෂන් වාර්තා සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදය පෙබරවාරි 6 දින පෙ.ව.10ට පැවත්වීමට තීරණය කර තිබේ. පළාත් පාලන ඡන්ද විමසීමට පෙර බැඳුම්කර සහ බරපතළ වංචා දූෂණ ජනාධිපති කොමිෂන් වාර්තා සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදයක් පැවැත්විය හැකි ද යන්න පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා කථානායකවරයා විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද දිනයේ කැඳවා තිබුණි. ඒ අනුව පළාත් පාලන ඡන්ද විමසීමට පෙර පාර්ලිමේන්තුව …
Continue Reading
ගම වෙනුවෙන් මගේ සහයත් ශ්‍රීලනිපයට.. එජාප අපේක්ෂිකා රත්නමාලි සෝලංග හමුවී කියයි…
කොලොන්නාව එජාප සංවිධායක මරික්කාර්ගේ අදුරදර්ශී ක්‍රියාකලාපය හේතුවෙන් මෙවර පළාත් පාලන මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන අපේක්ෂකයන් රැසක්ම මේ වනවිට කොලොන්නාව ශ්‍රීලනිප ප්‍රධාන සංවිධායක ප්‍රසන්න සෝලංගආරච්චි හමුවී සහය පළකිරීම මේ වනවිට සමාජයේ කතාබහට ලක්ව ඇත.. එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු අපේක්ෂිකා රත්නමාලි නුපෙආරච්චි සොයුරියද පසුගිය දිනෙක එජනිස ජන රැළියක් අතරතුර ප්‍රසන්න සෝලංගආරච්චි හමුවී තම සහය ලබාදී ඇති බවට විශ්වාස කටයුතු …
Continue Reading
මරික්කාර්ට එරෙහිව එජාප අපේක්ෂිකා ඉනෝකා සෝලංග හමුවී ශ්‍රීලනිපයට සහය පළකරයි…
මෙවර පළාත් පාලන මැතිවරණය මේ වන විට පුවත් මවන මැතිවරණයක් බවට පත්වී ඇත.. කොලොන්නාව ආසනයේ ශ්‍රීලනිප ප්‍රධාන සංවිධායක ප්‍රසන්න සෝලංගආරච්චි කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාව තුල නියත ජයග්‍රහණයක් ලබාගන්නා බවට මේ වනවිට තහවුරු වී ඇත.. හිබුටාන කොට්ටාශය නියෝජනය කරමින් එජාපයෙන් තරගවදින අපේක්ෂිකාව වන ඉනෝකා ගමගේ මරික්කාර් හැර දමා ශ්‍රීලනිපයට එක්වීමට වල්පොල ශ්‍රීලනිප කාර්යාලයට පැමිණි අතර ඇය සෝලංග වෙත පවසා ඇත්තේ සෝලංග …
Continue Reading
පක්‍ෂය කුමක් වුවත් දූෂණයට, වංචාවට මම විරුද්ධයි – ජනාධිපති
ඉදිරියේදී පවත්වන පළාත් පාලන මැතිවරණයට පසු තේ සහ ගම්මිරිස් ප්‍රති අපනයනය සම්පූර්ණයෙන්ම නවත්වා බීජ අර්තාපල් සඳහා 100% බදු සහනයක් නියත ලෙස ලබා දීමට තමන් පියවර ගන්නා බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉකුත් 28 දා බදුල්ලේ පැවැති එජානි සන්ධානයේ පළාත් පාලන මැතිවරණ ජනතා රැලියක් අමතා පවසා සිටියේය. බදුල්ල සේනානායක පිටියේ පැවැති එම ජනතා රැලියට එක්‌ව සිටි විශාල පිරිස අමතා ජනාධිපති මෛත්‍රිපාල …
Continue Reading
ශ්‍රීලනිපයට හෝ එජාපයට නොවේ මම ද්‍රෝහී වන්නේ දූෂණයට, වංචාවට සහ පවුල් වාදයටයි – ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන රත්නපුරයේදී කියයි
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයටවත් එක්‌සත් ජාතික පක්‍ෂයටවත් මම ද්‍රෝහීවී නැහැ. මම ද්‍රෝහිවන්නේ දැඩි ක්‍රියාමාර්ග ගන්නේ දූෂණයට, වංචාවට, හොරකමට හා පවුල් වාදයටයි. ඒ හැම කෙනෙකුටම ඉහළම දඬුවම් දෙන්න හිරේ දාන්නද අපායට යවන්නද ඕනම දෙයක් කරනවා යෑයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවැසීය. ජනාධිපතිවරයා එසේ පැවසුවේ ඉකුත් 27 වැනිදා රත්නපුර ප්‍රදේශයේදී පැවැති ජනහමුවකදීය. එහිදී ජනාධිපතිවරයා මෙසේද කීවේය. මම පොදු අපේක්‌ෂකයා විදියට ඡන්දයට ඉදිරිපත් …
Continue Reading
ඉල්ලීම් 10ක් මුල්කරගෙන හෙට වෛද්‍ය වර්ජනයක්
සයිටම් අර්බුදයට වහා විසඳුම් ලබාදෙන ලෙස ඇතුළු තවත් ඉල්ලීම් දහයක් මුල්කර ගනිමින් රට පුරා රෝහල්වල හෙට (30 දා) වෛද්‍ය වැඩවර්ජනයක් ක්‍රියාත්මක කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කරයි. හෙට උදැසන 8.00 සිට මෙම දීප ව්‍යාප්ත වැඩවර්ජනය ක්‍රියාත්මක කරන බව කී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් හරිත අලුත්ගේ මහතා මෙමගින් ජනතාවට සිදුවන බලපෑම පිළිබඳ වගකීම රජය භාරගත යුතු බව ප්‍රකාශ …
Continue Reading
නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීමේ විශේෂ දිනය අද
නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීමේ විශේෂ දිනය අද ක්‍රියාත්මකයි. තැපැල්පති රෝහණ අබේරත්න පැවසුවේ, සියලු සේවකයින් ඒ සඳහා යොමු කිරීමට පියවර ගෙන ඇති බවයි. ලබන 04 වන දා වන විට නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීමට හැකිවනු ඇතැයි ද තැපැල්පතිවරයා ප්‍රකාශ කළේ ය. තැපැල්පති රෝහණ අබේරත්න සදහන් කළේ ය. ඉදිරි පළාත් පාලන මැතිවරණයට අදාළව නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා මිලියන 15 …
Continue Reading
අපිට කොච්චර බැන්නත් අපි මාධ්‍ය ආයතනවලට අත තියන්නේ නෑ – අගමැති රනිල්
අද මධ්‍යයට නිදහස ලබාදී තියෙනවා, මගේ ඉදිරියෙන් ඉන්න මාධ්‍යකරුවන්ට ඔවුන්ගේ පෑන, කටහඬ හසුරුවන්න, බයක් සැකක් නැතිව ලියන්න. අපිට බණින්න නිදහස අද තියෙනවා. මාධ්‍ය කරන්නේ මොකක්‌ද? අපි ලබා දුන්නු නිදහසින් කිසිදු බයක් නැතිව පත්තරවලින් අපිට බණිනවා. රූපවාහිනි මාධ්‍යවලින් අපිට බණිනවා. හිරු, දෙරණ, සිරස නාළිකා අපිට බණිනවා. අපිට බණිනවා කියා ඒ අයට අපි ගැහැව්වද?. අපි ඒ අයව මැරුවද? ඒ අය ඔහේ බැණපු …
Continue Reading
අගමැති විසින් ලබන මස 08 වන දා පාර්ලිමේන්තුව කැඳවුවහොත් ඡන්දය කල්යයි
අග්‍රාමාත්‍යවරයා විසින් ලබන මස 08 වන දා පාර්ලිමේන්තුව කැඳවුවහොත්, පළාත් පාලන මැතිවරණය බොහෝ දුරට කල් දැමීමට සිදුවනු ඇති බව මැතිවරණ කොමිසම පවසා තිබේ. අප කළ විමසීමේදී එම කොමිසමේ සාමාජික මහාචාර්ය රත්නජීවන් හූල් මහතා මේ බව දැනුම් දුන්නේ ය. අග්‍රාමාත්‍යවරයා ඊයේ පැවති ජන හමුවකදී පැවසූවේ තමන් පෙබරවාරි 08 වන දා පාර්ලිමේන්තුව කැඳවන ලෙසට කතානායකවරයාට දැනුම් දුන් බවයි. තවදුරටත් කරුණු පැහැදිලි කළ …
Continue Reading
හෙට වුණත් ශ්‍රීලනිප ආණ්ඩුවක් බිහි කරන්න මම සූදානම්! – ජනපතිගෙන් සහතිකයක් (Video)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 96 දෙනා තමා සමඟ එකතුවන්නේ නම් හෙට වුවද ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් බිහි කිරීමට තමන් සූදානම් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. රත්නපුර ප්‍රදේශයේ ඊයේ(27) පැවති ජන හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියේය. එමෙන්ම ශ්‍රී ලංකන් ගුවන් සමාගම හා මිහින්ලංකා ගුවන් සේවා ආයතනවල සිදු වූ බව කියන වංචා දූෂණ සෙවීමට අදාළ …
Continue Reading