ජපන් වැඩ්ඩ ඥානසාර හිමිට වරෙන්තු!
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දැනුම් දෙමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (15) වරෙන්තු නිකුත් කර තිබේ. ජාතීන් අතර අසමගිය සහ වෛරස ජනිත වන ප්‍රකාශ සිදුකළේ යැයි සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය විසින් ඉදිරිපත් කර තිබූ සිද්ධියකට අදාළ ව අධිකරණයේ පෙනී නොසිටිම හේතුවෙන් මෙම වරෙන්තුව නිකුත් කර ඇත. කෙසේ නමුත් ඥානසාර හිමියන් මේ දිනවල ජනාධිපතිවරයාගේ ජපන් …
Continue Reading
මැතිවරණ ක්‍රමය ජංජාලයක් වෙයි.. මාස එකහමාරට පස්සෙත් සභා පිහිටුවීම තවත් කල් දමයි..
-
Editor
-
March 15, 2018
-
උණුසුම් පුවත්
-
featured
-
0 Comments
පෙබරවාරි 10 වැනිදා පළාත් පාලන මැතිවරණය පවත්වා මසක් ඉක්ම ගොස් තිබුනද සභා පිහිටුවීම නැවත වතාවක් කල් දැමීමට පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යංශය තීරණය කර ඇත. මුලින්ම කියා සිටියේ සභා සංස්ථාපනය කිරීම මාර්තු 06 වැනි දින සිදු කර බවයි. ඉන් පසු එය මාර්තු 20 වැනිදා දක්වා කල් දමනු ලැබීය. එසේ තිබියදී ඊයේ දිනයේ මාධ්‍ය හමුවක් කැදවමින් ඇමති ෆයිසර් මුස්තාෆා මහතා …
Continue Reading
ක්‍රම වෙනසකින් හොදම එකෙන් අනාගත් නිසා ඉදිරි පළාත් සභා ඡන්දය පරණ ක්‍රමයටම…
ඉදිරි පළාත් සභා මැතිවරණය පැරැණි මනාප ක්‍රමයටම පැවැත්වීමට ඉඩ තිබෙන බව දේශපාලන ආරංචි මාර්ගවලින් වාර්තා වේ. පිටු 798කින් සමන්විත පළාත් සභා සීමා නිර්ණය කිරීමේ පනත මේ මස 22 වැනිදා දවසපුරා පාර්ලිමේන්තුවේදී විවාද කර 2/3ක බහුතරයකින් සම්මත කර ගැනීමට නියමිතය. නමුත් නව මැතිවරණ ක්‍රමය යටතේ පළාත් පාලන ආයතනවලට සභිකයන් පත්කිරීම නිසා මතුවී තිබෙන ගැටලු හේතුකොටගෙන පළාත් සභා මැතිවරණය පැරැණි මනාප ක්‍රමයට …
Continue Reading
අලුත් මෝටර් රථ ලියාපදිංචියට අලුත්ම ක්‍රමයක්
මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව මඟින් සිදුකරගෙන යන නව වාහන ලියාපදිංචිය සහ තවත් කටයුතු රැසක් ඊ මෝටරින් සේවාව ඔස්සේ පෞද්ගලික අංශයක් හරහා සිදු කිරීමට ප්‍රවාහන අමාත්‍යාංශය බලාපොරොත්තු වෙයි. ඊ මෝටරින් සේවාව යෝජනා වී තිබුනේ මීට වසර ගණනාවකට පෙරය. එහෙත් එම ක්‍රමය තවදුරටත් ප්‍රමාද වෙමින් පැවතිනි. ප්‍රවාහන ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා පසුගිය දින වේරහැර පිහිටි රියැදුරු බලපත් කාර්යාලයට ගිය …
Continue Reading
සමාජ බලපෑම හමුවේ ආණ්ඩුව සමාජජාල අවහිරතා ලිහිල් කරයි
ජාතිවාදී ගැටුම් දඩමීමා කරගනිමින් වාරණයට ලක් කළ සමාජ ජාල මාධ්‍ය තහනම, ආණ්ඩුවට එල්ලවන සමාජ බලපෑම හමුවේ ක්‍රමිකව අඩුකරමින් තිබේ. දින තුනක් වෙනුවෙන් සිදුකරන ලද වාරණය අඛණ්ඩව දින 7ක් දක්වා ආණ්ඩුව විසින් උපක්රමශීලීව දිග්ගැස්ස වීමත් සමඟම සමාජයේ විවිධ සංවිධානවලින් සහ ජනතාවගෙන් දැවැන්ත බලපෑමක් එල්ල වූ අතර ඒ අනුව ආණ්ඩුවට මෙම වාරණය බලාපොරොත්තු නොවූ පරිදි ඉවත් කරගැනීමට කටයුතු කිරීමට සිදුවිය. එහි පළමු …
Continue Reading
කළ හපන්කම් ගැන ජනපති ජපන්නුන්ට කියූ කතාව (Video)
ෆේස්බුක් වෙබ් අඩවිය වසා දැමීමෙන් පසු රජයේ ආදායම හොදට ඉහල ගොස් ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ජපානයේ යෙදෙන නිල සංචාරය අතරතුරදී එරට සිටින ශ්‍රී ලාංකිකයන් අමතමින් ජනාධිපතිවරයා මෙම අදහස් පල කලේය. ‘මේකට කිසිසේතම අත තියන්න බෑ. මේකට මොකුත් කරන්න බෑ කියල කලින් කතාකලාට අපි සතියක් මේ වහල දාපුවාම ලෝකෙ හැම තැනම ඉන්න ලෝකෙ ලොකු සමාගම්වල ලොකු මහත්තුරු පහුගිය …
Continue Reading
කෙහෙලියගේ පුතාගේ රියැදුරු බලපත්‍රය තාවකාලිකව අත්හිටුවයි
බීමත්ව රිය පැදවිම ඇතුළු චෝදනා හතරක් සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් වු පාර්ලිමේන්තු මන්ත්‍රි කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ පුතු රමිත රඹුක්වැල්ල යන අයගේ රියැදුරු බලපත්‍රය තාවකාලිකව අත්හිටුවීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චන්දන කලංසුරිය මහතා ඊයේ (13) නියෝග කෙළේය. සැකකරු රුපියල් ලක්ෂ පහක ශරිර ඇප මත මුදා හළ මහේස්ත්‍රාත්වරයා නුගේගොඩ ප්‍රවාහන වෛද්‍ය මධ්‍යස්ථානයේන් සැකකරු සම්බන්ධ ශාරිරික මානසික සෞඛ්‍ය සම්බන්ධ වාර්තාවක් ද කැඳවිමට ද නියෝග කෙළේය. …
Continue Reading
ෆේස්බුක් හා සමාජ මාධ්‍ය තහනමේ රජය නොදුටු පැත්ත
පසුගිය දිනවල රට තුළ ඇතිවූ කලබලකාරී තත්වය ඔස්සේ ශ්‍රී ලංකාව තුල ලක්ෂ 59ක් භාවිතා කරන මුහුණු පොත එහෙමත් නැත්නම් facebook හා Viber, WhatsApp සංනිවේදන තහනමට ලක්විය. මේ කාලය දින 3කට සීමා කරන බව පැවසුවත් තවමත් එම තහනම ඉවත් කර නැත. රට තුල මුහුණු පොත තහනම් කිරීම සම්බන්ධයෙන් බලධාරීන් තම අවධානය යොමු නොකල පැත්තක් ඇත. එනම් තොරතුරු තාක්ෂණ වෘත්තිකයන් තම රැකියාව …
Continue Reading
මුස්ලිම් හෝටලයට බෝම්බ ගැසු 07ක් අල්ලයි
(ඡායාරූප උපුටාගැනීම: අන්තර්ජාලයෙන්) ආණමඩුව නගරයේ පිහිටි ආපන ශාලාවකට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමේ කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් 7 දෙනෙකු ආණමඩුව පොලීසිය විසින් අත්අඩංගුවට ගන්නා ලදි. ඊයේ (11) අලුයම 2.00 ට පමණ එල්ල කර ඇති පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයෙන් ආපන ශාලාව ගිනි ගෙන විනාශයට පත් වී තිබුණි. ගිනි තබා විනාශ කරන ලද ආපන ශාලාවට ආසන්නයෙන් ඇති වෙළඳසලක සවි කර තිබූ ආරක්ෂිත කැමරා …
Continue Reading
සමාජ ජාල වාරණයෙන් ආණ්ඩුවේ නොහැකියාව සහ අසමත්භාවය පැහැදිලියි – ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය
අන්තර් ජාලය භාවිත වන්නේ ජාතිවාදය ඇවිස්සීමට හෝ ආණ්ඩු විවේචණය කිරීමට පමණක් නොව එය ව්‍යාපාරික හා සන්නිවේදන මෙවලමක් බැවින් සමාජ ජාලා වාරණය අවසන් කිරීමට රජය වහා කටයුතු කළ යුතු ව ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. සංවිධානාත්මක පරිගණක අපරාධ මර්ධනය කිරීමට ද, ආණ්ඩුව පිළිබද දේශපාලන විවේචනයට මුහුණ දිය නොහැකිව සිටින රජය අන්තර් ජාලය, සමාජ ජාලා, තොරුතුරු සන්නිවේදනයට සීමා …
Continue Reading