අලුත් මෝටර් රථ ලියාපදිංචියට අලුත්ම ක්‍රමයක්

මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව මඟින් සිදුකරගෙන යන නව වාහන ලියාපදිංචිය සහ තවත් කටයුතු රැසක් ඊ මෝටරින් සේවාව ඔස්සේ පෞද්ගලික අංශයක් හරහා සිදු කිරීමට ප්‍රවාහන අමාත්‍යාංශය බලාපොරොත්තු වෙයි. ඊ මෝටරින් සේවාව යෝජනා වී තිබුනේ මීට වසර ගණනාවකට පෙරය. එහෙත් එම...